පොහොට්ටුවො කෙලින්ම කිව්වනම් "රනිල්හාමුට ජනාධිපති අපේක්ෂකකම දෙන්න අපි කැමතියි" කියල මේ ප්‍රශ්න ඉවරයි
ජෙප්පෝ හිත යටින් ඡන්දෙට බයයි
debt restructure කරන්නේ කොම්පැණි දෙකකින් පොන්ස්. රනිල්ට debt restructure කරන්න බැහැ ඌ කවුදපොහොට්ටුවො කෙලින්ම කිව්වනම් "රනිල්හාමුට ජනාධිපති අපේක්ෂකකම දෙන්න අපි කැමතියි" කියල මේ ප්‍රශ්න ඉවරයි
ඕක කියනකල් debt restructure කරන්නෙ නෑ
හරි හරි කොම්පැනිය ගාණට වැඩේ කරයි රනිල්ට සපෝට් එක දුන්නනම්debt restructure කරන්නේ කොම්පැණි දෙකකින් පොන්ස්. රනිල්ට debt restructure කරන්න බැහැ ඌ කවුද![]()
රනිල් හෙට මළොත් debt restructure කරගන්න බැරි වෙනවා නේ ලංකාවටහරි හරි කොම්පැනිය ගාණට වැඩේ කරයි රනිල්ට සපෝට් එක දුන්නනම්
රනිල් මැරෙයි කියල බයක් තියෙනවා නම් ඉක්මනට ඌව ජනාධිපති අපේක්ෂකයා විදිහට නම් කරපංකෝරනිල් හෙට මළොත් debt restructure කරගන්න බැරි වෙනවා නේ ලංකාවට
නොදකින් තෝ වගේ මෝඩ හුකන්නෙක්![]()
උබ කියට වෙනකම් ඉස්කෝලෙ ගියාද බන්රනිල් මැරෙයි කියල බයක් තියෙනවා නම් ඉක්මනට ඌව ජනාධිපති අපේක්ෂකයා විදිහට නම් කරපංකෝ
කතාව වෙන පැත්තකට හරවන්න නේද හදන්නෙ? රනිල්ට බයද?උබ කියට වෙනකම් ඉස්කෝලෙ ගියාද බන්![]()
ඇයි බන් මේ ජෙප්පො හැමතැනම ඡන්දෙ නෑ ඡන්දෙ නෑ කිය කිය යන නිව්ස් ගහන්නෙ. ජනාධිපති කිව්වෙ මහමැතිවරණයට යන්න බෑ කියලනේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න කලින්. ඒක ජුනිවල ඉවරයි.
මහමැතිවරණය හරි විදියට තියෙන්න ඕනේ 2025 . ඒ වගේම ජනාධිපතිවරණය නියමිත දිනට තියෙනවා කියලා දැන් කී පාරක් කිව්වද. අනෙක ඒක කොහොමත් ජනාධිපතිතුමාට නවත්වන්න බෑ මැතිවරණ කොමිසම නියමිත දිනට ඒක තියාවි. එහෙම තත්ත්වයක් තුළ මෙහෙම බොරු කියලා මිනිස්සු අව්ස්සලා පාරට ගන්න හදන එක නම් හොද දෙයක් නෙමෙයි .
ඔහොම මිනිස්සු ජන්දේ තියයිද නැද්ද කියල සැකෙන් ඉන්නේ හේතුවක් තියෙන නිසා..මිනිස්සු දන්නව රනිල් කියන්නේ තමන්ගේ ඵකෙක් මරලා හරි බලය ගන්න පෙරේතකමේ ඉන්න කෙනෙක් කියලා..ඒ කාලේ පැරදි පැරදී විපක්ෂ නායක වෙලා මළ පෙරේතයා වගේ ඒක බඳන් හිටියේ ඒ මිනිහා රටට අාදරේ හින්ද කියලද උඹ හිතන් ඉන්නේ.බලපං මේ කථාව කියද්දි මූණේ තියෙන ලේ පිපාසිත බැල්ම..
බයයි බන්කතාව වෙන පැත්තකට හරවන්න නේද හදන්නෙ? රනිල්ට බයද?