JVP හෙළුව

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113

    මුන්ට ඇත්තටම රට හදන්න උවමනාවක් තියෙනවාද ?

    24.03 ඉදලා බලන්න ඔය ව්‍යවස්ථා ගැටලුව ගැන නියමෙට පැහැදිලි කරනවා

    19 සංශෝදනයේ හංගලා ගහපු එක

    ජනාධිපතිවරණයට jvp එකෙන් අපේක්ෂකයකු දැමීම කොයි තරම් කුහක කමක්ද යන වග

    මෙන්න මේවා නියමෙට පැහැදිලි කරනවා

    මේ ඔබේ කතාවද බලන්න

    https://www.facebook.com/Nagafor2020/videos/618224732008248/

    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් එතකොට මූද හොඳ එකා ....:rolleyes:

    හැමෝම කියන්නේ තමන්ගේ නම් බෙට්ටත් සුවඳයි ... අනිත් උන් කට ඇරියත් ගූ ගඳයි කියල ...
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මොනාද බන් කරපු හොරකන් ? කියපන්කො හැමෝටම දැනගන්නත් එක්ක :rolleyes:

    ඌ තටම තටම හොරකං කරන්න වරමක් ඉල්ලන්නේ කියල තේරෙන්නේ නැද්ද....??? අපේක්‍ෂකයෙක් විදියට දැන්ම සම්මාදමේ යනව ගතමනාව හොයාගන්න.... එච්චරයි ලාබය... මොකෝ ඔය යකා රටේ ජනාධිපති වෙයි කියලයෑ.... :rofl:
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,264
    4,629
    113
    ඌ තටම තටම හොරකං කරන්න වරමක් ඉල්ලන්නේ කියල තේරෙන්නේ නැද්ද....??? අපේක්‍ෂකයෙක් විදියට දැන්ම සම්මාදමේ යනව ගතමනාව හොයාගන්න.... එච්චරයි ලාබය... මොකෝ ඔය යකා රටේ ජනාධිපති වෙයි කියලයෑ.... :rofl:

    dan etakota meke inna euwo apita aadareta wennati 70k kaala tawat kanna hoyanne. ituru tikat kanna rathu kola nil naakiyo passema yamu. ammapa mechara dewal welat tawat teren nati hati.

    ahala balapan mu kiana de. me vidiyata hariyata wenas unot, metanin ehata rata hadi.

    aurudu 80k gihin taama bus ekak koochiyak hariyata paarata daganna bari , sanwardane kiala raten bagayak samathala karala, traffic prashne paarawal hadala highway hadala komis gahala visadanna puluwan kiala hithana un tama meke inne

    molen kalpana karala balapan mechara kal monada une kiala.

    gotata chande dunnama okkoma hari yai. miris watura gahana montisori pass nati, subject ekakwat danne nati, subject walata adaalama nati un 225k wate tiyagena rata goda yai oya kiana vidiyata

    budu sarana neme allahta wat goda danna bari tanakata adala dapan puluwan nam :yes:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,945
    3,508
    113
    Pls wear a MASK
    දැන් එතකොට මූද හොඳ එකා ....:rolleyes:

    හැමෝම කියන්නේ තමන්ගේ නම් බෙට්ටත් සුවඳයි ... අනිත් උන් කට ඇරියත් ගූ ගඳයි කියල ...

    FB_IMG_1566305253855.jpg
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,945
    3,508
    113
    Pls wear a MASK
    <b>
    ඌ තටම තටම හොරකං කරන්න වරමක් ඉල්ලන්නේ කියල තේරෙන්නේ නැද්ද....??? අපේක්‍ෂකයෙක් විදියට දැන්ම සම්මාදමේ යනව ගතමනාව හොයාගන්න.... එච්චරයි ලාබය... මොකෝ ඔය යකා රටේ ජනාධිපති වෙයි කියලයෑ.... :rofl:
    </b>

    :yes:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මුන්ට ඇත්තටම රට හදන්න උවමනාවක් තියෙනවාද ?

    24.03 ඉදලා බලන්න ඔය ව්‍යවස්ථා ගැටලුව ගැන නියමෙට පැහැදිලි කරනවා

    19 සංශෝදනයේ හංගලා ගහපු එක

    ජනාධිපතිවරණයට jvp එකෙන් අපේක්ෂකයකු දැමීම කොයි තරම් කුහක කමක්ද යන වග

    මෙන්න මේවා නියමෙට පැහැදිලි කරනවා
    :shocked: :shocked:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ඒ කාලේ මෙහෙම ත්‍රෙඩ් දැම්මට මූත් දැන් තැරි ජෙප්පෙක් වෙලා @lilman නාකියා වගේ..දැන් මුන් අහනව අපෙන් ජෙප්පෝ නැත්නම් කාටද චන්දේ දෙන්න ඕන කියලා..😹😹
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,634
    5,483
    113
    බලය නැති කාලෙම මුගේ කටේම තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය
    බලයට ආවම වැඩකරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය අහලවත් නැති ගානට (copied)

    456272732.jpg
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    😹😹

    @lilman මෙහෙ වරෙන් යකෝ. මෙන්න උඹේ පරණ යාළුවෙක්..😹😹😹
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,785
    54,178
    113
    Colombo
    ඒ කාලේ මෙහෙම ත්‍රෙඩ් දැම්මට මූත් දැන් තැරි ජෙප්පෙක් වෙලා @lilman නාකියා වගේ..දැන් මුන් අහනව අපෙන් ජෙප්පෝ නැත්නම් කාටද චන්දේ දෙන්න ඕන කියලා..😹😹

    අන්න ඔබතුමාව මිලේනියම් සිටි පාවාදීම ත්‍රෙඩ් එකේ මෙන්ශන් කලා.ගිහින් කමෙන්ට් එකක් දාල එන්න.අපි ජෙප්පන්ට බනිමු ...