Kaduwela ටවුමත්_යටවේ

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Highway eke design eka hondai kohewath highway yata wela naha.
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ado ape office eke kellekuth innawa oya peththe unge ge yata welalu dan nede gedaraka innawa lu mama hawasa call kala paw bn adanawa ho gala :(
    ganna deyak na ban samahara pathi ape gama thiyenne tikak uda thanaka ehinda apita aulak na........ habai godak ayata gawal athaarala yanna una ......... hetath oka thiyei ban..........:yes::yes::yes::yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113
    මෙහෙම වුණාම ශරීර කුත්තෙ කරන්නෙ කොහොමද :confused:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මෙහෙම වුණාම ශරීර කුත්තෙ කරන්නෙ කොහොමද :confused:

    අඩෝ මතක් කරන්න එපා.
    ලට් වලවල් උතුරලා ඒවායේ තියෙන ඒවා ලින්වලට ගිහින්.

    වතුර බැස්සම ලින් සම්පුර්ණයෙන් ඉහන්න වෙයි දෙපාරක් විතර.
    ගේ බිත්ති බඩු රෙදි පෙරෙදි වලන් මුට්ටි හිටන් සියලුම දේවල් 4-5 සේරයක් හෝදන්න වෙනවා .
    ඈයි ගෙවල් ඇතුලේ ඉතිරිවෙන පස්,මඩ,කුණු ඔවා අරන් දාන්න

    වාහන තියේ නම් ඒවා අතුල සුද්ද අක්රන්න
    එන්ජින් සුද්ද කරන්න

    සැහෙන පිරිසක් ආර්ථිකව,මානසිකව,ශාරීරිකව කඩන් වැටෙනවා මේ හින්ද.

    මිනිස්සුන්ට අයි මුල ඉදන් ජීවිතේ ගොඩදාගන්න වෙනවා.

    කවුරුහරි හොරකම් කරලා තිබ්බොත් ගෙදර බඩු,ඉලෙක්ට්‍රික් බඩු විනාස වෙලා තියෙන ඒවා,ගෙදරට වෙලා තියෙන අලාබ හානි :sorry:
    :sorry:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Highway eke design eka hondai kohewath highway yata wela naha.

    කොට්ට පැදුරු අරන් ගිහින් හයිවෙ එකෙ නිදියන්න පුලුවන් නෙහ් :rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කණු උඩ ගැහුවේ නැත්තන් ඉතින් එකටත් සොරි තමයි.
    කනු උඩ ගැහුවත් බැන්න ඒ කාලෙ දැන් ඔක්කොම තේරිලා යසට, මොක යට උනත් මහින්දගෙ හයිවේ එක යට උනේ නැ. :cool::cool: