tried it few decades agoඑක්කො අනුර කුමාරව හිරේ දාපන්, නැත්තම් JVP එක තහනම් කරපන්
නැත්තම් තොපිලත් අරුන් වගේම පොන්නයො, පතෝලයො, නිවටයො කියල පිළිගනිල්ල.
අපි කැපුනා![]()
ගොනා මරු කියවනවා බන්....ලපයව ඇතුලට දාන්නලු.....ලපයගේ හුර්දසාක්ෂිය තමයි දාන්න වෙන්නේ ..... එකට නීතිමය ප්රතිපාදන තියනවනේ![]()
![]()
![]()
මචන් ... ඌ ට්රිපිකල් JVP එකෙක්... උන් හිතන්නෙ ඔය විදියට ... අන්තිමට කුනුහරුප කියලා කැපෙනවා.... හදන්න බෑ.....
හිතපන්.... අංක ජෙප්පා, මූ, අනිත් JVP එවුන් හැසිරෙන විදිය.....
හැමදාම කවුරු හරි ඇවිල්ලා ජෙප්පොන්ගෙ කලිසම ගලෝල යනව![]()
ඉතින් නික් ජෝස් පොන්සියෝ, මම ඇහුවෙ සරළ ප්රශ්ණයයි.
JVP එකට දඬුවම් දෙන්න බැරි ස` පතෝලයෙක් නිසාද නැත්තම් නිවටයෙක් නිසාද ?
api thamai eka karanna ona dan news balala![]()
ඔව් ගිහිල්ල අනුර කුමාරගේ හුර්දසාක්ෂියට නඩු දාපන්....![]()
mama yanna hadanne. Uwa allan awilla kuduwe danna.![]()
Ridunai kiyala ochchara lokuwata post danna epa yakune!!! kiyawanna welawak na
ජෙප්පේක් ෆුක්ශනය වෙලා තියෙන්නේ thread එකේ් මුලින්ම.ඔකුන් දැන් කම්පියුස් වෙලා ඉන්නේ
![]()
Ridunai kiyala ochchara lokuwata post danna epa yakune!!! kiyawanna welawak na
JVP එකනම් තහනම් කරන්න ඕනේ කියන මතේ මම ත් ඉන්නවා . JVP එක රටට පිළිකාවක් ඕකුන් ඉන්න කන් ලංකාවේ කැම්පස් කොල්ලො කෙල්ලෝ අනාථ යි.එක්කො අනුර කුමාරව හිරේ දාපන්, නැත්තම් JVP එක තහනම් කරපන්
නැත්තම් තොපිලත් අරුන් වගේම පොන්නයො, පතෝලයො, නිවටයො කියල පිළිගනිල්ල.
අපි කැපුනා![]()
JVP එකනම් තහනම් කරන්න ඕනේ කියන මතේ මම ත් ඉන්නවා . JVP එක රටට පිළිකාවක් ඕකුන් ඉන්න කන් ලංකාවේ කැම්පස් කොල්ලො කෙල්ලෝ අනාථ යි.![]()
හෙට පොහොට්ටුවෙන් සල්ලි දුන්නොත් මුන් හෙට ඉඳන් පොහොට්ටුවට කඩේ යනවා . මුන් කරන්නේ ගම් මට්ටමේ ඉන්න මෝඩ මිනිස්සු 3%ක් විතර එකතු කරගෙන උන් ගෙන් වැඩ අරගෙන උන් ටිකම JVP එකේ මහ එවුන්ට සල්ලි දෙන ප්රධාන ධනවාදී පක්ෂෙට ගමේ JVP ගොන්නු ටික විකුණලා දානවාජනතා විමුක්ති පෙරමුණේ....ජනතාවයි ..විමුක්තියයි දැන් නෑ...පෙරමුණ විතරයි ඉතුරු.....
පෙරමුන ඉතින් වැඩියෙන් හම්බෙන ලංසුවට තමයි වැඩ....