කබ්රාල්ගේ නොවෙනවා කියමුකෝ මොන ඇමති බල්ලගේ පුත්තුද උන් ?

හොරාට කලින් කෙහෙල් කැන වැට [පැනලද මන්ද![]()

කබ්රාල්ගේ නොවෙනවා කියමුකෝ මොන ඇමති බල්ලගේ පුත්තුද උන් ?
හොරාට කලින් කෙහෙල් කැන වැට [පැනලද මන්ද![]()

අපි හිතමු ඔය උඹ කියල...ඵතකොට උඹේ ළමයි අාවෙ නැත්නම් උඹ ජෙප්පො ඕන දෙයක් කියපුදෙන් කියල සද්ද නොකර ඉන්නවද?![]()
අනුර නායකයා උනාට පස්සෙ තමා ඔය චීත්ත සීන් වැඩි උනේ..දැන් JVP කියන්නෙ ළිද ලග සංගමය වගේ..ඕප දූප විතරමයි..
හොරාට කලින් කෙහෙල් කැන වැට [පැනලද මන්ද![]()
මූට ඉන්නේ පුතාලා දෙන්නෙක්
නිවුස් එක ගියෙ දුවයි පුතයි කියලා
අඩුගානේ බොරුවක් දාද්දි ඒකවත් හොයලා දාන්න තිබ්බා

මූට ඉන්නේ පුතාලා දෙන්නෙක්
නිවුස් එක ගියෙ දුවයි පුතයි කියලා
අඩුගානේ බොරුවක් දාද්දි ඒකවත් හොයලා දාන්න තිබ්බා
..මඩ ගහන්න තැනක් හොය හොය හිටියා ගැහුවා..ඕකෙන් වෙන්නෙ ඕකුන් අැත්‍තක් කිව්වත් බොරු කියනව කියල මිනිස්සු හිතන ඵක..