kandahar ‌ගෙ ප්ලෑන් එක මම පටං ගත්තා

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,781
    23,455
    113
    මරු බන්. කලබලෙන් පොඩ්ඩක් හරි එලියට යන එකත් සනීපයක්.
     
    • Love
    Reactions: a2mdb

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    මේ ඉඩම් මචං නඩත්තුවක් නැතිව ඔහේ තිබුනෙ අවුරුදු ගාණක් අප්පච්චි නැති උනාට පස්සෙ. (මම කොළඹ හිටපු නිසා) මහ කැලෑ වෙලා තිබුනෙ. සම්පූර්ණයෙන් එලිකරලා දැං තමා ටිකක් පිළිවෙලට තියෙන්නෙ. ඉඩමේ මේ කොටස තමා තාම නිසරුවට තියෙන්නෙ. අනික් කොටස් වලට මාස හයෙන් හයට පෝර දානවා. මේකෙ ගස් අවුල් ගිහිල්ලා තියන නිසා වැඩි අවධානයක් නැහැ. දෙවනි වගාව දාන්න පටන් අරගන තියෙන්නෙ
    Ela kiri.. advice ekak ona unoth message ekak dapan.. :) wathu hadanna asawa thiyenawa nam karanna puluwan.. ohomma ma annasi tikakkuth damu pol palath ekka. :)
     
    • Love
    Reactions: a2mdb

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    Awesome bro :)
    කොච්චරක් තියේද ලෑන්ඩ් එක. කොහොමද මචන් ඔය පැත්තෙ මිල ගණන යන්නෙ average?
     
    • Love
    Reactions: a2mdb

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,973
    5,642
    113
    Awesome bro :)
    කොච්චරක් තියේද ලෑන්ඩ් එක. කොහොමද මචන් ඔය පැත්තෙ මිල ගණන යන්නෙ average?
    10 Acres මචං. ගණන් දැන් නම් කොහොමද දන්නෙ නැහැ
     
    • Love
    Reactions: CorD SaC

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,784
    113
    මාලඹේ
    @2osama
    ආ උඹ කියන්නෙ මායි කන්දහාරුයි එක්කෙනෙක් කියලද ? නෑ යකෝ..
    ඌ අනික කියල තියෙන්නෙ පර්චස් 60ක් ගැන. මේක උඹට පර්චස් 60ක් වගේද පේන්නෙ.. :angry: :angry:


    දාන්නං මචං
    ------ Post added on Jul 31, 2024 at 5:30 PM
    අවුලක් නැහැ ඕක ගැන වැඩිය හිතන්න එපා බං
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,973
    5,642
    113
    ado maru bn. eka nemei mokadda camera ekai stick ekai??
    Insta360 4X මචං

    කනාමැදිරියෝ ඉන්න්නවද
    ඉන්නවා බ්‍රෝ.. අඩුයි හැබැයි. කුඹුරුවලට ගහන කෙමිකල් නිසා තමයි මං හිතන්නෙ අඩු
    ------ Post added on Jul 31, 2024 at 8:35 PM
     
    • Love
    Reactions: Nidarshana_k

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    දැන් උඹට තියෙන්නේ පත ඉඩමකුත් තියෙන එකේ කොහෙන් හරි මොනර බිත්තර ටිකක් සල්ලි වලට අරගෙන ඉඩමේ තැන තැන හංගන්න. එහෙම හංගලා කළු වැද්දා කියල යූටියුබ් චැනල් එකක් අටවලා සරමකුත් කැහැපොට ගහගෙන ඉඩමේ ඇවිදලා හානේ මෙන්න මොනර බිත්තර කියලා කවදාවත් දැකපු නැති ගානට බිත්තර ටික හොයාගෙන බැදගෙන කන්න.

    ඔය වගේ එක දවසක මොනර බිත්තර, අනිත් දවසේ තලගොයි මස්, අනිත් දවසේ වෙල්මාලු වගේ එකින් එක ට්‍රයි කරලා චැනල් එක නග්ගලා ගන්න තියෙන්නේ.
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මරු මචො. වැඩ කරන්න කී දෙනෙක් ඉන්නවද ? පරම්පරා කාරයොද හොරු ප්‍රශ්ණ නැහැ කියුවෙ?
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,973
    5,642
    113
    දැන් උඹට තියෙන්නේ පත ඉඩමකුත් තියෙන එකේ කොහෙන් හරි මොනර බිත්තර ටිකක් සල්ලි වලට අරගෙන ඉඩමේ තැන තැන හංගන්න. එහෙම හංගලා කළු වැද්දා කියල යූටියුබ් චැනල් එකක් අටවලා සරමකුත් කැහැපොට ගහගෙන ඉඩමේ ඇවිදලා හානේ මෙන්න මොනර බිත්තර කියලා කවදාවත් දැකපු නැති ගානට බිත්තර ටික හොයාගෙන බැදගෙන කන්න.

    ඔය වගේ එක දවසක මොනර බිත්තර, අනිත් දවසේ තලගොයි මස්, අනිත් දවසේ වෙල්මාලු වගේ එකින් එක ට්‍රයි කරලා චැනල් එක නග්ගලා ගන්න තියෙන්නේ.
    මූ යකෝ.. :rofl::rofl:
    මොනරු නං ඉන්නවා බං බල්ලො බළල්ලු ගාණට. බිත්තර ඔ්න තරං ඇති ළඳු අස්සෙ

    මරු මචො. වැඩ කරන්න කී දෙනෙක් ඉන්නවද ? පරම්පරා කාරයොද හොරු ප්‍රශ්ණ නැහැ කියුවෙ?
    වැඩ කරන්න එක්කෙනෙක් ඉන්නවා. ඔව් මචං ජෙනරේෂන්ස් බර ගාණක් අත්තලා මුත්තලා හිටපු ගම (අපි මේ පැත්තෙ මුලින්ම පදිංචිං වෙච්චි අතීත මුතුන් මිත්තගෙ ඩිරෙක්ට් ඩිසෙන්ඩන්ට්ලා.. වටේ පිටේ හැමෝම නෑයො..)
    ------ Post added on Aug 1, 2024 at 5:35 AM
     
    Last edited:
    • Love
    Reactions: Heshan Daminda