JVP සමග දැඩි සඹදතාවක්

Vandetta

Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    එක්කො අනුර කුමාරව හිරේ දාපන්, නැත්තම් JVP එක තහනම් කරපන්

    නැත්තම් තොපිලත් අරුන් වගේම පොන්නයො, පතෝලයො, නිවටයො කියල පිළිගනිල්ල.

    අපි කැපුනා :lol:
    tried it few decades ago
    ended up in a civil war
     
    • Haha
    Reactions: nicjosh83

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    FB-IMG-1589347927713.jpg
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ගොනා මරු කියවනවා බන්....ලපයව ඇතුලට දාන්නලු.....ලපයගේ හුර්දසාක්ෂිය තමයි දාන්න වෙන්නේ ..... එකට නීතිමය ප්‍රතිපාදන තියනවනේ 😁 😁 😁

    මචන් ... ඌ ට්‍රිපිකල් JVP එකෙක්... උන් හිතන්නෙ ඔය විදියට ... අන්තිමට කුනුහරුප කියලා කැපෙනවා.... හදන්න බෑ.....

    හිතපන්.... අංක ජෙප්පා, මූ, අනිත් JVP එවුන් හැසිරෙන විදිය.....
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මචන් ... ඌ ට්‍රිපිකල් JVP එකෙක්... උන් හිතන්නෙ ඔය විදියට ... අන්තිමට කුනුහරුප කියලා කැපෙනවා.... හදන්න බෑ.....

    හිතපන්.... අංක ජෙප්පා, මූ, අනිත් JVP එවුන් හැසිරෙන විදිය.....

    කියන්න දෙයක් නැති උනාම කියන දේවල් නේ බන් ....මරු කියවන්න නියම බඩුටික

    හැමදාම කවුරු හරි ඇවිල්ලා ජෙප්පොන්ගෙ කලිසම ගලෝල යනව :lol:

    :LOL::LOL:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඉතින් නික් ජෝස් පොන්සියෝ, මම ඇහුවෙ සරළ ප්‍රශ්ණයයි.

    JVP එකට දඬුවම් දෙන්න බැරි ස` පතෝලයෙක් නිසාද නැත්තම් නිවටයෙක් නිසාද ?

    api thamai eka karanna ona dan news balala 😂😂😂
     
    • Haha
    Reactions: Identity

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,054
    113
    Hamilton, NZ
    ‌ජෙප්පේක් ෆුක්ශනය වෙලා තියෙන්නේ thread එකේ් මුලින්ම. :lol: ඔකුන් දැන් කම්පියුස් වෙලා ඉන්නේ :lol:
     
    • Like
    Reactions: Dr.Amdan

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ‌ජෙප්පේක් ෆුක්ශනය වෙලා තියෙන්නේ thread එකේ් මුලින්ම. :lol: ඔකුන් දැන් කම්පියුස් වෙලා ඉන්නේ :lol:
    Ridunai kiyala ochchara lokuwata post danna epa yakune!!! kiyawanna welawak na

    පොර ඊයේ මලක් ගහල හිටියේ මගේ හිතේ .....:unsure:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    FB-IMG-1587293458571.jpg

    එක්කො අනුර කුමාරව හිරේ දාපන්, නැත්තම් JVP එක තහනම් කරපන්

    නැත්තම් තොපිලත් අරුන් වගේම පොන්නයො, පතෝලයො, නිවටයො කියල පිළිගනිල්ල.

    අපි කැපුනා :lol:
    JVP එකනම් තහනම් කරන්න ඕනේ කියන මතේ මම ත් ඉන්නවා . JVP එක රටට පිළිකාවක් ඕකුන් ඉන්න කන් ලංකාවේ කැම්පස් කොල්ලො කෙල්ලෝ අනාථ යි.👌👌👌
     
    • Like
    Reactions: Dr.Amdan

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    JVP එකනම් තහනම් කරන්න ඕනේ කියන මතේ මම ත් ඉන්නවා . JVP එක රටට පිළිකාවක් ඕකුන් ඉන්න කන් ලංකාවේ කැම්පස් කොල්ලො කෙල්ලෝ අනාථ යි.👌👌👌

    ජනතා විමුක්ති පෙරමුණේ....ජනතාවයි ..විමුක්තියයි දැන් නෑ...පෙරමුණ විතරයි ඉතුරු.....

    පෙරමුන ඉතින් වැඩියෙන් හම්බෙන ලංසුවට තමයි වැඩ....
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    ජනතා විමුක්ති පෙරමුණේ....ජනතාවයි ..විමුක්තියයි දැන් නෑ...පෙරමුණ විතරයි ඉතුරු.....

    පෙරමුන ඉතින් වැඩියෙන් හම්බෙන ලංසුවට තමයි වැඩ....
    හෙට පොහොට්ටුවෙන් සල්ලි දුන්නොත් මුන් හෙට ඉඳන් පොහොට්ටුවට කඩේ යනවා . මුන් කරන්නේ ගම් මට්ටමේ ඉන්න මෝඩ මිනිස්සු 3%ක් විතර එකතු කරගෙන උන් ගෙන් වැඩ අරගෙන උන් ටිකම JVP එකේ මහ එවුන්ට සල්ලි දෙන ප්‍රධාන ධනවාදී පක්ෂෙට ගමේ JVP ගොන්නු ටික විකුණලා දානවා 🤣🤣
     
    • Like
    Reactions: nicjosh83