Kanade Sato

adithyag

Well-known member
  • Jun 15, 2016
    2,427
    4,704
    113
    Colombo
    මේක කවුරු හරි කලින් දාලා තියෙනවනම් සමාවෙන්න.

    සුරියවැව මල්ලි කෙනෙක් හරි ලස්සනට ඩ්‍රම් ප්ලේ කරනකොට තමය මේ පොඩි කෙල්ල ගැන මතක් උනේ.

    නම තමය් Kanade Sato. ඉන්නේ සුන්දර ජපානයේ. දැන් නම් අවුරුදු 15 ක් විතර වෙනවා. එත් මේ පොඩි කෙල්ල අවුරුදු 7 ඉදන් තමය් සුපිරියටම ඩ්‍රම් ප්ලේ කරන්නේ.

    ඉතින් සංගීතයට වගේම විශේෂයෙන්ම ඩ්‍රම්ස් වලට කැමති අයට නම් මේ කෙල්ලගේ විඩියෝස් මිස් කරගන්න එක ලොකු පාඩුවක් වේවි.

    • Like
    Reactions: s.a.s and anchor14

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    ඩ්‍රම් ගහන එක පට්ට ලේසියි වගේ පෙනුනට හෙන අමාරු වැඩක්..අතයි කකුලයි දෙකම එකට පාලනය කරන එක ලේසි නෑ...මම නම් එක පාරක් යාලුවෙක්ගෙ ගෙදරදී ඩ්‍රම් ගහන්න ගිහින් කුජිත උනා

    මේ කෙල්ලගේ හැකියාව නම් සුපිරි :love::cool:
    +18

    • Like
    Reactions: adithyag

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    අඩේ මටත් බෙර ගහන්ඩෝනෙ..

    හරිම ආතල් වැඩේ..
     
    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,427
    4,704
    113
    Colombo
    ඩ්‍රම් ගහන එක පට්ට ලේසියි වගේ පෙනුනට හෙන අමාරු වැඩක්..අතයි කකුලයි දෙකම එකට පාලනය කරන එක ලේසි නෑ...මම නම් එක පාරක් යාලුවෙක්ගෙ ගෙදරදී ඩ්‍රම් ගහන්න ගිහින් කුජිත උනා

    මේ කෙල්ලගේ හැකියාව නම් සුපිරි :love::cool:
    +18

    එල තෑන්ක්ස් බ්‍රෝ .....
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,940
    8,171
    113
    Chilaw
    අඩේ මටත් බෙර ගහන්ඩෝනෙ..

    හරිම ආතල් වැඩේ..

    tempo tiyan hihat balance karawa taram charter wedak thawath ne matath :lol:

    ara kollanam hoda anagathyak tiyenawa, hoda master kenek gawata gihin practice wenna oni ithin, a malayanam podi podi band wala sellam karanwalu
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    tempo tiyan hihat balance karawa taram charter wedak thawath ne matath :lol:

    ara kollanam hoda anagathyak tiyenawa, hoda master kenek gawata gihin practice wenna oni ithin, a malayanam podi podi band wala sellam karanwalu

    වම් පැත්ත හරි දකුනු පැත්ත හරි අතයි කකුලයි වෙන වෙනම ගන්ඩ බෑනෙ මට :P
     
    ඩ්‍රම් ගහන එක පට්ට ලේසියි වගේ පෙනුනට හෙන අමාරු වැඩක්..අතයි කකුලයි දෙකම එකට පාලනය කරන එක ලේසි නෑ...මම නම් එක පාරක් යාලුවෙක්ගෙ ගෙදරදී ඩ්‍රම් ගහන්න ගිහින් කුජිත උනා

    මේ කෙල්ලගේ හැකියාව නම් සුපිරි :love::cool:
    +18

    :shocked:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ඩ්‍රම් ගහන එක පට්ට ලේසියි වගේ පෙනුනට හෙන අමාරු වැඩක්..අතයි කකුලයි දෙකම එකට පාලනය කරන එක ලේසි නෑ...මම නම් එක පාරක් යාලුවෙක්ගෙ ගෙදරදී ඩ්‍රම් ගහන්න ගිහින් කුජිත උනා

    මේ කෙල්ලගේ හැකියාව නම් සුපිරි :love::cool:
    +18

    :yes::yes::yes: