JVP News web

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    මේ කියන

    ලංකා සී නිව්ස්. එල් කේ
    ලංකා ට්රුත්. එල් කේ
    හෙඩ් ලයින් නිව්ස් .එල් කේ
    ද ලීඩර් .එල් කේ
    24. සියත .එල් කේ

    ඔක්කොම පිළිගන්න පුළුවන් වෙබ් නිව්ස් ද .නැත්නම් අර ගොසිප් වගේ සයිට් ද .
    ජෙප්පෝ ඒවා වලින්මයි ලින්ක් ශෙයා කරන්නේ එකී.වෙන නිව්ස් වෙබ් වල නැති මේකේ තියන න්ව්ස් මොනාද .
    අඩු ගානේ ටීවී එකේ යන්නත් නෑනේ .
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඔය එකක්වත් ජෙප්පොන්ගේ නෙමෙයි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,956
    72,060
    113
    මාලඹේ
    ඔය News web Site වලත් වෙන්නේ Yotube සීන් එකම තමා views ගන්න මොකක් හරි පොඩි දෙයක් ලොකු කරලා දානවා C News දන්නවා ටොයියෝ ජෙප්පෝ කොහොමද අල්ලා ගන්නේ කියලා . SLPP එකක්ට ඡන්දේ දෙන එවුන් කොහොමත් ඔයා Cnews බලනවා . එක නිසා උන් ටොයියෝ ජෙප්පෝ අල්ලා ගන්න උන්ට වාසි වෙන News දානවා . CNews දන්නවා ඇට්ටි හැලෙන්න මේ අවුරුදු 5 හේ ආණ්ඩුවට ගැහුවත් ආණ්ඩුව ඊළග චන්දෙන් පැරදෙන් නේ නැහැ කියලා🤣🤣

    ආණ්ඩු පැරදේන දිනන එක වෙනම කතාවක් මේ වෙලාවේ වගා කරන ඉඩම් අඩු වෙනවා කියන්නේ ඊළග අවුරුද්දේ අපේ එළවලු පලතුරු මිල තුන් ගුණයකින් විතර වැඩි වෙනවා කියලා Online මෝඩයන්ට තේරෙන්නේ නැහැ🤩🤩🤩
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991

    එතකොට රූපවාහිනී, ITN, දෙරණ, හිරු දන්නවා බයියෝ කොහොමද අල්ලා ගන්නේ කියලා . බයියෝ කොහොමත් ඔයා රූපවාහිනී, ITN, දෙරණ, හිරු බලනවා . එක නිසා උන් බයියෝ අල්ලා ගන්න උන්ට වාසි වෙන News දානවා . රූපවාහිනී, ITN, දෙරණ, හිරු දන්නවා ඇට්ටි හැලෙන්න මේ අවුරුදු 5 හේ ආණ්ඩුවට කඩේ ගියොත් ආණ්ඩුව ඊළග චන්දෙන් පැරදෙන් නේ නැහැ කියලා🤣🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,956
    72,060
    113
    මාලඹේ
    එතකොට රූපවාහිනී, ITN, දෙරණ, හිරු දන්නවා බයියෝ කොහොමද අල්ලා ගන්නේ කියලා . බයියෝ කොහොමත් ඔයා රූපවාහිනී, ITN, දෙරණ, හිරු බලනවා . එක නිසා උන් බයියෝ අල්ලා ගන්න උන්ට වාසි වෙන News දානවා . රූපවාහිනී, ITN, දෙරණ, හිරු දන්නවා ඇට්ටි හැලෙන්න මේ අවුරුදු 5 හේ ආණ්ඩුවට කඩේ ගියොත් ආණ්ඩුව ඊළග චන්දෙන් පැරදෙන් නේ නැහැ කියලා🤣🤣
    Cnews ගැන කතා කරාම ITN රූපවාහිනි ගැන කතා කරනවා අනේ අපොයි බංකොලොත් භාවය 🤣

    මේ ආණ්ඩුවට තුනෙන් දෙක ගන්න ඔය හබක් ITN එකයි රූපවාහිනිය කරපු දෙයක් නැහැ 🤣 කරන්නත් බැහැ,

    මේ පාර ආණ්ඩුවට තුනෙන් දෙක අරගෙන දෙන්න පාර හදලා දුන්නේ JVP එකයි මෝඩ පුතනෝයි තමා 🤩🤩🤩
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    Cnews ගැන කතා කරාම ITN රූපවාහිනි ගැන කතා කරනවා අනේ අපොයි බංකොලොත් භාවය 🤣

    මේ ආණ්ඩුවට තුනෙන් දෙක ගන්න ඔය හබක් ITN එකයි රූපවාහිනිය කරපු දෙයක් නැහැ 🤣 කරන්නත් බැහැ,

    මේ පාර ආණ්ඩුවට තුනෙන් දෙක අරගෙන දෙන්න පාර හදලා දුන්නේ JVP එකයි මෝඩ පුතනෝයි තමා 🤩🤩🤩
    අම්මටහුඩු. ඒකටද බංකොලොත් භාවය කියන්නෙ? :lol: :lol: :lol:

    එතකොට මේ ආන්ඩුව කැලෑපාලු කරනකොට ගිය ආන්ඩුව කැලෑ කපපුවා ගැන කතාකරන එකට මොකද්ද කියන්නෙ :confused:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,956
    72,060
    113
    මාලඹේ
    අම්මටහුඩු. ඒකටද බංකොලොත් භාවය කියන්නෙ? :lol: :lol: :lol:

    එතකොට මේ ආන්ඩුව කැලෑපාලු කරනකොට ගිය ආන්ඩුව කැලෑ කපපුවා ගැන කතාකරන එකට මොකද්ද කියන්නෙ :confused:
    මුලින්ම කියපන්කෝ ගිය ආණ්ඩුව කැළේ කපලා මොකද කරේ කරේ කියලා?🤣🤣
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    මුලින්ම කියපන්කෝ ගිය ආණ්ඩුව කැළේ කපලා මොකද කරේ කරේ කියලා?🤣🤣

    උඹ හිතන් ඉන්නෙ සිරා තාම ජනාධිපති කියලද?

    හුටා ඕයි. අමතක උනානෙ. උඹට එහෙම හිතෙන එක සාධාරණයි. සිරාට කොන්දක් තිබ්බෙ නෑනෙ ගස්කපන එක නවත්තන්න. එවා නවත්තන්න ගෙනාපු ස' ටත් බැරි උනානෙ ඒක නවත්තන්න.

    තාම සිරා ඉන්නෙ කියල බයියන්ට හිතෙන එක සාධාරනයි. පවු බංකොලොත් බයියො :lol: :lol: :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,956
    72,060
    113
    මාලඹේ
    උඹ හිතන් ඉන්නෙ සිරා තාම ජනාධිපති කියලද?

    හුටා ඕයි. අමතක උනානෙ. උඹට එහෙම හිතෙන එක සාධාරණයි. සිරාට කොන්දක් තිබ්බෙ නෑනෙ ගස්කපන එක නවත්තන්න. එවා නවත්තන්න ගෙනාපු ස' ටත් බැරි උනානෙ ඒක නවත්තන්න.

    තාම සිරා ඉන්නෙ කියල බයියන්ට හිතෙන එක සාධාරනයි. පවු බංකොලොත් බයියො :lol: :lol: :lol:
    කානවද්දුම් ගෑනියෙක් වගේ දොඩවන්නේ නැතුව අහපු එකට උත්තර දීපන් 🤩
    ගිය ආණ්ඩුවෙන් කැලේ කපලා මොකද කරේ?
     
    • Like
    Reactions: erozan and niyomax

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    උඹ හිතන් ඉන්නෙ සිරා තාම ජනාධිපති කියලද?

    හුටා ඕයි. අමතක උනානෙ. උඹට එහෙම හිතෙන එක සාධාරණයි. සිරාට කොන්දක් තිබ්බෙ නෑනෙ ගස්කපන එක නවත්තන්න. එවා නවත්තන්න ගෙනාපු ස' ටත් බැරි උනානෙ ඒක නවත්තන්න.

    තාම සිරා ඉන්නෙ කියල බයියන්ට හිතෙන එක සාධාරනයි. පවු බංකොලොත් බයියො :lol: :lol: :lol:

    දැන් උඹත් කාගෙ හරි fake ඵකක් කියයි😂😂.ගෝඨ ගෙ කොන්ද පණ නැති ඵක ගැන අහපුවහම අපි fake😆😆
     
    • Haha
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    කානවද්දුම් ගෑනියෙක් වගේ දොඩවන්නේ නැතුව අහපු එකට උත්තර දීපන් 🤩
    ගිය ආණ්ඩුවෙන් කැලේ කපලා මොකද කරේ?
    අනේ පල වේස බයියො යන්ඩ. ගිහින් ෆුකේ පොල් බෑයක් ගහගෙන බෑය 100ට යනකං නිදාගං