Kamkaru Sekurity

UnderWear

Banned
Jan 12, 2017
70
6
0
16298443_611949629005653_666821379001316965_n.jpg
 
thanujaka

Well-known member
  • ඇත්තට කවුරුත් හිනා වෙලා වැඩක් නෑනේ බන්...
    එ මිනිහා එහෙම කතාවක් කිව්වද කියන්න නන් මම දන්නේ නෑ.. හැබයි එහෙම කිව්වනන් ඒ කතාව ඇත්ත... යන්තන් පාස් පාස් වෙන දුප්පත් කොල්ලෙක්ට අම්ම තාත්ත ත්‍රීවීල් එකක් අරන් දීල පාරට එවනකොට සල්ලි තියෙන අම්ම තාත්තා තමන්ගෙ ලමයව ඩොක්ටර් කෙනෙක් කරනවා... එකේ ඇති වැරද්දකුත් නෑ, ඇත්තට හිනා වෙලා ඇති වැඩකුත් නෑ...
     
    • Like
    Reactions: Banned!

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,806
    998
    113
    Sri Lanka
    ඇත්තට කවුරුත් හිනා වෙලා වැඩක් නෑනේ බන්...
    එ මිනිහා එහෙම කතාවක් කිව්වද කියන්න නන් මම දන්නේ නෑ.. හැබයි එහෙම කිව්වනන් ඒ කතාව ඇත්ත... යන්තන් පාස් පාස් වෙන දුප්පත් කොල්ලෙක්ට අම්ම තාත්ත ත්‍රීවීල් එකක් අරන් දීල පාරට එවනකොට සල්ලි තියෙන අම්ම තාත්තා තමන්ගෙ ලමයව ඩොක්ටර් කෙනෙක් කරනවා... එකේ ඇති වැරද්දකුත් නෑ, ඇත්තට හිනා වෙලා ඇති වැඩකුත් නෑ...

    good to see you again !
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඇත්තට කවුරුත් හිනා වෙලා වැඩක් නෑනේ බන්...
    එ මිනිහා එහෙම කතාවක් කිව්වද කියන්න නන් මම දන්නේ නෑ.. හැබයි එහෙම කිව්වනන් ඒ කතාව ඇත්ත... යන්තන් පාස් පාස් වෙන දුප්පත් කොල්ලෙක්ට අම්ම තාත්ත ත්‍රීවීල් එකක් අරන් දීල පාරට එවනකොට සල්ලි තියෙන අම්ම තාත්තා තමන්ගෙ ලමයව ඩොක්ටර් කෙනෙක් කරනවා... එකේ ඇති වැරද්දකුත් නෑ, ඇත්තට හිනා වෙලා ඇති වැඩකුත් නෑ...
    Adooo ubawa dakala log une bn. Good to see ya again
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    AL පාස් වෙලා කැම්පස් ගියොත් දොස්තර නැත්තන් පොල් කඩපන් කියන එකටත් හිනා යන්නේ නෑ :no:

    campus nogiya un pol kadanne nea. bio-maths nam itin kohetahari thallu wela yanawa kohe hari apatha kellakata set nounoth:dull:.
     
    thanujaka

    Well-known member
  • Me tike tikak hitiya. PG karanna padam karanna ganna one bn. Ethakota mehemawath ne.

    මේකට දැන් ඇවිල්ල වැඩක් නෑ බන් එනකොටම අප්පිරියා උනා.. ආපු ගමන්ම දැක්කේ මොකෙක්ද එකෙක් ගේ සීන් එකක් ගැන කියවනව...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේකට දැන් ඇවිල්ල වැඩක් නෑ බන් එනකොටම අප්පිරියා උනා.. ආපු ගමන්ම දැක්කේ මොකෙක්ද එකෙක් ගේ සීන් එකක් ගැන කියවනව...

    එහෙමම හිතන්න එපා මචං. උඹලා වගේ අය මේකට ඉන්න ඕනේ. උඹ එළකිරියෙන් ගියොත් උඹේ අඩුව පිරිමහන්න කව්රුවත් නෑ. කමකට නැති ත්‍රෙඩ් දාන, කමකට නැති කමෙන්ට් දාන, රෙප් කපන උන් ටිකක් ඉන්නවා තමයි. එව්නාට එහෙම එව්න් මේ එළකිරිය තුළම පිළිකුල් වෙනවා මචං.
    ඒ අතරේ ඈත ඉස්කෝළ වලට ගිහින් පොත්පත් බෙදන, අසරණ මිනිස්සුන්ට විතරක් නෙවෙයි අසරන සත්තුන්ට පවා පිහිට වෙන අගය කරන්න පුලුවන් හොද චරිත තාමත් මේකේ ඉන්න එක ලොකු දෙයක් මචං. ලංකාවේ වෙන සෝෂල් මීඩියා එකකවත් මේකේ ඉන්න තරම් යහපත් මිනිස්සු නෑ. ඒක මම පහුගිය කාලේ අත්දැකිමෙන්ම දැන ගත්තා. නම් වලින් නොකිව්වට උඹ ඇතුළු තවත් ඉතාම යහපත් මිත්‍රයින් ගොඩක් මට මුන ගැහුනේ එළකිරිය නිසා.
     
    Last edited:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඇත්තට කවුරුත් හිනා වෙලා වැඩක් නෑනේ බන්...
    එ මිනිහා එහෙම කතාවක් කිව්වද කියන්න නන් මම දන්නේ නෑ.. හැබයි එහෙම කිව්වනන් ඒ කතාව ඇත්ත... යන්තන් පාස් පාස් වෙන දුප්පත් කොල්ලෙක්ට අම්ම තාත්ත ත්‍රීවීල් එකක් අරන් දීල පාරට එවනකොට සල්ලි තියෙන අම්ම තාත්තා තමන්ගෙ ලමයව ඩොක්ටර් කෙනෙක් කරනවා... එකේ ඇති වැරද්දකුත් නෑ, ඇත්තට හිනා වෙලා ඇති වැඩකුත් නෑ...

    :(:(
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,141
    603
    113

    Ahenam ledak dukak hadunama private beheth ganna epa. Duppath miniha beheth ganna gov hospital walin ma ganna

    Kana bona awa unath duppath miniha wage kawa nam hari.

    Salli hamba karala nam wadak ma na. Duppath minihek wage inna salli one nane. Kasippu gahala , bediyak bela inna puluwan
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ඇත්තට කවුරුත් හිනා වෙලා වැඩක් නෑනේ බන්...
    එ මිනිහා එහෙම කතාවක් කිව්වද කියන්න නන් මම දන්නේ නෑ.. හැබයි එහෙම කිව්වනන් ඒ කතාව ඇත්ත... යන්තන් පාස් පාස් වෙන දුප්පත් කොල්ලෙක්ට අම්ම තාත්ත ත්‍රීවීල් එකක් අරන් දීල පාරට එවනකොට සල්ලි තියෙන අම්ම තාත්තා තමන්ගෙ ලමයව ඩොක්ටර් කෙනෙක් කරනවා... එකේ ඇති වැරද්දකුත් නෑ, ඇත්තට හිනා වෙලා ඇති වැඩකුත් නෑ...

    uba awada apahu :shocked:
     
    thanujaka

    Well-known member
  • එහෙමම හිතන්න එපා මචං. උඹලා වගේ අය මේකට ඉන්න ඕනේ. උඹ එළකිරියෙන් ගියොත් උඹේ අඩුව පිරිමහන්න කව්රුවත් නෑ. කමකට නැති ත්‍රෙඩ් දාන, කමකට නැති කමෙන්ට් දාන, රෙප් කපන උන් ටිකක් ඉන්නවා තමයි. එව්නාට එහෙම එව්න් මේ එළකිරිය තුළම පිළිකුල් වෙනවා මචං.
    ඒ අතරේ ඈත ඉස්කෝළ වලට ගිහින් පොත්පත් බෙදන, අසරණ මිනිස්සුන්ට විතරක් නෙවෙයි අසරන සත්තුන්ට පවා පිහිට වෙන අගය කරන්න පුලුවන් හොද චරිත තාමත් මේකේ ඉන්න එක ලොකු දෙයක් මචං. ලංකාවේ වෙන සෝෂල් මීඩියා එකකවත් මේකේ ඉන්න තරම් යහපත් මිනිස්සු නෑ. ඒක මම පහුගිය කාලේ අත්දැකිමෙන්ම දැන ගත්තා. නම් වලින් නොකිව්වට උඹ ඇතුළු තවත් ඉතාම යහපත් මිත්‍රයින් ගොඩක් මට මුන ගැහුනේ එළකිරිය නිසා.

    ඉදල හිටල ලොග් වෙලා යන්න එන්නං.. ඉස්සර වගේ පැල් බැදගෙන නං දැන් ඉන්න අමාරුයි බං..:(