~KADULAKA UNUSHUMA~

Nov 19, 2006
2,783
17
0
~With Speed~
:love::love::love::love:

Adaraya hari puduma deyakne . lokaye me hema deyakma pawathinne adaraya nishai. eka apita eka eka ayagen lebenawa ,punchi kale amma,thaththagen adaraya labana ,adaraya hoyana minisha kiyana me aruma puduma sathwaya, tika tika loku wigena yaddi e adaren pamanak shehimakata path wenne nethiwa wena kenekuge adarayakuth hoyagena yanawa,eka rosa mal walin pirunu lokayak wagema jiwithayak nethi wenna ,nethi karanna tharan durakata diwa yana mawathak,ithin ewan lowak gena, wirahawa gena,adaraya gena, mage hithe witin wita ena nirmana mama me thread eke dannam.
:)
kemathi kenek meke kawiyak,hithe ena deyak demma kiyala kamak nehe~~~~
522.png
347561h4nasy89gd.gif
63lkjt4.gif
opr003r3.gif
 
Last edited:
  • Like
Reactions: ~ Hiru ~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඉතාමත් හොඳයි අදහස මල්ලි..ඉතින් ඒකම නේද මේ ත්‍රෙඩ් එකෙන් දැනට වෙන්නේ.. ආදරය..වියෝව...ඔය එකී මෙකී හැම විෂයයකටම තමයි නිසදැස් සහ කවිය ත්‍රෙඩ් එක තියෙන්නේ...

ඉතින් මල්ලි ඇයි අපි තව ත්‍රෙඩ් එකක් ඒ වෙනුවෙන් අරින්නේ..

ඔයාටත් පුළුවන්නේ ඔයාගේ ඔය ලස්සන සුන්දර අදහස් අපි ඔක්කොටම බලන්න අපි ඔක්කොම නිර්මාන පල කරන මෙම ප්‍රධාන තීරුවේ පල කරන්න.. එතකොට වැඩි දෙනෙකුගේ අවධානයට ඔබේ නිර්මානත් එකතු වෙලා ඒවායේ අඩු ලුහුඬුකම් තියෙනවනම් ලැබෙන ප්‍රතිචාර ඔස්සේ ඒවා හදා ගන්නත් පුළුවන් වෙනවා...

ප්‍රධාන තීරුවට අමතරව තව විශේෂිත තීරු ගොඩක් මෙතන තියෙනවා විශේෂයෙන්ම ආදරයම මුල් කරගෙන හා තේමා කර ගෙන..i love you.. i hate you.. i miss you ඔය ආදී වශයෙන්......ඒවා කෙලින්ම වෙන් කොට තිබෙන්නේ මල්ලි කියන ඔය වගේ තමන්ට හිතට ගොඩාක් සමීප ආදර අත්දැකීම් පල කරන්න තමයි...

මම වැරදිද දන්නේ නැහැ.. අලුත් ත්‍රෙඩ් එකක අවශ්‍යතාවය ඇයි කියල මට ටිකක් පැහැදිලි කරල දෙන්න පුළුවන් නම් බොහොම අගය කරනවා..

මල්ලිට බොහොම ස්තුතියි.....
 
Last edited:
Nov 19, 2006
2,783
17
0
~With Speed~
ඉතාමත් හොඳයි අදහස මල්ලි..ඉතින් ඒකම නේද මේ ත්‍රෙඩ් එකෙන් දැනට වෙන්නේ.. ආදරය..වියෝව...ඔය එකී මෙකී හැම විෂයයකටම තමයි නිසදැස් සහ කවිය ත්‍රෙඩ් එක තියෙන්නේ...

ඉතින් මල්ලි ඇයි අපි තව ත්‍රෙඩ් එකක් ඒ වෙනුවෙන් අරින්නේ..

ඔයාටත් පුළුවන්නේ ඔයාගේ ඔය ලස්සන සුන්දර අදහස් අපි ඔක්කොටම බලන්න අපි ඔක්කොම නිර්මාන පල කරන මෙම ප්‍රධාන තීරුවේ පල කරන්න.. එතකොට වැඩි දෙනෙකුගේ අවධානයට ඔබේ නිර්මානත් එකතු වෙලා ඒවායේ අඩු ලුහුඬුකම් තියෙනවනම් ලැබෙන ප්‍රතිචාර ඔස්සේ ඒවා හදා ගන්නත් පුළුවන් වෙනවා...

මම වැරදිද දන්නේ නැහැ.. අලුත් ත්‍රෙඩ් එකක අවශ්‍යතාවය ඇයි කියල මට ටිකක් පැහැදිලි කරල දෙන්න පුළුවන් නම් බොහොම අගය කරනවා..

මල්ලිට බොහොම ස්තුතියි.....

:yes: ow aiya hari matai methana petalune ,mata ona une mage hithe witin wita ena adarayata sambnda sithum ekama thread eheka danna,mama ehema hithuwe mata hudakalawe thani unu welawaka ewa leheshiyen balaganna ethakota puluwan nisha . kemathi kenekuta ewage weredi adu padu penwala denna puluwan:) aiyata thansk petalunu deya kiyala dunnata:yes:
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
:yes: ow aiya hari matai methana petalune ,mata ona une mage hithe witin wita ena adarayata sambnda sithum ekama thread eheka danna,mama ehema hithuwe mata hudakalawe thani unu welawaka ewa leheshiyen balaganna ethakota puluwan nisha . kemathi kenekuta ewage weredi adu padu penwala denna puluwan:) aiyata thansk petalunu deya kiyala dunnata:yes:

ow malli ehema dana eke kisi waradak naha..ekata malli nikan blog wage hadagena a blog eka oyage sigiya gawa post karanam man hithanne eka thamai sudusuma de. ethakota one welawaka thaman liyapu kavi aye ayemath bala bala vindinna puluwan...

namuth mallige nithara nithara hithe athiwan a dukbara ha sanwedi adara nirmana apitath rasa vindinna ape me nisadas saha kaviyatath post karanna one. api maga balagena innawa malligen kaviyak dakinna....

mama malliyata puluwan uparimayen sahayogaya dennam ewa wadi diyunu karagena thawa thawath sundara nirmana apa wetha aran ennata..

ehenam malli amathaka karanna epa apita balanna methanath nirmana danna one honde...

malliyata jaya!!
 
:yes: ok thanks aiye ketha unath methana danawa;) :D
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
හොද නිර්මාණ ටිකක් මෙතනට එකතු වෙයි වගේ
ඔහොම යං................ මගේ සුභ පැතුම්
 
methsri

Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    meka mama amalka101 liyapu kawiyak ekka share kara gaththa ekak :) eth mata hithenewa meka wadathma sudusu methanata kiyala ....

    මමත් අහල තිබුනෙ ආදරෙ හරි සුන්දරයි කියල ...එක මල් වලින් පිරිච්ච ලස්සන ලෝකයක් කියල ...එත් මම ලගදි දැන ගත්ත එක එහෙම නැ කියල හැමෝටම ....සමහර දෙවල් තියෙනෙව ...අපි කොච්චර උත්සහ කරත් ...කොච්චර ආදරේ දුන්නත් රදව ගන්න බැරි දෙවල් ...එ වගෙ දෙවල් අපිව දාල ගියාම අපිට ඉතුරු වෙන්නෙ ...අපෙ උත්සහයයි ...අපි දුන්න ආදරෙයි විතරයි ..

    ඔයා නැති මොහොතක් පාසා...

    මේ දෙනෙතින් වැටුනු කදුලු ...
    මේ මුවග රැදුනු සුසුම්...
    මේ හැම දේකටම ...කවද හරි තෙරුමක් තියෙවි..
    එ වැටුනු කදුලු වලට...තෙරුමක් තියෙවි...
    මේ හැම දෙයක් අතරින්...
    අන්තිමට මට උනෙත් ...
    මගෙන්ම අහන්න...
    "ඇයි දෙය්යනෙ මම ආදරෙ කරේ ?? "
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    හ්ම්ම්ම්ම් ඔයා ලියලා දාන්නකෝ..
    අපි කියවන්නම්