kandy ඩයලොග් data වැඩ ද

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
TRCSL එකෙන් කියලා මොබයිල් බ්‍රොඩ්බැන්ඩ් ඩෙන්න එපා කියලා. හොම් වැඩ. මොබයිල් නැ
 
Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
ekanam boru ne.TRCSL un echara modada ban
බොරු නෙමෙයි බන්. මම දැන් කොල් කරලා ඇහුවෙ. අහලා බලපන් ඩයලොග් එකට කොල් කරලා. උන් අහනවා කැන්ඩිද ඉන්නෙ කියලා. කැන්ඩි කිව්ව ගමන් කියන්නෙ TRCSL කිව්ව නිසා බ්ලොක් කියලා
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
බොරු නෙමෙයි බන්. මම දැන් කොල් කරලා ඇහුවෙ. අහලා බලපන් ඩයලොග් එකට කොල් කරලා. උන් අහනවා කැන්ඩිද ඉන්නෙ කියලා. කැන්ඩි කිව්ව ගමන් කියන්නෙ TRCSL කිව්ව නිසා බ්ලොක් කියලා

ඒ කෝල් කරපු හඩ පටිය දාහන් නැත්තන් විස්වාස කරන්න අමාරුයි උබ කියන කථා..
 
Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0

ඒ කෝල් කරපු හඩ පටිය දාහන් නැත්තන් විස්වාස කරන්න අමාරුයි උබ කියන කථා..
:no::no::no::no:
අම්මට හු@# කතා කියන්න එපා මල්ලියෙ.. එකක් එන්නෙ 2G කනෙක්ශන් එකකින්. ජෙපෙග් එකක් අප්ලොඩ් කරගන්න බැ, උබ මගුලක් කතා කරනවා. අනික කොල් රෙකොඩ් කරලා දාලා ඇට තලාගන්න බැ. ඔනෙනම් කොල් කරලා අහගනියව්. 0777678678 ගහලා 6 ඔබලා 1 ඔබහන්.
 
sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113

    කතාව ඇත්ත.............
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,963
    1,224
    113
    නුවර
    බොරු නෙමෙයි බන්. මම දැන් කොල් කරලා ඇහුවෙ. අහලා බලපන් ඩයලොග් එකට කොල් කරලා. උන් අහනවා කැන්ඩිද ඉන්නෙ කියලා. කැන්ඩි කිව්ව ගමන් කියන්නෙ TRCSL කිව්ව නිසා බ්ලොක් කියලා

    uba hari

    28577589_2048708652064559_1750656883425358890_n.jpg
     
    rajika4never

    Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    :no::no::no::no:
    අම්මට හු@# කතා කියන්න එපා මල්ලියෙ.. එකක් එන්නෙ 2G කනෙක්ශන් එකකින්. ජෙපෙග් එකක් අප්ලොඩ් කරගන්න බැ, උබ මගුලක් කතා කරනවා. අනික කොල් රෙකොඩ් කරලා දාලා ඇට තලාගන්න බැ. ඔනෙනම් කොල් කරලා අහගනියව්. 0777678678 ගහලා 6 ඔබලා 1 ඔබහන්.

    මමත් දැන් dialog call කල. කතාව ඇත්ත. සාමකාමී වෙනකම් internet නෑලු
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    තොරතුරු දැනගැනීමේ පනත බලාත්මකයි නේ...... එකයි එහෙම කරලා තියෙන්නේ....

    හරීන්ගේ අම්ම මෙලොව ඉන්නවනම් හොටු පෙරාගෙන ඇති... කිබුහුම් ගිහිල්ලම......
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,197
    2
    10,799
    113
    Home Sweet Home
    මේ Kandy නමයි මහේ Colombo වල Facebook යන්න බැනේ Dialog dongle එකෙන් , ඇයි ඒ ? :( , අපි මොනද කළේ දැන්:angry:
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,573
    3,988
    113
    Lanka
    මේ Kandy නමයි මහේ Colombo වල Facebook යන්න බැනේ Dialog dongle එකෙන් , ඇයි ඒ ? :( , අපි මොනද කළේ දැන්:angry:
    FB slow karla tyne islandwide. all networks. try opera brwsr. built in vpn eken weda elatama
     
    • Like
    Reactions: saja