Kalakanniya !!!!!!

sridas

Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    උතුරේ කාළකන්ණියාගෙන් මිදිලා දැන් හමුදා පාලන ප්‍රදේශයේ ඉන්න අසරන ජනතාව බලන්න අපේ දකුනෙන් කදමලු බැදගෙන නෑගම් ගිහින් කියල රූපවාහිනියේ දැක්කා අපි ජාතිවාදීන් නෙමෙයි.


    අපි හැමෝම මේ රටේ මිනිස්සු. එහේ ඉන්න පුංචි දරුවෝ ඇදලා තිබ්බ චිත්‍ර වගයක් දැක්කා. දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා කියාගන්නා පිරිබාහරන් ප්‍රතික්ශේප කරලා ඒදරුවෝ චිත්‍ර ඇදලා තිබ්බා.

    එක චිත්‍රයක් තිබ්බා කොටිත්‍රස්තවාදියෙක් බිම වැට්ලා ඉදිද්දි දෙමළ දරුවෙක් හමුදා සෙබලෙකුගේ අතින් අල්ලගෙන නිදහසේ ඇවිදිනවා.තවත් චිත්‍ර ගොඩක දරුවෝ කොටි කොඩිය කුරුටු ගාලා ප්‍රතික්ශේප කරලා. ඒ දරුවන්ට දැන් නිදහස්, නිවහල් නැවුම් සුළගේ වටිනාකම තේරෙනවා.

    තව ටික දවසකින් අපිත් එනවා උඹලා එක්ක සතුටු වෙන්න.

    ඒ දවස වැඩි ඈතක නැහැ..........

    ''තොපි සිංහලයෝ මැරුවද?
    නැහැ උන් අපිව වට කරලා
    කෝ අපේ දෙමලු
    උන් දැන් එහා පැත්තට පැනලා යනවා
    එහෙනම් දෙමලු මරපිය
    ඒත් උන් අපේ එවුන්නෙ
    යකෝ උන් ගියොත් අපි බේරෙන්නෙ කොහොමද
    ඒත් අපි කොහොමද අපේ උන් මරන්නේ
    කොහොමහරි මරපිය...මරපිය...මරපිය...
    මට බැහැ ඒක කරන්න
    ඉදා එහෙනම් උඹටත්......''


    [තවත් උන්ගෙ එකෙක් උන් අතින්ම ඝාතනය වු වගයි]
     
    Last edited:

    CoolCartoon

    Member
    Oct 11, 2006
    10,160
    94
    0
    Melbourne.....
    They kill their own kind and blame on GOSL. cowards.... those bastards are using innocents as a human shield. shame on them.

    But the sad part is most Tamils live in abroad Dont believe this truth.