කෝ බන් මේ ජෙප්පෝ ටික....උදේ අංක ජෙප්ප දැක්ක...
thread එකක් දාල නාගත්තු පාර එක ජෙප්පෙක් නැහැ අද....කිරිය boring වෙනවා මුන් නැතුව
ප්‍රතිපත්තිය තමයි මොකක් හරි පක්ෂෙකට ආණ්ඩුවක් පිහිටුවන්න ඕන නම් සපෝට් කරලා ටික කාලයක් යද්දි ආණ්ඩුව කරන කරන දේට විරුද්ධ බව පෙන්නන්න බොරුවට කෑ ගහන එක.