Kaduwela ටවුමත්_යටවේ

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,134
    17,002
    113
    FB_IMG_1463586524202.jpg
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කනු උඩ ගැහුවත් බැන්න ඒ කාලෙ දැන් ඔක්කොම තේරිලා යසට, මොක යට උනත් මහින්දගෙ හයිවේ එක යට උනේ නැ. :cool::cool:

    එක තමයි පදිරි වැඩේ කියන්නේ.
    කොහොමද ඕක නිකන් පස් ගොඩ කරලා හදලා මේ සැරේ වැස්සට කඩන ගිය නම්.
    ආණ්ඩුවේ කට්ටියගේ අතල් එක
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    එක තමයි පදිරි වැඩේ කියන්නේ.
    කොහොමද ඕක නිකන් පස් ගොඩ කරලා හදලා මේ සැරේ වැස්සට කඩන ගිය නම්.
    ආණ්ඩුවේ කට්ටියගේ අතල් එක
    :yes::yes: ආණ්ඩුව ඉරිසියාවෙ පැලෙනව හයි වේ එකට. හැමතැනම උඩින් පෙන්නනෙ මහින්දගෙ හයිවේ එක. ඔය වෙන හැමදේකින්ම මහින්දගෙ අගේ තව තවත් දැනෙන්ඩ ගන්නව,:cool:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :yes::yes: ආණ්ඩුව ඉරිසියාවෙ පැලෙනව හයි වේ එකට. හැමතැනම උඩින් පෙන්නනෙ මහින්දගෙ හයිවේ එක. ඔය වෙන හැමදේකින්ම මහින්දගෙ අගේ තව තවත් දැනෙන්ඩ ගන්නව,:cool:

    ඔව් මේ පාර ආපදා කළමනාකරණයත් හෙනම් ස්ලෝ විදියට වෙන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔව් මේ පාර ආපදා කළමනාකරණයත් හෙනම් ස්ලෝ විදියට වෙන්නේ
    ඔක වෙලා තියෙන්නෙ මේකයි අවුරුදු 10-12 ආණ්ඩුව කෙරුවෙ මහින්දල මුන්ට ඔව තේරෙන් නැ,නිලධාරින් හසුරවන්ඩ තේරෙන් නැ, උන් අයිස් පප්පල උන්ට හොද දෙයක් කියන් නැතුව වැඩ ගන්ඩ බැ මුන් ඔව දන්නෙ නැ, හිතුවෙ ගොඩේ බයියට පුලුවන් නම් අපිට මොකද බැරි කියල කොරද්දි තමා රගේ තෙරෙන්නෙ, හත්පොලේ ගාගෙන ඉන්නෙ, අවතැන් උන මිනිස්සුන්ට කන්ඩත් නැ,
     
    ඔව් මචං
    හැබැයි ඔය අවතැන් වෙච්ච ගොඩක් කොලම්බ මිනිස්සු unp අය.
    උන්ට දැන් තේරෙනවා ඇති තමන්ට කෙලුනම එකෙක්වත් නැ කියල.
    ඔච්චරටම කොළොන්නාවේ ඉන්න අර බඩ්ඩ හිරුනික නිකන් ගිහින් තිබ්බේ නැනේ බලන්න උන්ගේ පැත්තේ යටවෙච්ච එවුන්ව.
    ඒ පැත්තේ මුඩුක්කු ගෙවල් ගලවල පැත්ත හරියට හදන එද්දී තම ආණ්ඩුව මාරු උනේ.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    :yes::yes: ආණ්ඩුව ඉරිසියාවෙ පැලෙනව හයි වේ එකට. හැමතැනම උඩින් පෙන්නනෙ මහින්දගෙ හයිවේ එක. ඔය වෙන හැමදේකින්ම මහින්දගෙ අගේ තව තවත් දැනෙන්ඩ ගන්නව,:cool:

    Highway එකේ Free යන්න දෙනව. මිනිස්සුන්ට ගොඩක් ඒක වටිනව :yes:

    ඕක කඩන් වැටුනනන් අනිව ලොවෙත් මුන් බල්ටි ගහල නටන්නෙ.. චීනෙට බැනල අරවයි මේවයි හෙනට ආතල් ගන්නවා.
    එකෙක් වත් මිනිස්සුන්ගේ යට වෙලා තියෙන එක පෙන්නේ නැහැ.
    ඒක තමා හැම එකාටම ලොකු ටොපික් එක වෙන්නේ.
    එෆ්බී එකේ ස්ටේටස් දාල Flood කරනවා #AyyoHighway ගාල

    යහපාලන ආණ්ඩුවෙන් ඕක ගැහුවනන් හෙල්ලෙන පලංචි ගහල ලෑලි ගහල ගහන්නෙ, මුන්ගේ කාපට් දැමිල්ල දැක්කම තේරෙනවා මෙලෝ රහක් නෑ වැඩ ඔක්කොම ලෝ කොස්ට් (ගැහිලි හින්දම). ඒකත් අවුරුදු ගානක් තිස්සේ අදිනව.
    මරා හිටපු කාලේ මොනා නැතත් වැඩ ටික හොඳට උනා ගැහිලිත් එක්ක.
    මුන් ටික ගසා කනවා ඉවරයක් නෑ.

    අපි නං කඩේ යන්නේ නැහැ රෙදි නැතුව දෙස්පාලුවොන්ට.
    ඒත් ඇත්ත කතාව මරා උනත් දෙස්පාලුවෙක් උනත් මොනාහරි වැදගත් දෙයක් උනා ඌ හින්ද
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    ඔව් මේ පාර ආපදා කළමනාකරණයත් හෙනම් ස්ලෝ විදියට වෙන්නේ

    සමිති සමාගම් වලින් මිනිස්සුන්ට උදව් නොකලානම් මල ජූලියයි බං :rolleyes: ආණ්ඩුවෙ අපදා කළමනාකරණය අන්තිමයි :angry:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,846
    992
    113
    Hamilton, NZ
    man athurugiruye. apiatanm awlk na. ubalage kuru hari innwanm kiyapan kaduwela ho e awata karadara wela. api game kastiya pulu puluwan widiayata rata kama dunna 40kata 50kata withra e area eke. aye heta ude yanawa.
     
    • Like
    Reactions: sudokuu

    :yes: