Kadawatha-Henarathgoda Bus

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,154
    487
    113
    කඩවත බස් ස්ටෑන්ඩ් එකේ ඉදන් ගම්පහ හෙනරත්ගොඩ පාර්ක් එකට යන්නේ කොහොමද මචන්ලා? තනි බස් එකක් තියනවද ? දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න, දන්නේ නැත්නම් Bump එකක් දාල සහයෝගයක් දෙන්න. Rep+දෙමි.
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,728
    4,803
    113
    එලකිරි හන්දිය
    එහෙම බස් එකක් නෑ...
    කඩවතින් ගම්පහට බස් එකේ පලයන් (200 කොළඹ- ගම්පහ )
    ගම්පහට ගිහින් ගම්පහ ස්ටෑන්ඩ් එකෙන් මිනුවන්ගොඩ හෝ ගුවන් තොටුපල වගේ බස් එකක නැගලා බුලත් කඩේ හන්දියෙන් බැහැපන්. එහෙම නැත්නම් මල්වත්ත ගාවට කියලා බස් එකේ ටිකට් ගනින්.

    එතන හෝල්ට් එකට කියන්නේ බුලත් කඩේ හන්දිය කියලා.
     
    • Like
    Reactions: Gamage2015

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    එහෙම බස් එකක් නෑ...
    කඩවතින් ගම්පහට බස් එකේ පලයන් (200 කොළඹ- ගම්පහ )
    ගම්පහට ගිහින් ගම්පහ ස්ටෑන්ඩ් එකෙන් මිනුවන්ගොඩ හෝ ගුවන් තොටුපල වගේ බස් එකක නැගලා බුලත් කඩේ හන්දියෙන් බැහැපන්. එහෙම නැත්නම් මල්වත්ත ගාවට කියලා බස් එකේ ටිකට් ගනින්.

    එතන හෝල්ට් එකට කියන්නේ බුලත් කඩේ හන්දිය කියලා.

    Bulath kade handiya kiyanne thawa eha. Asgiriya pansalata yana thana. Mal waththata kiyala ticket ganin. Bus stand eke indan halt 2i.
     
    • Like
    Reactions: Gamage2015

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,154
    487
    113
    එහෙම බස් එකක් නෑ...
    කඩවතින් ගම්පහට බස් එකේ පලයන් (200 කොළඹ- ගම්පහ )
    ගම්පහට ගිහින් ගම්පහ ස්ටෑන්ඩ් එකෙන් මිනුවන්ගොඩ හෝ ගුවන් තොටුපල වගේ බස් එකක නැගලා බුලත් කඩේ හන්දියෙන් බැහැපන්. එහෙම නැත්නම් මල්වත්ත ගාවට කියලා බස් එකේ ටිකට් ගනින්.

    එතන හෝල්ට් එකට කියන්නේ බුලත් කඩේ හන්දිය කියලා.

    Bulath kade handiya kiyanne thawa eha. Asgiriya pansalata yana thana. Mal waththata kiyala ticket ganin. Bus stand eke indan halt 2i.

    කඩවත ඉදන් ගම්පහට යන්න උදේට බස් එකේ කොච්චර වෙලාවක් යනවද? Rep + added.
     
    • Like
    Reactions: chinthaka156

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    එහෙම බස් එකක් නෑ...
    කඩවතින් ගම්පහට බස් එකේ පලයන් (200 කොළඹ- ගම්පහ )
    ගම්පහට ගිහින් ගම්පහ ස්ටෑන්ඩ් එකෙන් මිනුවන්ගොඩ හෝ ගුවන් තොටුපල වගේ බස් එකක නැගලා බුලත් කඩේ හන්දියෙන් බැහැපන්. එහෙම නැත්නම් මල්වත්ත ගාවට කියලා බස් එකේ ටිකට් ගනින්.

    එතන හෝල්ට් එකට කියන්නේ බුලත් කඩේ හන්දිය කියලා.

    Bulath kade handiya thawa eha..town eke indala halt 2i..kondata kiyapan malwaththata yana paara gawa bassanna kiyala..:):) ethana indala payin palayan..300m wage..:)