JVP න් විශ්වාසබංගයක්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    JVP න් විශ්වාසබංගයක්

    69357305_2416907921898742_1560954590411620352_n.png
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජප්පෝ ටික කෙලින්ම පාරට බහිවිද දන්නේ නැහැ

    Thread eka dapu gaman mulinma kalabala une jeppek...Yana widihata kiyanna ba...parata bahina seen ekak thiyenne:lol::lol::lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    🚩 රනිල් වික්‍රමසිංහ කැළණිය දායක සභාවෙන් ඉවත්වීම ප්‍රතික්ෂේප කරයි.. රනිල් හිතවාදීන්ට කැළණිය පන්සලට පැමිණෙන ලෙස ඉල්ලයි..

    🚩 කැළණිය දායක සභාවෙන් රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීමට විරෝධය පා විජිත හේරත් විසින් දායක සභාවට එරෙහිව විශ්වාසභංගයක් ලබා දෙයි..

    🚩 කැළණිය දායක සභාව නීති විරෝධී බැවින් එය අවලංගු කරන ලෙස ඉල්ලා අනුර කුමාර දිසානායකගෙන් සහ අජිත් පී පෙරේරා ගෙන් කෝවොරන්ටෝ රීට් ආඥාවක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

    🚩 කැළණිය දායක සභාව ගත් ප්‍රජාතන්ත්‍ර විරෝධී, ඒකාධිපති තීන්දුවට එරෙහිව එලඹෙන 5 වනදා කැළණි විහාරය වැටලීමට පැමිණෙන ලෙස හරීන් ප්‍රනාන්දු පාක්ෂිකයන්ට දන්වයි..

    🚩 යලිත් දායක සභාවේ සභාපතිත්වයට රනිල් වික්‍රමසිංහ පත් නොකලොත් කරූ ජයසූරිය මහණ කොට හෝ එම ක්‍රියාව යලි හැරවීමට කටයුතු කරන බව M.A. සුමන්දිරන් පවසයි..

    🚩 සියළුම විදෙස් තානාපතිවරුන්ට කැළණි විහාරයේ ධර්ම ශාලාවේදී තමන් හමුවන ලෙස රනිල් වික්‍රමසිංහගෙන් හදිසි කැඳවීමක්.

    🚩 රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීමට ගත් තීන්දුව වෙනස් නොකරන්නේ නම් බදු සහනය අත්හිටුවන බවට එක්සත් ජනපදයෙන් සහ යුරෝපා සංගමයෙන් ඒකාබද්ධ නිවේදනයක්.

    🚩කැළණි විහාරයේ දායක සභාවේ තීරණය ලංකාවේ සිංහල බෞද්ධ අධිකාරියේ හෙජමොනික ප්‍රකාශනයක් බවත් එයට එරෙහිව අරගල කළයුතු බවත් සමනලී ෆොන්සේකා පවසයි