දේශපාලන කේස් තමයි බ්රෝමෝඅඩෝ සිරාවටමද ?
ඔය සීන් එකෙන් තලෙයිබාන් උන්ට කෙල වෙනවා..
කොහොමත් තවම නායකයෙක් හරියට නෑ කියලා තලෙයිබාන් එවුනුත් එක එක පිස්සු කෙලින්න පටන් අරන්ලු..පාලනයක් නෑලු..
මේ හැම දේකටම චීනය හා පාකිස්තානය වග කියන්න ඕනී..

කොහොමත් ඇමරිකාව ඇතුලු වෙච්ච එක රටක් වත් මේ වෙනකන් බේරීලා සාමයෙන් තිබිලා නෑනේ..දේශපාලන කේස් තමයි බ්‍රෝමෝ
ඔව් කොහොමත් නිවෙන ගින්නක් නෙමෙයි පත්තු උනේ, සිරියාව පේනවනෙකොහොමත් ඇමරිකාව ඇතුලු වෙච්ච එක රටක් වත් මේ වෙනකන් බේරීලා සාමයෙන් තිබිලා නෑනේ..
සිවිල් යුධ්දයක් එනවා බලපන්කෝ..
දැන් 5 වෙනි එකතුන්වෙනි බෝම්බේත් පුපුරලා ලු. 12ක් us servicemen මැරිලා කියලා කියන්නේ.දෙකක් එයාර්පෝට් එකක් ඇමරිකන් එම්බසි එක ලඟ
------ Post added on Aug 27, 2021 at 1:08 AM
12කට වැඩි අැති..තුන්වෙනි බෝම්බේත් පුපුරලා ලු. 12ක් us servicemen මැරිලා කියලා කියන්නේ.දෙකක් එයාර්පෝට් එකක් ඇමරිකන් එම්බසි එක ලඟ
චීනෙටත් xinjiang ප්‍රාන්තෙ බේරගන්න ඕන,කලින් උයිගර් උන්ට ට්‍රේන් කලේ තලෙයිබන්ලාඅඩෝ සිරාවටමද ?
ඔය සීන් එකෙන් තලෙයිබාන් උන්ට කෙල වෙනවා..
කොහොමත් තවම නායකයෙක් හරියට නෑ කියලා තලෙයිබාන් එවුනුත් එක එක පිස්සු කෙලින්න පටන් අරන්ලු..පාලනයක් නෑලු..
මේ හැම දේකටම චීනය හා පාකිස්තානය වග කියන්න ඕනී..
31n passe mokada wenne-plz explainISIS ගහලා තියෙන්නේ.. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකක්
ISIS සරණාගතයින් විදිහට දැනටමත් අනිත් රටවල් වලට ඇතුල් වෙලාලු - තලෙයිබාන් ප්‍රකාශක
15 ක් එතනම මැරිලාලු- තව ඉන්නවලු හොයා ගන්න බැරිලු සෙනග ගොඩේ
පාකිස්ථානය යුධමය වශයෙන් තලෙයිබාන් වලට උදව් කරනවාලු කාශ්මීරය අල්ල ගන්න..
චීනය ආර්තික වශයෙන් උදව් කරනවලු තලෙයිබාන් වලට සම්පත් කොල්ල කන්න
රුසියාව - තලෙයිබාන් වලට උදව් කිරීම ප්‍රතික්ශේප කරලා - ඇෆ්ගන් වටේ රටවල් වලට යුධ ටැංකි හමුදා යවලා
ටජිකිස්ථානය - උතුරු ඇෆ්ගන් රජයේ පාර්ශවයට යුධ සහය දීලා
මොනවා වෙයිද දන්නේ නෑ ඊලගට - හොදම සීන් එක එන්නේ මේ මාසේ 31 න් පස්සේ![]()
උබ පිස්සු යකෙක් නේ බන්.තලෙයිබාන් කියන්නෙ මහ පිස්සු යක්කු ටිකක්නෙ.යකෝ රටත් අල්ලගන මෙහෙම ගහනවා කියන්නෙ මුන්ට කොහෙන්වත් ප්‍රෙෂර් එකක් එන්නෙ නැද්ද බන්.ඔය මානව හිමිකම් බ්ලා බ්ලා බ්ලා..![]()