@kalegana අතුරුදහන් ලිස්ට් එකට ගිහින්ද?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,833
    113
    Gampaha
    HIV හැදිලා මලේ. සැහෙන්න දුක් වින්දා. ඔහොම තමයි ජිවිතේ ඉතින් මචන්ලා :(
    පවු වයසක ජීවිත...

    මම මළගෙදර යන්න කලෙක්ශන් එකක් දානව...
    කැමති අය සහභාගී වෙන්න...
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,833
    113
    Gampaha
    මාසෙකට විතර කලින් මං මැසේජ් එකක් දාපු වෙලාවක ලංකාවට ආව කියලා තමයි කිව්වෙ. මේ ටිකේ පවුලෙ අයත් එක්ක නිවාඩු පාඩුවෙ ඉන්නවා ඇති මං හිතන්නෙ. :yes::)
    ආයෙ ගියා කොලුවෝ...
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,109
    198,625
    113
    Colombo, Sri Lanka
    අර ගාසා එකේ මිනිස්සු ඉවත් වෙන වීඩියෝ එකක දැක්කා පැදුරු කඩ මල්ලකුත් ඉනේ ගහගෙන බුරුවෙක්ගේ පිටේ යනවා. සමහර විට දැන් ඉන්න හරියේ එයාටෙල් සිග්නල් නැතුව ඇති.....:eek:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    පවු වයසක ජීවිත...

    මම මළගෙදර යන්න කලෙක්ශන් එකක් දානව...
    කැමති අය සහභාගී වෙන්න...


    හ්ම්ම්, ගෙදර සල්ලි අඩු පාඩු එහෙමත් ඇතෑ නේද
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,176
    27,641
    113
    කෙලත් ගාගෙන අර ගේට්ටු 8න් එකකින් ඇතුලට ගියාවත් ද අල්ලගේ කොල්ලෝ 70000ක් ඉන්නවා කියන ප්ලේස් එක බලන්න :shocked: 🥴 🥴