දන්නේ නැහැ මචන් එකනම් ඕව දේශපාලන කතානේ .....මොන මොන තීරණ පක්ෂේ ඇතුලේ ගන්නවද එකට හේතු මොනවද ඒවගෙන් පක්ෂයට මොකද්ද වෙන වාසිය අවාසිය ..අනාගත ප්ලැන් ...ඕවා මේවා ඔක්කොම බලපානවා......සමහර විට රනිල් එක්කත් ඩිල් ඇති ....
ආරංචි නම් එනවා ගොටබ්යයි රනිලුත් ඩිල් එකක ඉන්නේ කියලා මහින්ද ගෝටව කපන නිසා ඕව ඔක්කොම දේශපාලන ගැලරියට හදන කතා ඇත්ත ගේම් එක අපි දන්නෙවත් නැහැ නේ බන් ..අපි කඩේ යන පක්ෂය කියන දේවල් අපි කරේ තියන් යන එකනේ කරන්නේ