Kandy වලින් job එකක්

Dexter-D

Well-known member
  • Sep 14, 2017
    1,237
    1,282
    113
    හඳේ ...
    මචන්ලා...මම Kandy වලින් job එකක් හොයනවා. මම HNDIT complete කරලා ඉන්නේ. Training වලින් පස්සේ මගේ අයියා කෙනෙක් එක්ක Business වලට join උනා. (Non - IT). මාස ගානකට පස්සේ Business අවුල් වෙලා වැඩේ අතෑරියා. ඊට පස්සේ මාස 5ක් විතර මන් ගෙදර හිටියේ. ගෙදර පොඩි වැඩ වගයකුත් තිබුන හන්දා. දැන් pocket money වත් නැතුව හිරවෙලා ඉන්නේ.:no::no: මන් Front-end-developer කෙනෙක් විදියට career එක හදා ගන්න ආසාවෙන් ඉන්නේ. wordpress, html, css වැඩ කරලා තියෙනවා. ලොකුවට confidence මදි. ඒ හන්දා එක පාරම Job එකකට apply කරන්න බයයි වගේ.:(:( ටිකක් තව ඉගෙන ගෙන job එකකට apply කරන්න හිතන් ඉන්නේ. එතකන් intern යන්න හරි වෙන field එකක job එකක් හරි තියෙනවනම් කියන්නෝ. 20/25 ක් set උනත් අව්ලක් නෑ. ලොකු stress එකක් නැත්තන් හොදයි. මොකද මට web field එකේ තව ඉගෙන ගන්න time දෙන්න ඕන.වෙලාවේ හැටියට තියෙනවනම් කියන්න.ලොකු help එකක් :nerd::nerd:
     

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    Hi tech ekeda HNDIT kare. Kapuwa ehema thama innwai :)
    machan it field eka ikmnata update wenwa. Umba oya kiyana widiyata web sambanda ewageth besic tika gana wath confident na ne.
    final year project ekata mokakda kare.
    Hodama wade inna gaman net eken hoyala mokak hari project ekak karanda. eta passe job ekakta yanda.
    Kandy wala companys loku ewa na. front end walatama kiyala ganne na ban.
    web paththata yanwa nam dan, tikak tharage wadi hamoma lesiyata thoraganne web thama.
    20k 25k nam hoyanda hamben na kollo mul kale (Kandy wala). Nadda gov. job ekakta wath apply kara.
     

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,282
    113
    හඳේ ...
    බම්පි :oo:
    thanks machan

    Bump
    Kandy walanam melo rahak na oya wage case walata...
    anyway thibbotha pm ekak dannam...
    Amma wthrai bn mehe inne.thaniyama dala yanna bari seen ekak thyenne :(:(

    thanks machan

    :lol::lol:

    Hi tech ekeda HNDIT kare. Kapuwa ehema thama innwai :)
    machan it field eka ikmnata update wenwa. Umba oya kiyana widiyata web sambanda ewageth besic tika gana wath confident na ne.
    final year project ekata mokakda kare.
    Hodama wade inna gaman net eken hoyala mokak hari project ekak karanda. eta passe job ekakta yanda.
    Kandy wala companys loku ewa na. front end walatama kiyala ganne na ban.
    web paththata yanwa nam dan, tikak tharage wadi hamoma lesiyata thoraganne web thama.
    20k 25k nam hoyanda hamben na kollo mul kale (Kandy wala). Nadda gov. job ekakta wath apply kara.

    ඔව්. දැන් Retire වෙන්න යන්නේ. :):) ඔව්. මන් field එකේ වැඩ කරේ නෑ කාලෙකින් :no::no::no: Basic knowledge තමා තියෙන්නේ. මට දැන් develop කරන් ඉස්සරහට තමා යන්න ඕන. project එකත් කරේ බාගෙට.:(:( දැන් තමා අනාගතේ ගැන බය ආවේ :nerd::nerd: මන් හොයන්නෙ වෙන පොඩි හරි job එකක්. ටික ටික හරි මේ පැත්ත හදාගෙන ඉස්සරහට යන්න. pocket money වත් නැති සීන් එකක් තියෙන්නෙ :no::no:
     

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,282
    113
    හඳේ ...
    Freelancing karapan. Luck ekak tiyenam negala yai.

    Luck ekk netat aulak ne... Wena deyak karana gaman fiverr katta kala allapan
    ඔව් මචන්. මගේ idea එකත් ඔක තමා. මට Kandy වලින් පිට යන්න බැරි සීන් එකක් තියෙන්නේ. මට Kandy වල වෙන job එකක් කරලා හරි මේවා හිමිට ඉගෙන ගෙන Freelancing try කරන්න තමා හිතන් ඉන්නේ
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ඔව් මචන්. මගේ idea එකත් ඔක තමා. මට Kandy වලින් පිට යන්න බැරි සීන් එකක් තියෙන්නේ. මට Kandy වල වෙන job එකක් කරලා හරි මේවා හිමිට ඉගෙන ගෙන Freelancing try කරන්න තමා හිතන් ඉන්නේ

    mmm freelance karapan.. opensource project ekak karapan e ekkama.. passe kaleta loku help ekak wei... UI/UX design poddak igenaganin... html/css/js walin witharak yanna amarui.. good luck
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    BUMP... Kandy walin 20-25 hoyanna ba machan IT nam. IT side eke job aththeth na wadiya. thibbath ganne adurana un margen godakma.
    wena field ekaka ekak hoyaganna ithin ara job bank ekakawath reg weyan,un ekak set karala dei.habai 5000k withara yai mam hithanne reg wenna.wish u all the best !!! ikmanta ekak set karaganin.
     

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,282
    113
    හඳේ ...
    බම්පියක් තමයි මචං.
    එල thanks මචන්

    mmm freelance karapan.. opensource project ekak karapan e ekkama.. passe kaleta loku help ekak wei... UI/UX design poddak igenaganin... html/css/js walin witharak yanna amarui.. good luck
    එල මචන්...අනිවා ඉගෙන ගන්න ඕන බන් ..thanks මචන්