Kadawara Deviyo

fairy

Junior member
  • Dec 3, 2007
    428
    8
    18
    Plz Friends.....
    Kadawara deviyo gana ogolla laga danna information tiyanawa plz mata denna puluwanda?????godak loku help ekak

    Plz my friends,:confused:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    කඩවර දෙවියෝ වැව් ගම් වල ගම්මුන්ට අනුකම්පා කරන දෙවි කෙනෙක්. උන්නාන්සෙට ‘කලා කඩවර’ එහෙම නැත්නම් ‘සෙනෙවිරත්න මුල් කඩවර’ කියලත් කියනවා. නඩු හබ වලට යන ගම්මු සුදු මල් මාලයක් පැළඳගෙන ගිහින් උඩක එල්ලලා කඩවර දෙවියන් සිහි කරනවා.
    කඩවර දෙවියෝ දවසකට වතාවක් ලංකාව වටේ ගමන් කරනවාලු. ඒ ලංකාවේ ආරක්ෂාව ගැන බලා ගන්ට. උන්නාන්සෙ ගමන පටන් ගන්නෙ කදිරමලේ කන්දෙන්.
    කදිරමලෙන් පටන් අරගෙන යාපනේ, තිරිකුණාමලේ, කොට්ටියාරාම පහු කරල කතරගමට යනවා. කතරගම දී කදිර දෙවියොත් එක්ක මැණික් ගඟෙන් දිය නානවා. දිය නාලා මාතර, ගාල්ල පහු කරලා පුස්තලමෙ ලුණු ලේවාය බලල තමයි ගමන අවසන් කරන්නෙ.
    ගම්මු කියන විදිහට කඩවර දෙවියෝ දේවත්වය ලබන්ට කලින් කලා වැවේ ආරක්ෂක නිලධාරියා. වැව බිඳුණු දවසක මේ ආරක්ෂක ඇත්තා වැවේ කඩවලට පැනලා ජීවිතේ හානි කර ගත්තලු. එදා පටන් කඩවර දෙවියන් බවට පත් වුණාලු.
    කඩවර දෙවියන් ලංකාව වටේ ගමන් කරන වෙලාවට කිසිදු දෙවියෙක් ඒ ගමන් මග අවහිර කරන්නෙ නෑ. ඒත් දවසක් කම්බිලි යකා ඒ ගමන් මග හරහා ගියා. හිතාමතා නොවෙයි. වැරදීමකින්. කඩවර දෙවියෝ උදහස් වෙලා කම්බිලි යකාට දඬුවම් කළා. ඒ දඬුවම බිංගිරිය රජ මහා විහාරයේ මලුව කිල්ලෝටයකින් වැලි ඇදලා පුරවන්නයි
    .

    2009 මාර්තු 1 සිළුමිණ

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    kadawara-1.jpg

    කොහොඹා කංකාරිය ශාන්තිකර්මයේදිත් කඩවර දෙවියන් ගැන අහන්න ලැබෙනවා. ඒ නිසා ඔහු කො‍හොඹා කංකාරිය කල මලය රජු සමග ලංකාවට ආ බවට මතයක් ඇත. ඇතැම් අවස්ථාවල කඩවර යකා, කම්බිලි කඩවර ආදී නම් වලිනුත් කඩවර දෙවියන් හැදින්වෙනවා. සමහර විට යකා සහ දෙවියෝ යන නම් දෙකෙන්ම මොහුගේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ ස්වරූපයන් හදුන්වනවා විය හැක. මීට අමතරව කඩවර කංකාරිය නම් ශාන්තිකර්මයක් ගැනත් අසන්නට ලැබෙනවා
     
    rangaboss

    Member
    Dec 26, 2008
    1,573
    9
    0
    among you

    thanks machan math den thama me wisthare danne rep 1k dunna onna:D
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    kadawara-1.jpg

    කොහොඹා කංකාරිය ශාන්තිකර්මයේදිත් කඩවර දෙවියන් ගැන අහන්න ලැබෙනවා. ඒ නිසා ඔහු කො‍හොඹා කංකාරිය කල මලය රජු සමග ලංකාවට ආ බවට මතයක් ඇත. ඇතැම් අවස්ථාවල කඩවර යකා, කම්බිලි කඩවර ආදී නම් වලිනුත් කඩවර දෙවියන් හැදින්වෙනවා. සමහර විට යකා සහ දෙවියෝ යන නම් දෙකෙන්ම මොහුගේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ ස්වරූපයන් හදුන්වනවා විය හැක. මීට අමතරව කඩවර කංකාරිය නම් ශාන්තිකර්මයක් ගැනත් අසන්නට ලැබෙනවා
    එළ:D
     
    darshana77

    Member
    Apr 4, 2013
    1
    0
    0
    kadawara kavi

    රන් තොරණේ මුරට සිටින කඩවර
    වම් අතිනෙ ගෙනත මුගුරු වරතර
    එරන් විමනේ දොරැර එන්න අවසර
    දැන් ඉතිනේ වඩින් දේව කඩවර