JVP න් විශ්වාසබංගයක්
u_make_me_sick_ Well-known member Oct 1, 2011 11,522 7,320 113 Sep 2, 2019 #2 PhD in photoshop science back in action.
nicjosh83 Well-known member Oct 19, 2018 30,635 17,044 113 Sep 2, 2019 #3 u_make_me_sick_ said: PhD in photoshop science back in action. Click to expand... How s Farm work buddy?....
u_make_me_sick_ said: PhD in photoshop science back in action. Click to expand... How s Farm work buddy?....
BINGU_PUTHA Well-known member Apr 26, 2013 12,088 5,881 113 canada Sep 2, 2019 #4 ජප්පෝ ටික කෙලින්ම පාරට බහිවිද දන්නේ නැහැ
nicjosh83 Well-known member Oct 19, 2018 30,635 17,044 113 Sep 2, 2019 #5 BINGU_PUTHA said: ජප්පෝ ටික කෙලින්ම පාරට බහිවිද දන්නේ නැහැ Click to expand... Thread eka dapu gaman mulinma kalabala une jeppek...Yana widihata kiyanna ba...parata bahina seen ekak thiyenne
BINGU_PUTHA said: ජප්පෝ ටික කෙලින්ම පාරට බහිවිද දන්නේ නැහැ Click to expand... Thread eka dapu gaman mulinma kalabala une jeppek...Yana widihata kiyanna ba...parata bahina seen ekak thiyenne
nicjosh83 Well-known member Oct 19, 2018 30,635 17,044 113 Sep 2, 2019 #8 රනිල් වික්‍රමසිංහ කැළණිය දායක සභාවෙන් ඉවත්වීම ප්‍රතික්ෂේප කරයි.. රනිල් හිතවාදීන්ට කැළණිය පන්සලට පැමිණෙන ලෙස ඉල්ලයි.. කැළණිය දායක සභාවෙන් රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීමට විරෝධය පා විජිත හේරත් විසින් දායක සභාවට එරෙහිව විශ්වාසභංගයක් ලබා දෙයි.. කැළණිය දායක සභාව නීති විරෝධී බැවින් එය අවලංගු කරන ලෙස ඉල්ලා අනුර කුමාර දිසානායකගෙන් සහ අජිත් පී පෙරේරා ගෙන් කෝවොරන්ටෝ රීට් ආඥාවක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්.. කැළණිය දායක සභාව ගත් ප්රජාතන්ත්ර විරෝධී, ඒකාධිපති තීන්දුවට එරෙහිව එලඹෙන 5 වනදා කැළණි විහාරය වැටලීමට පැමිණෙන ලෙස හරීන් ප්‍රනාන්දු පාක්ෂිකයන්ට දන්වයි.. යලිත් දායක සභාවේ සභාපතිත්වයට රනිල් වික්‍රමසිංහ පත් නොකලොත් කරූ ජයසූරිය මහණ කොට හෝ එම ක්‍රියාව යලි හැරවීමට කටයුතු කරන බව M.A. සුමන්දිරන් පවසයි.. සියළුම විදෙස් තානාපතිවරුන්ට කැළණි විහාරයේ ධර්ම ශාලාවේදී තමන් හමුවන ලෙස රනිල් වික්‍රමසිංහගෙන් හදිසි කැඳවීමක්. රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීමට ගත් තීන්දුව වෙනස් නොකරන්නේ නම් බදු සහනය අත්හිටුවන බවට එක්සත් ජනපදයෙන් සහ යුරෝපා සංගමයෙන් ඒකාබද්ධ නිවේදනයක්. කැළණි විහාරයේ දායක සභාවේ තීරණය ලංකාවේ සිංහල බෞද්ධ අධිකාරියේ හෙජමොනික ප්රකාශනයක් බවත් එයට එරෙහිව අරගල කළයුතු බවත් සමනලී ෆොන්සේකා පවසයි
රනිල් වික්‍රමසිංහ කැළණිය දායක සභාවෙන් ඉවත්වීම ප්‍රතික්ෂේප කරයි.. රනිල් හිතවාදීන්ට කැළණිය පන්සලට පැමිණෙන ලෙස ඉල්ලයි.. කැළණිය දායක සභාවෙන් රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීමට විරෝධය පා විජිත හේරත් විසින් දායක සභාවට එරෙහිව විශ්වාසභංගයක් ලබා දෙයි.. කැළණිය දායක සභාව නීති විරෝධී බැවින් එය අවලංගු කරන ලෙස ඉල්ලා අනුර කුමාර දිසානායකගෙන් සහ අජිත් පී පෙරේරා ගෙන් කෝවොරන්ටෝ රීට් ආඥාවක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්.. කැළණිය දායක සභාව ගත් ප්රජාතන්ත්ර විරෝධී, ඒකාධිපති තීන්දුවට එරෙහිව එලඹෙන 5 වනදා කැළණි විහාරය වැටලීමට පැමිණෙන ලෙස හරීන් ප්‍රනාන්දු පාක්ෂිකයන්ට දන්වයි.. යලිත් දායක සභාවේ සභාපතිත්වයට රනිල් වික්‍රමසිංහ පත් නොකලොත් කරූ ජයසූරිය මහණ කොට හෝ එම ක්‍රියාව යලි හැරවීමට කටයුතු කරන බව M.A. සුමන්දිරන් පවසයි.. සියළුම විදෙස් තානාපතිවරුන්ට කැළණි විහාරයේ ධර්ම ශාලාවේදී තමන් හමුවන ලෙස රනිල් වික්‍රමසිංහගෙන් හදිසි කැඳවීමක්. රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීමට ගත් තීන්දුව වෙනස් නොකරන්නේ නම් බදු සහනය අත්හිටුවන බවට එක්සත් ජනපදයෙන් සහ යුරෝපා සංගමයෙන් ඒකාබද්ධ නිවේදනයක්. කැළණි විහාරයේ දායක සභාවේ තීරණය ලංකාවේ සිංහල බෞද්ධ අධිකාරියේ හෙජමොනික ප්රකාශනයක් බවත් එයට එරෙහිව අරගල කළයුතු බවත් සමනලී ෆොන්සේකා පවසයි