මේන් ගොවිපල කරන හැටි.
හැමොටම පිලිගන්න පුලුවන් නායකයා AKD. නායකත්වය.
ඔතන සජිත්, රනිල්, දම්මික තුන්දේනා අයින් කරහන් බන්.![]()
. ඔය තුනම රාජපක්ශලාම තමා.
අගමැති කමට හරියන්නේ පාටලි තමා. ජේ වී පී එකේ ඉන්න අයයයි ඔතන ඉන්න අනිත් අයයි හොදට වැඩකරන මිනිස්සු ඇමතිකම් වල ඉදලා. විමලයත් එනවානම් ගත්තට අවුලක් නෑ
උත්තො මේහ්.... මෙහෙ වරෙන්කො බඩ්ඩක් පෙන්වන්න,
මේන් ගොවිපල කරන හැටි.
අපි උබල වගේ පුක දෙන්නේ නෑ, සේරම වැඩ කටින් විතරයි කියලා දැනෙන කොටම පැන්න...
හැමොටම පිලිගන්න පුලුවන් නායකයා AKD. නායකත්වය.
ඔතන සජිත්, රනිල්, දම්මික තුන්දේනා අයින් කරහන් බන්.
අගමැති කමට හරියන්නේ පාටලි තමා. ජේ වී පී එකේ ඉන්න අයයයි ඔතන ඉන්න අනිත් අයයි හොදට වැඩකරන මිනිස්සු ඇමතිකම් වල ඉදලා. විමලයත් එනවානම් ගත්තට අවුලක් නෑ![]()
. ඔය තුනම රාජපක්ශලාම තමා.
බිමල් රත්නායකගේ ප්‍රයිවට් ස්ටාෆ් එකේ එකෙක් වෙන්න ඕනීඔය පේජ් එක කරපු එකා ජේවීපී ගොට්ටෙක් වෙන්න ඇති. උන්ගේ ආණ්ඩුව දින්නම මූට ආණ්ඩුවේ රස්සාවක් ලැබිල වගේ ෆේස්බූක් ගෘප් ඇඩ්මින් කමකට.