Kalegana ට වෙච්ච ඇබැද්ධිය

vito

Well-known member
  • May 5, 2008
    11,032
    1
    12,408
    113
    අදාළ නෑ නේ
    කොල්ලන්ගේ ආතල් කුඩු කරන්න එපා. පීස්
    Excuse Me Dont Worry GIF by This Is Us
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,062
    113
    Kuwait-Galle
    ona tharan fake thiyanawa reply karaganna :lol::lol:
    View attachment 229241
    මුට කිසි ලැජ්ජවක් නැ බන්. ජරා චරිතයක්. මු පට්ට කුහක, ආත්මාර්ථ කාමී මිනිහෙක්. එකයි කිසිම වගතුවක් නැත්තේ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,035
    1
    63,389
    113
    Mother Earth
    කටුවාපිටිය ලිද දෙපසේ බුරුත නැවි
    අනුරාධයා දිය කෙළිනා සැටි දුටිමි

    @Candid-B මේකේ ඊලග පද දෙක සම්පුර්ණ කරපං.. :unsure:
    කුක්කු දෙක දිහා බලලා රැවටුණෙමි
    තාප්පෙට උඩින් බලලා මම යන්ට යමි :sorry:

    අඩෝ විහිළු කරන්නෙ කියල දන්නවනේ ? ආය කියන්න ඕන නෑ නේ ? :love2:
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,183
    6,699
    113
    කොහෙ හරි කනත්තක
    සපැමිණ විසිකර උඩ සළුව අතින්,
    දිය නෑවා පෙන්නා කළු තන් දෙපසින්

    අරූ එන්න කලින්
    උඩුකය නිරුවතින් සතුටින් දෙවැට ළග
    විඳිනා විටදි සීතල ජල බිඳුවක පහස
    කරුමෙට පැමිණි ගූගල් මැප් රථයකට
    හසුවුණි මගේ කළු තන් දෙක එහි කැමරා කාචයට
     
    Last edited:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,037
    126,377
    113
    දෙහිවල
    ee kukkuwh 😍
    අම්බෝ :lol:
    udukaya niruwathin sathutin dewata laga
    windinaa witadi seethala jala binduwaka pahasa
    karumeta pamini google map rathayakata
    hasuwiya mage kalu than deka ehi camera kaachayata
    කුක්කු දෙක දිහා බලලා රැවටුණෙමි
    තාප්පෙට උඩින් බලලා මම යන්ට යමි :sorry:
    උදාරයි කොල්ලනේ උදාරයි