@kalegana අතුරුදහන් ලිස්ට් එකට ගිහින්ද?

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    HIV හැදිලා මලේ. සැහෙන්න දුක් වින්දා. ඔහොම තමයි ජිවිතේ ඉතින් මචන්ලා :(
    නැ ඕක කුවේට් වල කාසිය පෙරන්න ගිහින් මාට්ටු
    දැන් ඇතුලේ . පව් අසරණ කමටනේ ඔක්කොම කලේ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,833
    113
    Gampaha
    අර ගාසා එකේ මිනිස්සු ඉවත් වෙන වීඩියෝ එකක දැක්කා පැදුරු කඩ මල්ලකුත් ඉනේ ගහගෙන බුරුවෙක්ගේ පිටේ යනවා. සමහර විට දැන් ඉන්න හරියේ එයාටෙල් සිග්නල් නැතුව ඇති.....:eek:
    හයියෝ...😅
    දේශසීමා පනින්න ගිහිල්ල බූරුවටයි පප්පටයි දෙන්නටම සලකලද දන්නෑ නානල ටික...😅
    හ්ම්ම්, ගෙදර සල්ලි අඩු පාඩු එහෙමත් ඇතෑ නේද
    මුදල් විතරක් නෙමෙයි...
    ද්‍රව්‍යමය ආධාර උනත් දෙන්න පුලුවන්...
    මළගෙදරට, හාල්, පොල්, පරිප්පු (කප් පරිප්පු පමණයි),සැමන්, මන්චි ශෝට් කේක් කිරි බිස්කට්, බටකැරොල්, චොකලට් බිස්කට් (මාරි බාරගන්නේ නැත), කරෝල, වට්ටක්ක, සීනි, තේකොළ, කිරිපිටි, කෝඩියල් ඕනෙ එකක් බාරගන්නව...
    ඒ ද්‍රව්‍ය සහ මුදල් ඉතාම වගකීමෙන් අගතියට පත් මළගෙදර පාර්ශවයටම ලැබෙන විදිහට මම කටයුතු කරනව...
    ඔය කවුරුතත් පප්පගෙ ගේ දන්නෙ නෑනෙ... ඒ නිසා මටම බාරදෙන්න...
     
    • Love
    Reactions: Kalegana and NRTG

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,002
    153,023
    113
    ආව ආව මචං. මෙචර දවස් ලොග් නොවී හිට්යේ. පොදක් බිසී උන. ලන්ක්වටත් ගිහින් අව.
    asmr-darling-clap.gif
    asmr-darling-kiss.gif