grand1

Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    JVP
    tumblr_inline_nrk5yqDOaU1rc8k6u_500.gif
     
    sathhaanda

    Member
    Jul 26, 2015
    22
    5
    0
    සෝමවංස අනුර කුමාරගේ යට කලිසමත් ගලවයි

    JVP aka gana mokada hithanne mama nam hithuwee me para jvp akata chande denna ... mata anith paksha dekama boruwak kiyala pennee ... jvp ake dakmak thiyenawa hamadema hodaiii wage .... kattiya mokada kiyanne??

    සෝමවංස අනුර කුමාරගේ යට කලිසමත් ගලවයි

    ඊයේ CSN නාලිකාවේ ඇත්ත වැඩසටහන්ට පැමිණි සෝමවංස අමරසිංහ මහතා ජනතා විමක්ති පෙරමුණේ අනුර කුමාරගේ අත යට ගනු දෙනු මෙන්ම අනුර කුමාර සහ එජාපය අතර ඇති රහසිගත සම්බන්ධතා හෙළි කළේ සාක්ෂි සහිතවය.

    මෙතන facebook video එක embed කරන්න බැහැනේ. sorry එත් facebook ලින්ක් එක මේක
    https://www.facebook.com/kelum.jayasumana.1/videos/866432540115232/

    http://www.sathhanda.com/2015/07/somawansaamarasinghe-cscn--aththa.html
     
    waligamaya

    Well-known member
  • සෝමවංස අනුර කුමාරගේ යට කලිසමත් ගලවයි

    ඊයේ CSN නාලිකාවේ ඇත්ත වැඩසටහන්ට පැමිණි සෝමවංස අමරසිංහ මහතා ජනතා විමක්ති පෙරමුණේ අනුර කුමාරගේ අත යට ගනු දෙනු මෙන්ම අනුර කුමාර සහ එජාපය අතර ඇති රහසිගත සම්බන්ධතා හෙළි කළේ සාක්ෂි සහිතවය.

    මෙතන facebook video එක embed කරන්න බැහැනේ. sorry එත් facebook ලින්ක් එක මේක
    https://www.facebook.com/kelum.jayasumana.1/videos/866432540115232/

    http://www.sathhanda.com/2015/07/somawansaamarasinghe-cscn--aththa.html

    වංචා දුෂණ කමිටුවක අනුර හිටිය කියලා ද අනුරාද නිඉතිය ක්රියටක කරන්න ඕන. එකේ ඉන්න කොට කරපු වැඩ මහින්ද උසාවියට අවම කියි. පැහැදිලි ශාක්ෂි ඇතිව සිදුවීම් 90ක් පමණ විමර්ශනය කරලා වාර්තා හදල තියෙනේ. ඒවා විබහ කරන්න ඔය කොමිටියට බැ. එක අල්ලස් කොමිසමේ කාර්ය බාරයක්.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    සෝමවංස අනුර කුමාරගේ යට කලිසමත් ගලවයි

    ඊයේ CSN නාලිකාවේ ඇත්ත වැඩසටහන්ට පැමිණි සෝමවංස අමරසිංහ මහතා ජනතා විමක්ති පෙරමුණේ අනුර කුමාරගේ අත යට ගනු දෙනු මෙන්ම අනුර කුමාර සහ එජාපය අතර ඇති රහසිගත සම්බන්ධතා හෙළි කළේ සාක්ෂි සහිතවය.

    මෙතන facebook video එක embed කරන්න බැහැනේ. sorry එත් facebook ලින්ක් එක මේක
    https://www.facebook.com/kelum.jayasumana.1/videos/866432540115232/

    http://www.sathhanda.com/2015/07/somawansaamarasinghe-cscn--aththa.html

    සොමවන්ශ අමරසින්හට පිස්සු බන්. මිනිහ කියන්නෙ මහින්ද එක්ක සන්දාන ගමෞ කියල. එක කරන්න පුලුවන් දෙයක්ද ??ජවිපෙන් මිනිහට මුකුත් කියෙන්නෙ නැත්තෙ එකයි. එයාගෙ මන්සික තත්වය තමයි නයකත්වය වෙන්ස් කිරිමට හෙතුවත්. එතින් අපි එහෙව් මිනිහට බනින්නෙ නැහැ. එක්මනට හොද උනොත් හොදයි.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    සෝමවංස අනුර කුමාරගේ යට කලිසමත් ගලවයි

    ඊයේ CSN නාලිකාවේ ඇත්ත වැඩසටහන්ට පැමිණි සෝමවංස අමරසිංහ මහතා ජනතා විමක්ති පෙරමුණේ අනුර කුමාරගේ අත යට ගනු දෙනු මෙන්ම අනුර කුමාර සහ එජාපය අතර ඇති රහසිගත සම්බන්ධතා හෙළි කළේ සාක්ෂි සහිතවය.

    මෙතන facebook video එක embed කරන්න බැහැනේ. sorry එත් facebook ලින්ක් එක මේක
    https://www.facebook.com/kelum.jayasumana.1/videos/866432540115232/

    http://www.sathhanda.com/2015/07/somawansaamarasinghe-cscn--aththa.html

    Anemanda ubala mechchara kal banapu somawansa kiyana ewat ahanawane :lol:

    Oyita kalin wijayadasa kiyapuwa oluwata aran Anurata banna, tika dawasakin wijayadasa ubalagenma ahuwa koheda mehe sinhala buddhist ratak kiyala tiyenne :P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Me chanden passe hema chandayakma denne JVP !1 but me para UNP.. mokada mahinda ena eka nawattanna epai okkotama kalin... hemoma jvp 1ta gahuowth mahinda nikanma dinanawa.. ethakota hamadama wale..UNP 1ta bahu taraya ganna wenne na:(

    මහින්ද පාර්ලිමේන්තුවට අව කියල බය වෙන්න දෙයක් නැ. බය වෙන්න උනේ මහිද කියන මිනිහට විදායක බලතල ලබෝනොත් තමම්යි, රනිලුත් එම බෝට්ට්ටුවේම තමාමයි. මෙදෙනට විදායක බලතල නොමැතිව පාලනය කල නොගකි විනාශකාරයෝ වෙන්නේ නැ.

    අගමැති + 1 bullet = විධායක ජනපති

    1 bullet == හදිසි රිය අනතුරක් == කෑම විෂ වීමක් == හදිසි හෘදාබාදයක්

    :lol::lol::lol: