JVP ම ඕනෙ කියන සෙට් එකට

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    images
     
    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,745
    2,272
    113
    poththa tika kaala ete vitrak jvpta deela unta poththa kanna ba.. unta e ete pela karannai venne pothu kanna, tikak ivasanna venava okkotama #StandWithJVP
     
    • Like
    Reactions: ranatheman

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    උන්ට දුන්නා කියලා නැතිවෙන්න දෙයක් දැන් නැහැ

    අනෙක් උන්ට දුන්නා කියලා ඇති වෙන දේකුත් නැහැ

    ඒක නිසා JVP එකට දෙනවා උන්වත් යමක් කරයිද බලන්න
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ජනතා විමුක්ති පෙරමුණ කියන්නෙ අතීතය ඉතාම අදම නින්දිත පාක්ශිකයො හිටිය කන්ඩායමක්. ඔවුන් ත්‍රස්ථවාදී කන්ඩායමක් හා සමාන කන්ඩායමක්. මිනිස්සු ඝාතනය කලා දේපල විනාශ කලා. තවමත් ඒ යුගයේ දුක් විදපු එකල තරුන දැන් වැඩිමහල් මිනිස්සු අදටත් චන්දයක් ජවිපෙට නොදෙන්නෙ ඒ කාලෙ තිබ්බ දේවල් වලට ඇති දැඩි අකමැත්ත නිසා. ඔවුන්ගෙ දැන් ගමන පැහැදිලි වුනත් ඔවුන්ට මනාපයක් ලබාගන්න නොහැකි වෙලා තියෙන්නෙත් ඒ සිද්දි නිසා..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    ජෙප්පන්ට ඡන්ද වැඩි වෙද්දි වෙන්න පුලුවන් දේවල්..
    1. ප්‍රධාන පක්ශ දෙක බලයි, මිනිස්සුන්ට පරන සෙල්ලම් හරියන්නේ නෑ මුන් ජෙප්පන්ට ඡන්ද දෙනවා.. එලිපිට කරන ජඩ වැඩ හොර වැඩ අඩු කරන්න ඕනි කියලා... මිනීමරුව නිදහස් කරන ඒවා නොකර ඉන්න ඕනි කියලා... මොකද උන්ගේ පැවැත්ම තියෙන්නේ උන්ට 2/3ක් තියන නිසා. අඩුම ගානේ ප්‍රධාන පක්ශයකින් එන ආණ්ඩුව ටිකක් හරි හැදෙයි
    2. දේශපාලනයට එන්න ඉන්න genuine මිනිස්සුන්ට හොඳ indication එකක් මිනිස්සු ජෙප්පන්ගේ ඡන්ද වැඩි වෙනවා කියන්නේ මුන්ට ප්‍රධාන පක්ශ එපා වෙලා.. ඒක නිසා අලුතින් එන හොඳ පක්ශ වලට අවස්ථා තියනවා. සමහර විට ඔය ඔක්කෝටම වඩා හොඳ සෙට් පස්සේ බහින්න පුලුවන්
    3. ජෙප්පෝ දිනලා උං කියන විදියට රට ගොඩ දානවා. වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්...
    අපිට කවුද රට කරන්නේ කියන එක අදාල නෑ හැබැයි රටට හොඳක් වෙන විදියට දෙයක් වෙනවනම් එච්චරයි

    2019 මිනිස්සු ගොඨට ඡන්ද දුන්නු එකේ වැරද්දක් නෑ. හැබැයි 2020 පොහොට්ටුවට 2/3ක් දුන්නු එක තමයි කරපු ලොකුම ගොන් වැඩේ. පාර්ලිමේන්තුවේ අසීමිතයක් බලයක් දීල දැන් උන් හොඳටම පිස්සු කෙලිනවා
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ජෙප්පො ජෙප්පො නෙමෙයි උඹ කිරි ඵපාම කිය කිය ගිය ටිකේ කොළ කැඳ බිබී ෆොටෝ ගහ ගහ ත්‍රෙඩ් දාන කොට මම නම් දැනගත්ත දාර බයියෙක් කියලා...:lol:
     
    • Haha
    Reactions: Bitter Truth

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ජනතා විමුක්ති පෙරමුණ කියන්නෙ අතීතය ඉතාම අදම නින්දිත පාක්ශිකයො හිටිය කන්ඩායමක්. ඔවුන් ත්‍රස්ථවාදී කන්ඩායමක් හා සමාන කන්ඩායමක්. මිනිස්සු ඝාතනය කලා දේපල විනාශ කලා. තවමත් ඒ යුගයේ දුක් විදපු එකල තරුන දැන් වැඩිමහල් මිනිස්සු අදටත් චන්දයක් ජවිපෙට නොදෙන්නෙ ඒ කාලෙ තිබ්බ දේවල් වලට ඇති දැඩි අකමැත්ත නිසා. ඔවුන්ගෙ දැන් ගමන පැහැදිලි වුනත් ඔවුන්ට මනාපයක් ලබාගන්න නොහැකි වෙලා තියෙන්නෙත් ඒ සිද්දි නිසා..
    එතකොට චන්ඩ්‍රිකා හවුල් ආන්ඩුවෙ 43ක් ගත්තෙ කොහොමද?
    ඒ මගුල් නිසා නෙමෙයි ලන්කාවෙ අයගෙ චන්දෙ තියෙන්නෙ , රැල්ල තියෙන පැත්තට චන්දෙ දෙන්නෙ. ජේවීපී එක රැල්ල ගහගත්තොත් දිනාවී. චාන්ස් එකක් තියෙනවා සජබට රැල්ලක් ගහන්න විභවයක් නැහැ , පොහොට්ටුවට ප්‍රසාදයක් නැහැ.

    ජෙප්පන්ට ඡන්ද වැඩි වෙද්දි වෙන්න පුලුවන් දේවල්..
    1. ප්‍රධාන පක්ශ දෙක බලයි, මිනිස්සුන්ට පරන සෙල්ලම් හරියන්නේ නෑ මුන් ජෙප්පන්ට ඡන්ද දෙනවා.. එලිපිට කරන ජඩ වැඩ හොර වැඩ අඩු කරන්න ඕනි කියලා... මිනීමරුව නිදහස් කරන ඒවා නොකර ඉන්න ඕනි කියලා... මොකද උන්ගේ පැවැත්ම තියෙන්නේ උන්ට 2/3ක් තියන නිසා. අඩුම ගානේ ප්‍රධාන පක්ශයකින් එන ආණ්ඩුව ටිකක් හරි හැදෙයි
    2. දේශපාලනයට එන්න ඉන්න genuine මිනිස්සුන්ට හොඳ indication එකක් මිනිස්සු ජෙප්පන්ගේ ඡන්ද වැඩි වෙනවා කියන්නේ මුන්ට ප්‍රධාන පක්ශ එපා වෙලා.. ඒක නිසා අලුතින් එන හොඳ පක්ශ වලට අවස්ථා තියනවා. සමහර විට ඔය ඔක්කෝටම වඩා හොඳ සෙට් පස්සේ බහින්න පුලුවන්
    3. ජෙප්පෝ දිනලා උං කියන විදියට රට ගොඩ දානවා. වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්...
    අපිට කවුද රට කරන්නේ කියන එක අදාල නෑ හැබැයි රටට හොඳක් වෙන විදියට දෙයක් වෙනවනම් එච්චරයි

    2019 මිනිස්සු ගොඨට ඡන්ද දුන්නු එකේ වැරද්දක් නෑ. හැබැයි 2020 පොහොට්ටුවට 2/3ක් දුන්නු එක තමයි කරපු ලොකුම ගොන් වැඩේ. පාර්ලිමේන්තුවේ අසීමිතයක් බලයක් දීල දැන් උන් හොඳටම පිස්සු කෙලිනවා
    ඔව් මෙතනින් ප්‍රධාන කදවුරු දෙක කැඩුනොත් ආයෙත් මීට පස්සෙ වෙනත් අයට චාන්සස් තියෙවී. ජොනීලා, රාජිත, කිරිඇල්ල, මහින්දානන්දලා කුණුබක්කියටම විසිවේවි. ඒඅයටත් හොද අය දාන්න වෙනවා දිනන්න නම් . ඊලගට ජේවීපී මනාප වැඩි උනොත් හෝ දිනුවොත්.
     
    • Like
    Reactions: honesty

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,006
    1,189
    113
    ජෙප්පන්ට ඡන්ද වැඩි වෙද්දි වෙන්න පුලුවන් දේවල්..
    1. ප්‍රධාන පක්ශ දෙක බලයි, මිනිස්සුන්ට පරන සෙල්ලම් හරියන්නේ නෑ මුන් ජෙප්පන්ට ඡන්ද දෙනවා.. එලිපිට කරන ජඩ වැඩ හොර වැඩ අඩු කරන්න ඕනි කියලා... මිනීමරුව නිදහස් කරන ඒවා නොකර ඉන්න ඕනි කියලා... මොකද උන්ගේ පැවැත්ම තියෙන්නේ උන්ට 2/3ක් තියන නිසා. අඩුම ගානේ ප්‍රධාන පක්ශයකින් එන ආණ්ඩුව ටිකක් හරි හැදෙයි
    2. දේශපාලනයට එන්න ඉන්න genuine මිනිස්සුන්ට හොඳ indication එකක් මිනිස්සු ජෙප්පන්ගේ ඡන්ද වැඩි වෙනවා කියන්නේ මුන්ට ප්‍රධාන පක්ශ එපා වෙලා.. ඒක නිසා අලුතින් එන හොඳ පක්ශ වලට අවස්ථා තියනවා. සමහර විට ඔය ඔක්කෝටම වඩා හොඳ සෙට් පස්සේ බහින්න පුලුවන්
    3. ජෙප්පෝ දිනලා උං කියන විදියට රට ගොඩ දානවා. වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්...
    අපිට කවුද රට කරන්නේ කියන එක අදාල නෑ හැබැයි රටට හොඳක් වෙන විදියට දෙයක් වෙනවනම් එච්චරයි

    2019 මිනිස්සු ගොඨට ඡන්ද දුන්නු එකේ වැරද්දක් නෑ. හැබැයි 2020 පොහොට්ටුවට 2/3ක් දුන්නු එක තමයි කරපු ලොකුම ගොන් වැඩේ. පාර්ලිමේන්තුවේ අසීමිතයක් බලයක් දීල දැන් උන් හොඳටම පිස්සු කෙලිනවා
    Meka thama purawasikama kiynne. Nirpakshika manussyek hitanna oni hati :yes: :yes: :yes: Mn 2020 Gotata chande nodunnat me kiyala thiyena ewata ekagai
     
    • Like
    Reactions: sakuntha1996

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ජෙප්පන්ට ඡන්ද වැඩි වෙද්දි වෙන්න පුලුවන් දේවල්..
    1. ප්‍රධාන පක්ශ දෙක බලයි, මිනිස්සුන්ට පරන සෙල්ලම් හරියන්නේ නෑ මුන් ජෙප්පන්ට ඡන්ද දෙනවා.. එලිපිට කරන ජඩ වැඩ හොර වැඩ අඩු කරන්න ඕනි කියලා... මිනීමරුව නිදහස් කරන ඒවා නොකර ඉන්න ඕනි කියලා... මොකද උන්ගේ පැවැත්ම තියෙන්නේ උන්ට 2/3ක් තියන නිසා. අඩුම ගානේ ප්‍රධාන පක්ශයකින් එන ආණ්ඩුව ටිකක් හරි හැදෙයි
    2. දේශපාලනයට එන්න ඉන්න genuine මිනිස්සුන්ට හොඳ indication එකක් මිනිස්සු ජෙප්පන්ගේ ඡන්ද වැඩි වෙනවා කියන්නේ මුන්ට ප්‍රධාන පක්ශ එපා වෙලා.. ඒක නිසා අලුතින් එන හොඳ පක්ශ වලට අවස්ථා තියනවා. සමහර විට ඔය ඔක්කෝටම වඩා හොඳ සෙට් පස්සේ බහින්න පුලුවන්
    3. ජෙප්පෝ දිනලා උං කියන විදියට රට ගොඩ දානවා. වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්...
    අපිට කවුද රට කරන්නේ කියන එක අදාල නෑ හැබැයි රටට හොඳක් වෙන විදියට දෙයක් වෙනවනම් එච්චරයි

    2019 මිනිස්සු ගොඨට ඡන්ද දුන්නු එකේ වැරද්දක් නෑ. හැබැයි 2020 පොහොට්ටුවට 2/3ක් දුන්නු එක තමයි කරපු ලොකුම ගොන් වැඩේ. පාර්ලිමේන්තුවේ අසීමිතයක් බලයක් දීල දැන් උන් හොඳටම පිස්සු කෙලිනවා
    හැබැයි මට නම් හිතෙන්නෙ දිගටම UNP or SJB ආණ්ඩුවක් තමයි එන්නෙ.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    ලංකාව හදන්න නං අළුත්ම දේශපාලන බලවේගයක් අවශ්‍යයි.
     
    • Like
    Reactions: kinkon