ගෝටාගො ගමේ එවුන්ව විතරක් අත් අඩන්ගුවට ගන්නවා පොහොට්ටුවේ ගහපු උන් ගන්නෙ නෑ කියලා උද්ගෝශනය කරන්නෙ. උබ දැන් නිව්ස් දෙන්නෙ උඩක් බිමක් දන්නෙ නැතිවද.හෙටත් ගෙදර
unta ochara chance thibbilath ANduwak ganna ,gatha na maga ariya. dan boruwata kagahanwa, ekin Ranil prajojana gatha, minha gama gahuowth ithin soory .com




තව ටිකෙන් කදුලු ගැස් කාලා ඔතන ගුටි කා ගත්තාම හෙටත් හරිගෝටාගො ගමේ එවුන්ව විතරක් අත් අඩන්ගුවට ගන්නවා පොහොට්ටුවේ ගහපු උන් ගන්නෙ නෑ කියලා උද්ගෝශනය කරන්නෙ. උබ දැන් නිව්ස් දෙන්නෙ උඩක් බිමක් දන්නෙ නැතිවද.
රනිල් බලයට ආවට පස්සෙ අරගලේ කරපු උන්ට හෙන ගහුවත් කමක් නෑ කියලනෙ උබ කියන්නෙතව ටිකෙන් කදුලු ගැස් කාලා ඔතන ගුටි කා ගත්තාම හෙටත් හරි
ubath puduma vidiyata uda giya neda? ko den e sadde lolදැන් ඉතින් අරගල කරන උන් බැනුම් අහනවා පලු යන්න.
මිට අවරුද්දකට කලින් අන්තරේ කියන්නේ කව්ද? ඉගෙනගන්නේ නැතිව අරගල කරන්න පුළුවන් කාලකන්නි සෙට් එකක්
මිට සතිය දෙකකට කලින් - උන් විරුවෝ උනා.
ලංකාවේ සාක්ෂරතාව 99% උනාට හරි IQ තියන උන් 10% ක් නැ![]()
![]()
![]()
![]()
![]()
ethkota 1 seat thyiagana Ranil prime minster una, anika list ekin avith.seat 3k tiyan koheda ban anduwak hadanne![]()

මෙකෙ තියෙන්නේ අනික් උන්ව ඇතුලට ගන්න එකට විරුද්දවව.ඔකට මිනිස්සු එමවාMinissu nam enne na me para... Poddak iwasanta one ranilta wade karanta deela
aduma 6 month...
ethkota 1 seat thyiagana Ranil prime minster una, anika list ekin avith.
mcn political kiyannama game ekak,


මැර බයියෝ අරෙස්ට් කරන්න කියලනේ කියන්නේ.ඇයි එපාද?.