JVP and Venezuela

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    පහුගිය අවුරුදු 10 තුල ජවිපෙ උද්ගෝෂණ....😍😍

    2009 සිට 2015 දක්වා - දිනපතා උද්ගෝෂණ..
    (අන්තර්ගතය: මහින්ද හොරා, ගොවියා සුරකිමු..සම්පත් විකිණීමට එරෙහිවෙමු..ජඩ මාධ්‍ය..ඇවන්ට්ගාර්ඩ්...ලම්බෝගිනි..ලම්බෝගිනි....)

    2015 - උද්ගෝෂණ 10ක් පමණ..(අන්තර්ගතය:මහින්ද හොරා අල්ලමු...)
    2016 - උද්ගෝෂණ නැත..
    2017 - උද්ගෝෂණ නැත..
    2018 - ඔක්තෝබර් අග සිට දෙසැම්බර් මැද දක්වා දිනපතා 🤣🤣උද්ගෝෂණ..(රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාදය සුරකිමු)😂😂
    2019 - වෙනිසියුලාවට අත නොතබනු.. 🤣🤣

    බලන්න... ලංකාවේ ප්‍රශ්න අහවර වී ජාතයන්තරේට සෙට්වෙන අපේ ජවිපෙ රටට ආඩම්බරයක් නොවේද..?😜😜😂😂

    දර්ශන ගමගේ.




    J.V.P. = ජාතික වේසීගේ පුතාලා

    :yes:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    [SIZE="6"[SIZE="3"]]ටකරන් ලෑල්ලටයි, කක්කුස්සි වලටයි, කෂියා බෝත්ලේටයි ඡන්දේ දෙන උන්ට ප්‍රතිපත්තිමය දේශපාලනය තේරෙන එකක්යැ? දැන් ලාබෙට ඉන්ටනෙට් ලැබිල ගං කබරු ටික එලකිරි ඇවිත් උඩු බුරලනවා.. ආතල් ඕයි![/SIZE] [/SIZE]:D:D:D:D

    සමනල් වැසිකිලි වලේ පිනුම් ගසන පනුවකුගේ ශෝකාලාපය
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,765
    9,458
    113
    ජෙවිපෙ ලෝයර් කාරයා උපුල් ප්‍රේමරත්න මදූශ් බේරාගන්න ඩුබායි ගියා කියලා දන්නෙ නැහැ වගේ ඉන්න ජෙප්පො බොරුවට අනිත් උන්ට හොරු කුඩුකාරයෝ කිය කිය මැරෙන්න හදනවා...ඔන්න ජෙප්පො:rofl:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    There is a difference.

    Venezuela is a socialist republic, that's why capitalist intervention is significant there.
     
  • Jan 17, 2019
    1,132
    39
    48
    ඇමරිකාව මුන්ව දන්නෙත් නැහැ. මෙක දැක්කත් මුන්ට පුකෙන් තමයි හිනා වෙන්නේ.


    J.V.P. = ජාතික වේසීගේ පුතාලා

    Mahaththayo... mata kiyannako Trinco kothanada oya army base eka thiyenne? danne nathi nisa ahanne me :confused:
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    9943d55d-9bd8-4172-bdbc-2ebf08e2dc33372.png



    ජේපී රතු මල්ලි කෙනක්ට රිදිලා අපිට ඔයාලගේ වේදනාව තේරෙනවා සහෝදරවරුනි :P
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    [COLOR="DarkGreen"ටකරන් ලෑල්ලටයි, කක්කුස්සි වලටයි, කෂියා බෝත්ලේටයි ඡන්දේ දෙන උන්ට ප්‍රතිපත්තිමය දේශපාලනය තේරෙන එකක්යැ? දැන් ලාබෙට ඉන්ටනෙට් ලැබිල ගං කබරු ටික එලකිරි ඇවිත් උඩු බුරලනවා.. ආතල් ඕයි! [/COLOR][/B]:D:D:D:D[/QUOTE]

    [QUOTE="nicjosh83, post: 24196763, member: 569114"]





    සමනල් වැසිකිලි වලේ පිනුම් ගසන පනුවකුගේ ශෝකාලාපය

    "ප්‍රතිපත්තිමය දේශපාලනය" තේරුනාද මන්දා..:P:P

    හෝ හෝ ...මෙන්න මහා ටොයි logic...

    Mr Harvard
    ට අනුව,

    ඔබ බොනවාද....ඔබ UNP යේ ප්‍රතිපත්ති දේශපාලනයට නුසුදුසුයි...
    ඔබ board උස්සන් නටනවද...ඔබ UNP යේ ප්‍රතිපත්ති දේශපාලනයට නුසුදුසුයි...
    ඔබ ලිංග විපර්යාසයකට ලක්වී ඇත්ද....ඔබ UNP යේ ප්‍රතිපත්ති දේශපාලනයට නුසුදුසුයි...
    කොටින්ම ඔබ සමාජයේ පහල යයි සැලකෙන පන්තියේද(UNP උන්ට සාපේක්ෂව )....පිළිගන්න ටොයි න්‍යායට අනුව, ඔබ UNP යේ ප්‍රතිපත්ති දේශපාලනයට නුසුදුසුයි......

    අනේ බන් උඹල වගේ හරක් නේ මෙතන දේශපාලන වාද කරන්නේ....

    උඹල නව ලිබෙරල් වාදය ගත්තේ සමාජේ පන්ති බෙදීමත් එක්ක...රනිල් හාමු ට වෙනම elite group එකක් තියෙන්නේ...උඹල වගේ උන්, උන්ගේ නාට්ටමිලා වෙන්නේ උඹලගේ මොඩ මටද නැත්නම් පරම්පරාවෙන් එන වහල් කමටද ??
     
    Last edited:

    rusiyanuwa

    Active member
  • "ප්‍රතිපත්තිමය දේශපාලනය" තේරුනාද මන්දා..:P:P

    ප්‍රතිපත්තිය තමයි මොකක් හරි පක්ෂෙකට ආණ්ඩුවක් පිහිටුවන්න ඕන නම් සපෝට් කරලා ටික කාලයක් යද්දි ආණ්ඩුව කරන කරන දේට විරුද්ධ බව පෙන්නන්න බොරුවට කෑ ගහන එක.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    ටකරන් ලෑල්ලටයි, කක්කුස්සි වලටයි, කෂියා බෝත්ලේටයි ඡන්දේ දෙන උන්ට ප්‍රතිපත්තිමය දේශපාලනය තේරෙන එකක්යැ? දැන් ලාබෙට ඉන්ටනෙට් ලැබිල ගං කබරු ටික එලකිරි ඇවිත් උඩු බුරලනවා.. ආතල් ඕයි! :D:D:D:D


    unp18.jpg


    34.gif


    දැන් මේකෙන් එන්නෙම නෑ නේද... ආයිබෝං....
     
    • Like
    Reactions: Dr.Amdan