ජා-ඇල K Zone අවසන් ගමන්

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    2011 දි ආරම්භ කරපු ජා එල k zone එක, ලබන ජනවාරි මාසයේ සියලුම කටයුතු නතර කරලා, ගොඩනැගිල්ල‍ත් කඩලා ඉවත් කරන්න යන්නේ. දැන් කාලෙක ඉදලා මේක ඇතුලේ සෙනග සෑහෙන්න අඩුයි. විශේෂයෙන් කොරෝනා කාලෙන් පස්සේ.

    මේක කඩලා ඉවත් කරාට පස්සේ එතන මහල් නිවාස සංකීරණයක් ඉදි කරන්න යනවා.

    k-zone-1400x700-1.jpg


    k-zone-1400x700-2.jpg
     

    Naath

    Active member
  • Jul 2, 2023
    81
    162
    33
    අර මාලබේ තියන mc මුඩුක්කුව වගේ කරන්න තියෙන්නේ අඩු කුලේ උන්ට 10000 ට රෙන්ට් කරනවා දොරකඩ හිගන්නු චු කරනවා
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,750
    18,532
    113
    odel එක තමා ඉතිං ඕකෙ වැඩකට තිබුනෙ.. ෆිල්ම් හෝල් එකත් හොදයි... ආවම කාලෙ අපි කන්න නම් ගියා නිතර
     
    • Like
    Reactions: NRTG

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    පාඩුවට කරන් යන එක තේරුමක් නෑනෙ පාර අයිනෙ නියම ඉඩමක්.. අපාට්මන්‍ට් එකකට මරු තමයි
    Ow ban attatma wadak nam naha thamai paduwata karan yana eka.
    සල්ලි කියලා බලන්න එපා ගනින්
    Sahena loku ganak kiyai ban oya idama henama waasi habai gatta nan.
     
    • Like
    Reactions: NRTG