Kandy යුරෝප් නිව්සීලන්ඩ් යන අය

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Kandy යුරෝප් නිව්සීලන්ඩ් යන අය

    මහනුවර හා ඒ අවට අයට විශේශයි පුලුවන් අය එන්න උදේ 10ට

    ඉගෙන ගන්න සෙට්ල් වෙන්න යුරෝප් යන්න ඕන ද?

    ලිතුවේනියා යන්න කැමති නම් සිකුරාදා MARCH 4 එන්න Queen Hotel එකට SIAULIAI UNIVERSITY :)එකේ Representatives ල එදාට එනවා

    සල්ලි පෙන්නන් උදවු කරනවා එතනින් කැමති අය යන්න :)

    වැඩි විස්තර සදහා පී ඇම් :):)

    අනික් අය BUMP :):)
     
    Last edited:

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ලක්ශ 6ත් 10ත් අතර ගානක් තමා යන්නේ :):)
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,393
    113
    Kandy නම් ඉන්නෙ යන්න මචන් එතන හොදයි තැන මමත් ගියේ ඔතනින් බන් :):)

    එල බං.. බලමුකෝ.. tfs
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113

    :shocked::shocked::shocked::shocked::shocked:
    kohomada bn uba baya nathuwa okata giye sure karagena
    :dull::dull::dull:

    Mage friedn kenek othana wada kala ban 100% Sure aulak na danna nisa kiyanne anika university eke course fees thama EURO 4500k wage wenne eka gewann aone uni ekata misak wena katawath neme ban baya wen nathuwa wadeta bahapan yanna one nam

    IELTS One na
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Queens ඒකේ තියෙන්නෙ කට්ටිය යනව නම් යන්න 10ට පටන් ගන්නවා :):)
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    Mage friedn kenek othana wada kala ban 100% Sure aulak na danna nisa kiyanne anika university eke course fees thama EURO 4500k wage wenne eka gewann aone uni ekata misak wena katawath neme ban baya wen nathuwa wadeta bahapan yanna one nam

    IELTS One na

    ටෝටල් එක ලක්ෂ 25 ක් කියල හිතමු. යුරෝ 4500 ක්(රු.725000) යුනිවර්සිටි ෆීස්නෙ. වීසා වලටයි සල්ලි පෙන්නන්නයි ලක්ෂ 7 ක් තියමු.තව මොනාහරි අයකිරීම් තියෙනවාද නැත්නම් ඉතිරි ලක්ෂ 10 ම උන්ටද..? මුන් පට්ට ගානක් ගන්නවනෙ.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ටෝටල් එක ලක්ෂ 25 ක් කියල හිතමු. යුරෝ 4500 ක්(රු.725000) යුනිවර්සිටි ෆීස්නෙ. වීසා වලටයි සල්ලි පෙන්නන්නයි ලක්ෂ 7 ක් තියමු.තව මොනාහරි අයකිරීම් තියෙනවාද නැත්නම් ඉතිරි ලක්ෂ 10 ම උන්ටද..? මුන් පට්ට ගානක් ගන්නවනෙ.

    වැරදි මචන් මම ඒගාන කිවුවේ ඔසී යන්න ලිතුවේනියා යන්න යුරෝ 4500යි කෝස් ෆී එක:):) ඊට අමතරව ඉන්සුරන්ස් විස ෆීස් ප්‍රොඑස්සින්ග් ෆී ඔක්කොම එකතු උනා ම 11ක් වගෙ යන්නෙ සේරම සල්ලි පෙන්නන එක එක්ක :):)