Kalagunayak nathi pissu fonseka uththara deepiya mewata-palitha

sanoka

Well-known member
  • Dec 6, 2007
    5,148
    1,236
    113
    ලමයින් වටෙට තියන් ආදර්ශවත් කතාවක්! :lol: UNP 62 Laks
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,040
    20,614
    113
    හස්තිශෛලපුර

    avatar562642_15.gif
     
    Dec 31, 2018
    332
    22
    0
    පනික්කිය කියන්නේ කොණ්ඩෙ කපන එකාට බන්. කරණවෑමියා කියලත් කියනවා. :sorry:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,225
    86,428
    113
    ආශ්චර්යමත් රටක
    පොන්සේකා ලැට් වලක් කැඩුව වගේ සීන් එකක් වෙලා තියෙන්නෙ.. අරූ මූ එක්ක හැමිනෙන්නෙ නැතුව තමන්ගෙ තත්වෙ තියන් ඉන්න එපයි ඌත්. මටත් හිතෙනව හොඳ වෙලාවට ඒ යකා ජනාධිපති උනේ නැත්තෙ කියලා. සිරා ඊට වඩා 10 ගුණයක් හොඳයි.
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    හපොයි....!!! කොයි එකාටද ඇත්තටම පිස්සු කියලා දෙයියො තමයි දන්නේ..!!
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පොන්සේකා ලැට් වලක් කැඩුව වගේ සීන් එකක් වෙලා තියෙන්නෙ.. අරූ මූ එක්ක හැමිනෙන්නෙ නැතුව තමන්ගෙ තත්වෙ තියන් ඉන්න එපයි ඌත්. මටත් හිතෙනව හොඳ වෙලාවට ඒ යකා ජනාධිපති උනේ නැත්තෙ කියලා. සිරා ඊට වඩා 10 ගුණයක් හොඳයි.

    සිංහයෝ අසූචි වලට බැහැලා ඌරොත් එක්ක ෆයිට් කරන්නෙ නෑ කිව්වට...සිංහයා වලට බැහැලා..!!:no:
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    දන්නේ නැති දෙෂපාලනය කරන්න ගිහින් ගූ වෙච්ච පොනී

    Last edited:

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    අන්තිම වෙනකම් බලන්න හාමුදුරුවෝ ඇත්ත කියනවා.

    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,853
    9,594

    :lol: