Hard Talk with Mr. Tom

sayo

Well-known member
  • Oct 28, 2010
    16,415
    1,473
    113
    lankawe........
    ඕනිම විෂයක, විෂය නිර්දේශය,ගුරු අත්පොත් මේ සයිට් එකේ තියනවා. http://nie.lk/
    හැබැයි අයිටී ඩිග්‍රි එක තිබුන පලියට නිකන්ම පංති කරන්න යන්න එපා. අඩුම තරමේ මාස 6, 7 ක් වත් සිලබස් එක හොදට අධයයනය කරන්න පාස් පේපස් එක්ක. අරහෙන් මෙහෙන් ටියුට් හොයාගන නෙවෙයි තමන්ම සිලබස් එකේ හැටියට ටියුට් හදාගන්න. සම්පූර්ණ සිලබස් එකට සන්නද්ධ වෙන්නේ නැතුව පංති පටන් ගන්න එපා. මොකද ගුරුවරයා ළමයින්ට වග කියන්න එපැයි.
    මොනවහරි අව්ලක් තියනව නම් pm එකක් දාන්නකෝ...

    :yes::yes::yes::yes:
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    මමත් දන්න තරමින් දහසක් එලකිරිවාසීන් අතර ටොමා හොඳ වැදගත් හිත හොඳ මනුස්සයෙක්.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ICT maths karana ayay tech karana ayay degolloma karanawada? degolloma ekamada karanne? :confused::confused:

    ඔව් ඕනි නම් මැත්ස් වල කෙම අත ඇරලා ICT කරන්න පුලුවන්. එකම තමයි දෙගොල්ලොම කරන්නේ. ඕනි නම් ආට් එක්කත් කරන්න පුලුවන්. බයෝ එක්කත් කරන්න පුලුවන්. :D
     
    • Like
    Reactions: Elysium

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,415
    1,473
    113
    lankawe........
    ඔව් ඕනි නම් මැත්ස් වල කෙම අත ඇරලා ICT කරන්න පුලුවන්. එකම තමයි දෙගොල්ලොම කරන්නේ. ඕනි නම් ආට් එක්කත් කරන්න පුලුවන්. බයෝ එක්කත් කරන්න පුලුවන්. :D

    thanks. :)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ඕනිම විෂයක, විෂය නිර්දේශය,ගුරු අත්පොත් මේ සයිට් එකේ තියනවා. http://nie.lk/
    හැබැයි අයිටී ඩිග්‍රි එක තිබුන පලියට නිකන්ම පංති කරන්න යන්න එපා. අඩුම තරමේ මාස 6, 7 ක් වත් සිලබස් එක හොදට අධයයනය කරන්න පාස් පේපස් එක්ක. අරහෙන් මෙහෙන් ටියුට් හොයාගන නෙවෙයි තමන්ම සිලබස් එකේ හැටියට ටියුට් හදාගන්න. සම්පූර්ණ සිලබස් එකට සන්නද්ධ වෙන්නේ නැතුව පංති පටන් ගන්න එපා. මොකද ගුරුවරයා ළමයින්ට වග කියන්න එපැයි.
    මොනවහරි අව්ලක් තියනව නම් pm එකක් දාන්නකෝ...

    ස්තූතියි මචන් උපදෙස් වලට...සිරා තමයි කියල තියෙන දේ...:)

    මම නම් එහෙම ටියුෂන් වගේ කරන්න නෙමෙයි කොහොමත් ඇහුවේ..:D මට එච්චර වෙලාවක් නැහැ...මම දන්නා පොඩි උන් ටිකක් ඉන්නවා..උන්ට ෆ්‍රී වෙලාවක් අල්ලගත්තම මොනාහරි කියල දෙන්න පුළුවන්නේ...:baffled: එකයි අමතර පන්ති කියල කිව්වේ ටියුෂන් නොකියා :P
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..
    Patta mchn :)

    ලංකාවේ මානව සම්පත අතින් වටිනාම වෙබ් අඩවියක් තියනව නම් ඒ එළකිරිය විතරයි.අනිත් රට වලදි නම් මම දන්නෙ නෑ නමුත් ලංකාවෙදි FB එකේ වත් එළකිරියේ තරම්හොද මිනිස්සු නෑ. මේකේ ඉන්න මිනිස්සුන්ගේ මූනු පේන්නෙ නෑ. බහුතරයකගේ ඇත්ත නම් ගම් නෑ. ඒත් කරන හොද වැඩ මිල කරන්න බෑ. ඒවට ඇගයීම් දෙන්න තරම් වත් මගේ ලග තියන වචන පොහොසත් නෑ.

    මේ කතාවට නම් සම්පුර්ණයෙන් එකගයි. fb එහෙම ලගින් වත් තියන්න බැ එළකිරි යෙන් ලැබෙන දැනුම , උපකාර , මිතුරන් සමග සංසන්දනය කරදිදි :) :)
     
    Last edited:

    එල එල :)