kandahar ‌ගෙ ප්ලෑන් එක මම පටං ගත්තා

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,973
    5,642
    113
    Maru, mtth me rassawen as wela wagawak krn ind thibba nan 😭
    උඹ රිමෝට් වැඩ කරන්න පුලුවන් ෆීල්ඩ් එකක නං ඉන්නෙ උඹට ඒ වැඩේ කරන්න පුලුවන්. මාත් මෙහෙ හිටියට රිමෝට් වැඩ කරනවා.
     
    • Wow
    Reactions: Gwynbleidd