RyanGate

Active member
  • Nov 22, 2014
    608
    208
    43
    මම ‌මේ ගමන ඡන්දෙ දාන්නෙ JVP එකටයි. අලුතෙන් එන හතු වගේ ‌දේශපාලකයන් විශ්වාස කරනවාට වඩා දන්න ජේවීපී එක හොදයි. කෝප් එකෙන්ම තේරෙනවා උන්ගෙ වැඩ
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,250
    17,302
    113
    මම ‌මේ ගමන ඡන්දෙ දාන්නෙ JVP එකටයි. අලුතෙන් එන හතු වගේ ‌දේශපාලකයන් විශ්වාස කරනවාට වඩා දන්න ජේවීපී එක හොදයි. කෝප් එකෙන්ම තේරෙනවා උන්ගෙ වැඩ
    :lol:

    Apahu gal yugayata yannada?
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    . උඹ අදහන්න වටින පොරක් මචන්......එල...හැබැයි JVP එකෙන් කව්රුත් ඉල්ලන්නේ නෑ,.....හොයල ලපයටම ගහන්න....