ආරංචි විදිහට,
එන 15 වෙනිදයින් පස්සෙ, ඒ කියන්නෙ සඳුදයින් පස්සෙ කේ සෝන් එකේ කටයුතු නවත්තනව...
අවට ඉන්න උදවිය අවසන් වතාවට කියල හිතල, මේ වීක් එන්ඩ් එකේ රවුමක් ගහල ආවට පාඩුවක් වෙන එකක් නෑ...
වහන ශොප් වල බඩු සේල් දාල එහෙමත් තියෙනව...
එහෙමයි කියල ලොකු ලාබෙකුත් නෑ... පාඩුවකුත් නෑ ඉතිං...
https://elakiri.com/threads/ජා-ඇල-k-zone-අවසන්-ගමන්.2114106/