කනු උඩ ගැහුවත් බැන්න ඒ කාලෙ දැන් ඔක්කොම තේරිලා යසට, මොක යට උනත් මහින්දගෙ හයිවේ එක යට උනේ නැ.![]()
එක තමයි පදිරි වැඩේ කියන්නේ.
කොහොමද ඕක නිකන් පස් ගොඩ කරලා හදලා මේ සැරේ වැස්සට කඩන ගිය නම්.
ආණ්ඩුවේ කට්ටියගේ අතල් එක

ආණ්ඩුව ඉරිසියාවෙ පැලෙනව හයි වේ එකට. හැමතැනම උඩින් පෙන්නනෙ මහින්දගෙ හයිවේ එක. ඔය වෙන හැමදේකින්ම මහින්දගෙ අගේ තව තවත් දැනෙන්ඩ ගන්නව,
ආණ්ඩුව ඉරිසියාවෙ පැලෙනව හයි වේ එකට. හැමතැනම උඩින් පෙන්නනෙ මහින්දගෙ හයිවේ එක. ඔය වෙන හැමදේකින්ම මහින්දගෙ අගේ තව තවත් දැනෙන්ඩ ගන්නව,
![]()
ඔක වෙලා තියෙන්නෙ මේකයි අවුරුදු 10-12 ආණ්ඩුව කෙරුවෙ මහින්දල මුන්ට ඔව තේරෙන් නැ,නිලධාරින් හසුරවන්ඩ තේරෙන් නැ, උන් අයිස් පප්පල උන්ට හොද දෙයක් කියන් නැතුව වැඩ ගන්ඩ බැ මුන් ඔව දන්නෙ නැ, හිතුවෙ ගොඩේ බයියට පුලුවන් නම් අපිට මොකද බැරි කියල කොරද්දි තමා රගේ තෙරෙන්නෙ, හත්පොලේ ගාගෙන ඉන්නෙ, අවතැන් උන මිනිස්සුන්ට කන්ඩත් නැ,
ඔව් මේ පාර ආපදා කළමනාකරණයත් හෙනම් ස්ලෝ විදියට වෙන්නේ

මේ මොකද්ද මචං..?
![]()
man korathota ban........... ape pathath hatharawaten yatawela...... ada office giyeth na.........![]()
ඔව් මේ පාර ආපදා කළමනාකරණයත් හෙනම් ස්ලෝ විදියට වෙන්නේ
ආණ්ඩුවෙ අපදා කළමනාකරණය අන්තිමයි 
Highway එකේ Free යන්න දෙනව. මිනිස්සුන්ට ගොඩක් ඒක වටිනව
ඕක කඩන් වැටුනනන් අනිව ලොවෙත් මුන් බල්ටි ගහල නටන්නෙ.. චීනෙට බැනල අරවයි මේවයි හෙනට ආතල් ගන්නවා.
එකෙක් වත් මිනිස්සුන්ගේ යට වෙලා තියෙන එක පෙන්නේ නැහැ.
ඒක තමා හැම එකාටම ලොකු ටොපික් එක වෙන්නේ.
එෆ්බී එකේ ස්ටේටස් දාල Flood කරනවා #AyyoHighway ගාල
යහපාලන ආණ්ඩුවෙන් ඕක ගැහුවනන් හෙල්ලෙන පලංචි ගහල ලෑලි ගහල ගහන්නෙ, මුන්ගේ කාපට් දැමිල්ල දැක්කම තේරෙනවා මෙලෝ රහක් නෑ වැඩ ඔක්කොම ලෝ කොස්ට් (ගැහිලි හින්දම). ඒකත් අවුරුදු ගානක් තිස්සේ අදිනව.
මරා හිටපු කාලේ මොනා නැතත් වැඩ ටික හොඳට උනා ගැහිලිත් එක්ක.
මුන් ටික ගසා කනවා ඉවරයක් නෑ.
අපි නං කඩේ යන්නේ නැහැ රෙදි නැතුව දෙස්පාලුවොන්ට.
ඒත් ඇත්ත කතාව මරා උනත් දෙස්පාලුවෙක් උනත් මොනාහරි වැදගත් දෙයක් උනා ඌ හින්ද