K zone Ja-ela අවසන් දින තුන...

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ආරංචි විදිහට,
    එන 15 වෙනිදයින් පස්සෙ, ඒ කියන්නෙ සඳුදයින් පස්සෙ කේ සෝන් එකේ කටයුතු නවත්තනව...

    අවට ඉන්න උදවිය අවසන් වතාවට කියල හිතල, මේ වීක් එන්ඩ් එකේ රවුමක් ගහල ආවට පාඩුවක් වෙන එකක් නෑ...
    වහන ශොප් වල බඩු සේල් දාල එහෙමත් තියෙනව...

    එහෙමයි කියල ලොකු ලාබෙකුත් නෑ... පාඩුවකුත් නෑ ඉතිං...;)





    https://elakiri.com/threads/ජා-ඇල-k-zone-අවසන්-ගමන්.2114106/
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha

    Antare 2.8

    Well-known member
  • Jan 13, 2024
    583
    279
    63
    Panadura
    අපරාදෙ ඉතිං...
    Dan itin loku loku place tiyanawane yanna kattiyata.issara owa tama lokuwata tibbe.patta senagak raata ooke issara.

    මොරටුවේ එකේනම් කට්ටිය ගැවසෙනවා බන්. ෆිල්ම් හෝල් එකටයි ෆුඩ් කෝට් එකටයි කට්ටිය එනවා
    Issara taram na ne bn issara patta senagak inne 7 witara weddi.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ai baan oka wahanne? owner marunada
    හවුසින් ස්කීම් එකක් හදනව කියල තමයි කියන්නෙ...
    සමහර විට මේක කරනවට වඩා ඒක ලාබ ඇති...
    Kzone eke weekend eke nam senaga innawa ambanata
    weekdays walath shape
    habai moratuwa eke wediya shops nane ewatanam lokuwata business ekak naha
    anika oken bagayak tiyenne Keells ekane
    සොෆ්ට්ලොජික්, සින්ගර්
    ඔවු.. ජා ඇල එකෙත් ඔය දෙක තුන ඇරුනම, අනික් කඩ ප්‍රමාණය අඩුයි. ඒ තියෙන්නෙත් සපත්තු, ඇඳුම් කඩ වගේ ඒව... ඒවට සෙනග යැවෙනව කොහොමත් අඩුයිනෙ...
    උඩ තට්ටුවෙ පුරාවටම තියෙන්නෙ රෙස්ටුරන්ට්... ඒකෙනං හොඳට සෙනග...
    යට තට්ටුවෙත් කීල්ස් එකට වඩා බිස්නස් ඇති අයිස්ක්‍රීම් කඩේට..😅

    කොළඹ අවට තැන් වලට සාපේක්ශව රෙන්ට් එකත් අඩු ඇති..
    Dan itin loku loku place tiyanawane yanna kattiyata.issara owa tama lokuwata tibbe.patta senagak raata ooke issara.


    Issara taram na ne bn issara patta senagak inne 7 witara weddi.
    කොවිඩ් වලින් පස්සෙ ඒ ආසන්න කාලෙ තමයි ටිකක් අඩුවුනේ සෙනග...
    හැබැයි දැන් මෑතක් වෙනකල් සෙනග ඉන්නව... ඊයෙත් සැලකිය යුතු තරම් සෙනගක් හිටිය..
    fb dala na ne ne ehema ekak ,ane manda
    මම ඊයෙ ගියා ඒ පැත්තෙ රවුමක් ගහන්න...
    වෙන මොකක් හරි ප්ලෑන් එකක් ඇති නේද
    ෆ්ලැට් එකක් හරි ස්කීම් එකක් හරි හදන්න කියල තමයි කියන්නෙ... හැබැයි පාඩුවටම ගියා කියල මමනං හිතන්නෙ නෑ.
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,790
    11,156
    113
    අපෝ හොඳා විස්ටා ලයිට් එක වහලා දානව්නං. ගොං ලබ්බො වැඩ කරන්නෙ ඒකෙ :angry::angry::angry: මොන ජාතියෙ මූවි එකක් පෙන්නුවත් ඒ යක්කු මැදිං ඉන්ටර්වල් දෙන එකනං නවත්තන්නෙ නෑ