Hard Talk with Mr. Tom

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Patta mchn :)

    ලංකාවේ මානව සම්පත අතින් වටිනාම වෙබ් අඩවියක් තියනව නම් ඒ එළකිරිය විතරයි.අනිත් රට වලදි නම් මම දන්නෙ නෑ නමුත් ලංකාවෙදි FB එකේ වත් එළකිරියේ තරම්හොද මිනිස්සු නෑ. මේකේ ඉන්න මිනිස්සුන්ගේ මූනු පේන්නෙ නෑ. බහුතරයකගේ ඇත්ත නම් ගම් නෑ. ඒත් කරන හොද වැඩ මිල කරන්න බෑ. ඒවට ඇගයීම් දෙන්න තරම් වත් මගේ ලග තියන වචන පොහොසත් නෑ.

    මේ කතාවට නම් සම්පුර්ණයෙන් එකගයි. fb එහෙම ලගින් වත් තියන්න බැ එළකිරි යෙන් ලැබෙන දැනුම , උපකාර , මිතුරන් සමග සංසන්දනය කරදිදි :) :)

    :):) Thanks Bro
     
    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    483
    83
    The Past
    blog.thedonkeyengine.com
    වටින මනුස්සයෙක්ගෙන් වටින අදහස් ටිකක්.

    eEuT2BV.gif

    :yes::yes::yes:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඔය ගැන්සිය නම් ඉතාම පහත්. මිනිමුතුමොරා කියන ඩැල් එක මහන්සිවෙලා හම්බකරන සල්ලි වලින් ගේන රටබීම ටික මෙහේ ඉන්න දොස්තරලා, ලොයර්ලා, එන්ජින් බාස්ලා, ගරාජ් අයිතිකාරයො ටික සෙට් වෙලා බොනවා. අරූ අන්තිමට ආයේ රට යන්න යනකොට එයාර්පොට් එකට ගිහින් දාන්න එකෙක් නැ. එතකොට තමා ඌටත් අපිව ඔනා වෙන්නේ.

    මේ සහෝ, නොද්දන්න පුරුෂ ලිංගයක් කතානොකර ඉන්නවද ප්ලීස්?
    මම මහන්සිවෙලා හරි නොවී හරි මම ගේන බෝතලේ මම බොන්නෙ මට ඕනි එවුං එක්ක. ඔයාට ඌය්ය වෙන්න කාරියක් නෑ.
    එයාපෝට් එකට එක්ක එන්න එක්ක යන්න කට්ටිය ඕනි තරම් ඉන්නවා. යුරාජ් තමා බොහෝවිට, නැත්නම් මධුසංක. නැත්නං ටැක්සියකට කතා කලා ගියා. කාටවත් චුරු චුරු ගාලා නෑ.අනික උබ මොන හෝතම්බුවෙක්ද කියල මම දන්නෙත් නෑ. නිකං පිනට සීනි කිරන්නෙ නැතුව හිටු.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    79a.gif