JVP Summa

kingkusa

Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    දන්නේ නැහැ මචන් එකනම් ඕව දේශපාලන කතානේ .....මොන මොන තීරණ පක්ෂේ ඇතුලේ ගන්නවද එකට හේතු මොනවද ඒවගෙන් පක්ෂයට මොකද්ද වෙන වාසිය අවාසිය ..අනාගත ප්ලැන් ...ඕවා මේවා ඔක්කොම බලපානවා......සමහර විට රනිල් එක්කත් ඩිල් ඇති ....

    ආරංචි නම් එනවා ගොටබ්යයි රනිලුත් ඩිල් එකක ඉන්නේ කියලා මහින්ද ගෝටව කපන නිසා ඕව ඔක්කොම දේශපාලන ගැලරියට හදන කතා ඇත්ත ගේම් එක අපි දන්නෙවත් නැහැ නේ බන් ..අපි කඩේ යන පක්ෂය කියන දේවල් අපි කරේ තියන් යන එකනේ කරන්නේ

    රනිල්ට ගෝටා මහින්ද එක්ක ඩීල් ගහන් දෙයක් නැ
    උන් නෑදැයෝ

    උඹල දන්නවද සෑම් විජේසිංහ
    සෑම් ගේ තාත්ත මහින්දගේ ම්තතගේ මස්සිනා
    සෑම් බැන්දේ එස්මන්ඩ් වික්‍රමසිංහගේ නංගි මුක්තා වික්‍රමසිංහ
    සැම් ගේ පුතා මන්ත්‍රී කෙනෙක්

    රනිල්ට ඉන්න හොඳම මිත්‍රයා මහින්ද
    මහින්දට ඉන්න හොඳම මිත්‍රයා රනිල්
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    රනිල්ට ගෝටා මහින්ද එක්ක ඩීල් ගහන් දෙයක් නැ
    උන් නෑදැයෝ

    උඹල දන්නවද සෑම් විජේසිංහ
    සෑම් ගේ තාත්ත මහින්දගේ ම්තතගේ මස්සිනා
    සෑම් බැන්දේ එස්මන්ඩ් වික්‍රමසිංහගේ නංගි මුක්තා වික්‍රමසිංහ
    සැම් ගේ පුතා මන්ත්‍රී කෙනෙක්

    රනිල්ට ඉන්න හොඳම මිත්‍රයා මහින්ද
    මහින්දට ඉන්න හොඳම මිත්‍රයා රනිල්

    අනේ මන්ද ඕවා බන් ඕවාගේ ඇත්ත නැත්ත අපි දන්නේ නැහැ .......වැඩකුත් නැහැ
     
    • Like
    Reactions: kingkusa