JVP එක රට ලේ විලක් කරන්න හදන plan එකක්දමේ ?

topkollek

Well-known member
  • May 22, 2014
    44,188
    1
    58,556
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ජෙප්පෝ හිත යටින් ඡන්දෙට බයයි
    පොහොට්ටුවො කෙලින්ම කිව්වනම් "රනිල්හාමුට ජනාධිපති අපේක්ෂකකම දෙන්න අපි කැමතියි" කියල මේ ප්‍රශ්න ඉවරයි

    ඕක කියනකල් debt restructure කරන්නෙ නෑ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    පොහොට්ටුවො කෙලින්ම කිව්වනම් "රනිල්හාමුට ජනාධිපති අපේක්ෂකකම දෙන්න අපි කැමතියි" කියල මේ ප්‍රශ්න ඉවරයි

    ඕක කියනකල් debt restructure කරන්නෙ නෑ
    debt restructure කරන්නේ කොම්පැණි දෙකකින් පොන්ස්. රනිල්ට debt restructure කරන්න බැහැ ඌ කවුද🤣🤣
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    කොහෙද රටක බලය ගන්න පල්ලි වලට බෝම්බ ගහලා ලේ විලක් කරා රටම
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    හරි හරි කොම්පැනිය ගාණට වැඩේ කරයි රනිල්ට සපෝට් එක දුන්නනම්
    රනිල් හෙට මළොත් debt restructure කරගන්න බැරි වෙනවා නේ ලංකාවට🤣🤣
    නොදකින් තෝ වගේ මෝඩ හුකන්නෙක්🤦
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,188
    1
    58,556
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රනිල් හෙට මළොත් debt restructure කරගන්න බැරි වෙනවා නේ ලංකාවට🤣🤣
    නොදකින් තෝ වගේ මෝඩ හුකන්නෙක්🤦
    රනිල් මැරෙයි කියල බයක් තියෙනවා නම් ඉක්මනට ඌව ජනාධිපති අපේක්ෂකයා විදිහට නම් කරපංකෝ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    රනිල් මැරෙයි කියල බයක් තියෙනවා නම් ඉක්මනට ඌව ජනාධිපති අපේක්ෂකයා විදිහට නම් කරපංකෝ
    උබ කියට වෙනකම් ඉස්කෝලෙ ගියාද බන්👌
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,929
    3,288
    113
    Malabe
    ඇයි බන් මේ ජෙප්පො හැමතැනම ඡන්දෙ නෑ ඡන්දෙ නෑ කිය කිය යන නිව්ස් ගහන්නෙ. ජනාධිපති කිව්වෙ මහමැතිවරණයට යන්න බෑ කියලනේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න කලින්. ඒක ජුනිවල ඉවරයි.

    මහමැතිවරණය හරි විදියට තියෙන්න ඕනේ 2025 . ඒ වගේම ජනාධිපතිවරණය නියමිත දිනට තියෙනවා කියලා දැන් කී පාරක් කිව්වද. අනෙක ඒක කොහොමත් ජනාධිපතිතුමාට නවත්වන්න බෑ මැතිවරණ කොමිසම නියමිත දිනට ඒක තියාවි. එහෙම තත්ත්වයක් තුළ මෙහෙම බොරු කියලා මිනිස්සු අව්ස්සලා පාරට ගන්න හදන එක නම් හොද දෙයක් නෙමෙයි .



    Chanda oney kiyala ka kagahanne media kaarayo vitharai. Un jobless, vena news na. Hama aanduvakama anthima avrudda "mathivarana vasarak" gaga haminenava. President kochchara kivvath unta avaasi nisa naahuna vagey innava. Paare manthri kenek dakkama mike dikkarala "chande thiyavida?" ahanava.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ඔහොම මිනිස්සු ජන්දේ තියයිද නැද්ද කියල සැකෙන් ඉන්නේ හේතුවක් තියෙන නිසා..මිනිස්සු දන්නව රනිල් කියන්නේ තමන්ගේ ඵකෙක් මරලා හරි බලය ගන්න පෙරේතකමේ ඉන්න කෙනෙක් කියලා..ඒ කාලේ පැරදි පැරදී විපක්ෂ නායක වෙලා මළ පෙරේතයා වගේ ඒක බඳන් හිටියේ ඒ මිනිහා රටට අාදරේ හින්ද කියලද උඹ හිතන් ඉන්නේ.බලපං මේ කථාව කියද්දි මූණේ තියෙන ලේ පිපාසිත බැල්ම..😅


    අන්න ඒ බැල්මට තමයි මහත්තයො අපි හරි ආස
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,170
    1
    28,806
    113
    Thumbnail එකේම ඉන්නේ ජනාධිපතිතුමා ආර්යාවත් එක්ක. ෂෝයි
     
    • Like
    Reactions: kinkon

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    මෙ වගෙ බත් කන හරක් නිස තමයි ලංකාව හදන්න බැරි