JVP එක ඉදිරි මැතිවරණයක් දිණුවොත් ලංකාව ගොඩ යයි ද? මේ විදියටම තියෙයි ද? තත්වය තවත් අවුල් වෙයි ද?
තාත්තාගේ හැටියට හිතා ගන්න පුලුවන්නාමල් බේබිට තමයි ලංකාව හදන්න පුළුවන්
ජෙප්පො ආවොත් ආයෙ යුද්ධෙ පටං ගනියි.ජෙප්පෝ ටික නිසා තමයි මහින්ද දින්නේ.
මහින්ද දිනන නිසා තමයි යුද්දේ දින්නේ.
උන්ට තනියම නම් මැතිවරණයක් දිනන්න බෑ .
එහෙම නෙවෙයි නිකමට උපකල්පනය කරොත් මොනවා වෙයිද කියලා අදහසක් ගන්න ඕනිජෙප්පන්ගෙ 3% ත් නැති වෙනව , කවුද ඕකුන්ට චන්දෙ දෙන්නෙ ගුපියො බොරුවට උන්ට හුරේ දැම්මට චන්ද දාට ජෙප්පට පුක පෙන්නල ගුපියට චන්ද දානව..![]()
ඒ තරම් අවුල් කියල ද කියන්නේඕකුන් තරම් ජරා ජාතියක්
මම යනවා ඇෆ්ගනිස්ථානයේ
උබල හිතනවද ඕකුන් ට සහය දෙන අන්තරෙ එවුන් රජයේ කැම්පස් වල එවුන් නිකන් ඉදී කියල සක්කිලි වගෙ ජාතියක් නෙ මෙච්චර අමාරු වෙලේ දොකාල වැක්සීන් හොරකම් කරා හිතන්නවත් පුලුවන්ද... මුන් පලි ගයි නැතිවෙනකන් යුද්ධෙ වෙලේ මුන් මොකද කරෙ.. ඉස්සෙල්ලාම මුන් පන්සල් ගිනි තියනව මාඕ සේතුං කරාවගෙ නිරාගමික නිසා මුන්ගෙ වෛරය ට... සිංහල සංස්කෘතිය ඉවරයි.. හැබැයි මුස්ලිම් දෙමල උන්ට බයයි... මුන් හමුදාවත් එකක් බද්ද වෛරයි... හැබැයි ලංකා ව සමාජවාදී වෙන්න නෑ දෙන්නෙ අනෙක් රටවල්එහෙම නෙවෙයි නිකමට උපකල්පනය කරොත් මොනවා වෙයිද කියලා අදහසක් ගන්න ඕනි
ඒ තරම් අවුල් කියල ද කියන්නේ
------ Post added on Aug 18, 2021 at 11:53 PM
ඊබ්රහිම් පල්ලජෙවීපී එක ඇතුලෙ අනෙක් පක්ෂ දෙකට වඩා ගොඩක් ඉහල පක්ෂ විනයක් තියෙනව වගේම බිස්නස් කාරයන්ගෙන් තොර කන්ඩායමක් ජවිපෙය ඉන්නව...
වර්තමාන දේශපාලනය පිරිසිදු කරගන්න ඒ දෙකම අත්යාවශ්යයි.
රට හදන වැඩ පිලිවෙල ඒගොල්ලො කීපසැරයක් එලිදක්වල තියෙනව සවිස්තරාත්මකව ...
ලොල් අනුරගෙ පුතා ප්රයිවට් කැම්පස් ගියෙ, ලාල්ගෙ දුව ප්රයිවට් කැම්පස් ගියෙ, හදුන්ගෙපුතා කොතලාවල දාන්ඩ ගියෙ, ව්ජිතය තඩි බිල්ඩින් ගැහුවෙ, තමන්ගෙ පඩ්යත් පක්ශෙට දීලද බන්????ජෙවීපී එක ඇතුලෙ අනෙක් පක්ෂ දෙකට වඩා ගොඩක් ඉහල පක්ෂ විනයක් තියෙනව වගේම බිස්නස් කාරයන්ගෙන් තොර කන්ඩායමක් ජවිපෙය ඉන්නව...
වර්තමාන දේශපාලනය පිරිසිදු කරගන්න ඒ දෙකම අත්යාවශ්යයි.
රට හදන වැඩ පිලිවෙල ඒගොල්ලො කීපසැරයක් එලිදක්වල තියෙනව සවිස්තරාත්මකව ...
බ්රෝ...නිකන් ඉන්න වෙලාවක අනුරගෙ , හදුන්නෙතිගෙ,සමන්ත ව්ද්යාරත්නගෙ සාකච්ඡාවක් අහල බලන්න...එතකොට ඔය මනස්ගාත ඔලුවෙන් අයින්වෙයි.උබල හිතනවද ඕකුන් ට සහය දෙන අන්තරෙ එවුන් රජයේ කැම්පස් වල එවුන් නිකන් ඉදී කියල සක්කිලි වගෙ ජාතියක් නෙ මෙච්චර අමාරු වෙලේ දොකාල වැක්සීන් හොරකම් කරා හිතන්නවත් පුලුවන්ද... මුන් පලි ගයි නැතිවෙනකන් යුද්ධෙ වෙලේ මුන් මොකද කරෙ.. ඉස්සෙල්ලාම මුන් පන්සල් ගිනි තියනව මාඕ සේතුං කරාවගෙ නිරාගමික නිසා මුන්ගෙ වෛරය ට... සිංහල සංස්කෘතිය ඉවරයි.. හැබැයි මුස්ලිම් දෙමල උන්ට බයයි... මුන් හමුදාවත් එකක් බද්ද වෛරයි... හැබැයි ලංකා ව සමාජවාදී වෙන්න නෑ දෙන්නෙ අනෙක් රටවල්
oluwa kohe hari wadunada ban ? unuth drama karayo set ekak anith paksha deka thuna wagema. ekama wenasa unge drama eka arunta wada wenas.JVP එක ඉදිරි මැතිවරණයක් දිණුවොත් ලංකාව ගොඩ යයි ද? මේ විදියටම තියෙයි ද? තත්වය තවත් අවුල් වෙයි ද?
ඊබ්රහිම් ද කීවෙබ්රෝ...නිකන් ඉන්න වෙලාවක අනුරගෙ , හදුන්නෙතිගෙ,සමන්ත ව්ද්යාරත්නගෙ සාකච්ඡාවක් අහල බලන්න...එතකොට ඔය මනස්ගාත ඔලුවෙන් අයින්වෙයි.