ඔන්න ඔහෙ දෙමු
එතකොටවත් උන්ට තේරෙයිනේ මේකත් එච්චර තමා කියලා.
අපේ ලමයිගේ කාලෙ එනකොටවත් රටේ හොද නායකයෙක් ඉදී එතකොට

එතකොට චන්ඩ්‍රිකා හවුල් ආන්ඩුවෙ 43ක් ගත්තෙ කොහොමද?ජනතා විමුක්ති පෙරමුණ කියන්නෙ අතීතය ඉතාම අදම නින්දිත පාක්ශිකයො හිටිය කන්ඩායමක්. ඔවුන් ත්‍රස්ථවාදී කන්ඩායමක් හා සමාන කන්ඩායමක්. මිනිස්සු ඝාතනය කලා දේපල විනාශ කලා. තවමත් ඒ යුගයේ දුක් විදපු එකල තරුන දැන් වැඩිමහල් මිනිස්සු අදටත් චන්දයක් ජවිපෙට නොදෙන්නෙ ඒ කාලෙ තිබ්බ දේවල් වලට ඇති දැඩි අකමැත්ත නිසා. ඔවුන්ගෙ දැන් ගමන පැහැදිලි වුනත් ඔවුන්ට මනාපයක් ලබාගන්න නොහැකි වෙලා තියෙන්නෙත් ඒ සිද්දි නිසා..
ඔව් මෙතනින් ප්‍රධාන කදවුරු දෙක කැඩුනොත් ආයෙත් මීට පස්සෙ වෙනත් අයට චාන්සස් තියෙවී. ජොනීලා, රාජිත, කිරිඇල්ල, මහින්දානන්දලා කුණුබක්කියටම විසිවේවි. ඒඅයටත් හොද අය දාන්න වෙනවා දිනන්න නම් . ඊලගට ජේවීපී මනාප වැඩි උනොත් හෝ දිනුවොත්.ජෙප්පන්ට ඡන්ද වැඩි වෙද්දි වෙන්න පුලුවන් දේවල්..
අපිට කවුද රට කරන්නේ කියන එක අදාල නෑ හැබැයි රටට හොඳක් වෙන විදියට දෙයක් වෙනවනම් එච්චරයි
- ප්‍රධාන පක්ශ දෙක බලයි, මිනිස්සුන්ට පරන සෙල්ලම් හරියන්නේ නෑ මුන් ජෙප්පන්ට ඡන්ද දෙනවා.. එලිපිට කරන ජඩ වැඩ හොර වැඩ අඩු කරන්න ඕනි කියලා... මිනීමරුව නිදහස් කරන ඒවා නොකර ඉන්න ඕනි කියලා... මොකද උන්ගේ පැවැත්ම තියෙන්නේ උන්ට 2/3ක් තියන නිසා. අඩුම ගානේ ප්‍රධාන පක්ශයකින් එන ආණ්ඩුව ටිකක් හරි හැදෙයි
- දේශපාලනයට එන්න ඉන්න genuine මිනිස්සුන්ට හොඳ indication එකක් මිනිස්සු ජෙප්පන්ගේ ඡන්ද වැඩි වෙනවා කියන්නේ මුන්ට ප්‍රධාන පක්ශ එපා වෙලා.. ඒක නිසා අලුතින් එන හොඳ පක්ශ වලට අවස්ථා තියනවා. සමහර විට ඔය ඔක්කෝටම වඩා හොඳ සෙට් පස්සේ බහින්න පුලුවන්
- ජෙප්පෝ දිනලා උං කියන විදියට රට ගොඩ දානවා. වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්...
2019 මිනිස්සු ගොඨට ඡන්ද දුන්නු එකේ වැරද්දක් නෑ. හැබැයි 2020 පොහොට්ටුවට 2/3ක් දුන්නු එක තමයි කරපු ලොකුම ගොන් වැඩේ. පාර්ලිමේන්තුවේ අසීමිතයක් බලයක් දීල දැන් උන් හොඳටම පිස්සු කෙලිනවා
Meka thama purawasikama kiynne. Nirpakshika manussyek hitanna oni hatiජෙප්පන්ට ඡන්ද වැඩි වෙද්දි වෙන්න පුලුවන් දේවල්..
අපිට කවුද රට කරන්නේ කියන එක අදාල නෑ හැබැයි රටට හොඳක් වෙන විදියට දෙයක් වෙනවනම් එච්චරයි
- ප්‍රධාන පක්ශ දෙක බලයි, මිනිස්සුන්ට පරන සෙල්ලම් හරියන්නේ නෑ මුන් ජෙප්පන්ට ඡන්ද දෙනවා.. එලිපිට කරන ජඩ වැඩ හොර වැඩ අඩු කරන්න ඕනි කියලා... මිනීමරුව නිදහස් කරන ඒවා නොකර ඉන්න ඕනි කියලා... මොකද උන්ගේ පැවැත්ම තියෙන්නේ උන්ට 2/3ක් තියන නිසා. අඩුම ගානේ ප්‍රධාන පක්ශයකින් එන ආණ්ඩුව ටිකක් හරි හැදෙයි
- දේශපාලනයට එන්න ඉන්න genuine මිනිස්සුන්ට හොඳ indication එකක් මිනිස්සු ජෙප්පන්ගේ ඡන්ද වැඩි වෙනවා කියන්නේ මුන්ට ප්‍රධාන පක්ශ එපා වෙලා.. ඒක නිසා අලුතින් එන හොඳ පක්ශ වලට අවස්ථා තියනවා. සමහර විට ඔය ඔක්කෝටම වඩා හොඳ සෙට් පස්සේ බහින්න පුලුවන්
- ජෙප්පෝ දිනලා උං කියන විදියට රට ගොඩ දානවා. වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්...
2019 මිනිස්සු ගොඨට ඡන්ද දුන්නු එකේ වැරද්දක් නෑ. හැබැයි 2020 පොහොට්ටුවට 2/3ක් දුන්නු එක තමයි කරපු ලොකුම ගොන් වැඩේ. පාර්ලිමේන්තුවේ අසීමිතයක් බලයක් දීල දැන් උන් හොඳටම පිස්සු කෙලිනවා
Mn 2020 Gotata chande nodunnat me kiyala thiyena ewata ekagaiහැබැයි මට නම් හිතෙන්නෙ දිගටම UNP or SJB ආණ්ඩුවක් තමයි එන්නෙ.ජෙප්පන්ට ඡන්ද වැඩි වෙද්දි වෙන්න පුලුවන් දේවල්..