JVP හදිස්සි රැලියක් දැන් කොලබ ? මොකාටද එන්නේ ?

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    හෙටත් ගෙදර
    ගෝටාගො ගමේ එවුන්ව විතරක් අත් අඩන්ගුවට ගන්නවා පොහොට්ටුවේ ගහපු උන් ගන්නෙ නෑ කියලා උද්ගෝශනය කරන්නෙ. උබ දැන් නිව්ස් දෙන්නෙ උඩක් බිමක් දන්නෙ නැතිවද.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    දැන් ඉතින් අරගල කරන උන් බැනුම් අහනවා පලු යන්න.
    මිට අවරුද්දකට කලින් අන්තරේ කියන්නේ කව්ද? ඉගෙනගන්නේ නැතිව අරගල කරන්න පුළුවන් කාලකන්නි සෙට් එකක්
    මිට සතිය දෙකකට කලින් - උන් විරුවෝ උනා.
    ලංකාවේ සාක්ෂරතාව 99% උනාට හරි IQ තියන උන් 10% ක් නැ :p :p :p :p :P:P:P
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    ගෝටාගො ගමේ එවුන්ව විතරක් අත් අඩන්ගුවට ගන්නවා පොහොට්ටුවේ ගහපු උන් ගන්නෙ නෑ කියලා උද්ගෝශනය කරන්නෙ. උබ දැන් නිව්ස් දෙන්නෙ උඩක් බිමක් දන්නෙ නැතිවද.
    තව ටිකෙන් කදුලු ගැස් කාලා ඔතන ගුටි කා ගත්තාම හෙටත් හරි
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    තව ටිකෙන් කදුලු ගැස් කාලා ඔතන ගුටි කා ගත්තාම හෙටත් හරි
    රනිල් බලයට ආවට පස්සෙ අරගලේ කරපු උන්ට හෙන ගහුවත් කමක් නෑ කියලනෙ උබ කියන්නෙ
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    දැන් ඉතින් අරගල කරන උන් බැනුම් අහනවා පලු යන්න.
    මිට අවරුද්දකට කලින් අන්තරේ කියන්නේ කව්ද? ඉගෙනගන්නේ නැතිව අරගල කරන්න පුළුවන් කාලකන්නි සෙට් එකක්
    මිට සතිය දෙකකට කලින් - උන් විරුවෝ උනා.
    ලංකාවේ සාක්ෂරතාව 99% උනාට හරි IQ තියන උන් 10% ක් නැ :p :p :p :p :P:P:P
    ubath puduma vidiyata uda giya neda? ko den e sadde lol

    anathre den ballek vath ganan ganne nahe, onna okayi lankave desapalana game
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    seat 3k tiyan koheda ban anduwak hadanne :lol:
    ethkota 1 seat thyiagana Ranil prime minster una, anika list ekin avith.
    mcn political kiyannama game ekak,
    system change karnna ona nam ,thiyanna system ekinma gihin thami system change karanna ona. JVP unta oka threnna na ne.
     
    Last edited:
    • Like
    Reactions: elektro and NRTG

    Anil1984

    Well-known member
  • May 7, 2022
    261
    312
    63
    ජෙප්පො ඉතිහාසයේ ඉදන්ම කරල තියෙන්නෙ වර්ජන,උද්ගෝශන,මිනී මැරුම්.

    කොරෝන නිසා මාස ගානක් ඉස්කෝල වහල තිබුන. කොරෝන ඉවර වෙනකොට මුන් දගලල ළමයින්ට හෙටත් ඉස්කෝලෙ යන්න වෙන්නෙ නෑ වගේ.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    මැර බයියෝ අරෙස්ට් කරන්න කියලනේ කියන්නේ.ඇයි එපාද?.:rolleyes:

    🔴BREAKING NEWS
    දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 24 ක් අත්අඩංගුවට ගන්න.
    නීතිපති පොලිස්පතිට උපදෙස් දෙයි.