මම beach එක අයිනෙන් පොඩි ඉඩම් කෑල්ලක් බැලුව පොඩියට කෑම කඩයක් පටන්ගන්න. ඒත් පට්ට ගනන් ඉඩම්. මම අතඇරල දැම්ම ඒක.
ඒත් මට මේ කෑම කඩයක් කරන වැඩේට අත ගහන්න ඕන නිසා. වෙන විදියකට කරන්න කියල බැලුවේ. අපේ ගෙදර demo batta 2ක් තියෙනව. ඒක පොඩ්ඩක් හදල අරන් කෑම දාගෙන ඔය බීච් එකේ මිනිස්සු ගැවසෙන හරියකට ගිහින් පාක් කරල විකුනන්න කියල තමයි අයිඩියා එක. පොඩි කොල්ලො දෙතුන් දෙනෙක් දැම්මම හරි.
මට තියෙන ගැටලුව මේ වගේ වැඩකට පර්මිෂන් ගන්න ඕනෙද කොහෙන් හරි? බීච් එක අයිති නගර සබාවට නිසා මොනව හරි කරගන්න ඕනෙද මේකට අත ගහන්න කලින්?