Kandy වල සුපිරි කොත්තු දාන්නෙ කොහෙද?

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,883
    11,338
    113
    presentation eka gana hitanne nathuwa katata rasa kottuwak nam - Muslim hotel chicken cheese kottu
    presentation + nice condiment ekka rasata sarata kana nam - Fab Ceylon Grand nai miris kottu
    FAB එකත් තම්බියෙක් ගෙ ලු නෙද? :lol:
     
    • Like
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,676
    13,392
    113
    🤍
    presentation eka gana hitanne nathuwa katata rasa kottuwak nam - Muslim hotel chicken cheese kottu
    presentation + nice condiment ekka rasata sarata kana nam - Fab Ceylon Grand nai miris kottu
    Hema thenama tiyana cake fab ekada ?
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    හරි, ඔන්න ප්‍රශ්නයක්, ලන්කාවෙ නියම කොත්තු හදන්නෙ තම්බි කඩ වලද නැත්නම් හෙළ කඩවලද?

    ආයෙ මොකට බොරු කියනවද රසම කොත්තු රෝල්ස් සමෝසා කාල තියෙන්නෙ තම්බි කඩවලින්.
     
    • Love
    Reactions: nalin0001

    SudaW

    Well-known member
  • May 1, 2025
    395
    303
    63
    කොළඹ විදියේ තියෙන Cafe divine street එක හොඳයි. හොඳ portion එකකුත් තියෙනවා.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,689
    8,380
    113
    කොහෙ ගියත් 👳 මුස්ලිම් ජාතික හෝටල් වලින්ම කන්න. සිංහල කඩ පට්ට අපිරිසිදුයි
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,663
    113
    දැන් අර තහඩු දෙකෙන් ගහන කොත්තු නෑ නේද? ගෝදම්බර රෝටී මිටිය එකට තියලා සද්ද බද්ද දාලා තහඩු දෙකෙන් ගහලා බීෆ් එහෙම දාලා හදන කොත්තු තමයි පංකාදු
     
    • Sad
    Reactions: Psiko

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,044
    4,590
    113
    when it comes to cooking and business....its the muslims. lets give them credit for that.

    no drama for sure. i have taken my friends to dinner and it has always been a muslim place.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,676
    13,392
    113
    🤍
    දැන් අර තහඩු දෙකෙන් ගහන කොත්තු නෑ නේද? ගෝදම්බර රෝටී මිටිය එකට තියලා සද්ද බද්ද දාලා තහඩු දෙකෙන් ගහලා බීෆ් එහෙම දාලා හදන කොත්තු තමයි පංකාදු
    eka agahn na bn dan , okkom thachchiye dala hukola denne , hethuwak danne ?
     
    • Haha
    Reactions: Don GasCan

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,079
    113
    අලි මුඩුක්කුවෙ රිෆාස් නානගෙ කඩේ කොත්තුව 🔥

    පිරිසිදුකම හොයන පොශ් කඩ හොයන උන්ට නම් සෙට් නැතිවෙයි. මුඩුක්කුවෙ පොඩි කඩ කෑල්ලක තියෙන්නෙ. ලොකුවට පිරිසිදුත් නෑ. හැබැයි රස නම් 😍 චීස් කොත්තු නෑ එතන. චිකන් ෆුල් කොත්තුව වැඩිපුර බිත්තරයක් දාලා අරන් ඒකෙ සැර චිකන් හොද්ද දාගත්තනම් කොත්තු පලන්න පුලුවන්
     
    • Love
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,676
    13,392
    113
    🤍
    අලි මුඩුක්කුවෙ රිෆාස් නානගෙ කඩේ කොත්තුව 🔥

    පිරිසිදුකම හොයන පොශ් කඩ හොයන උන්ට නම් සෙට් නැතිවෙයි. මුඩුක්කුවෙ පොඩි කඩ කෑල්ලක තියෙන්නෙ. ලොකුවට පිරිසිදුත් නෑ. හැබැයි රස නම් 😍 චීස් කොත්තු නෑ එතන. චිකන් ෆුල් කොත්තුව වැඩිපුර බිත්තරයක් දාලා අරන් ඒකෙ සැර චිකන් හොද්ද දාගත්තනම් කොත්තු පලන්න පුලුවන්
    Sirada kiyanne , Kade hoyganne kohomada ?
     
    SudaW

    Well-known member
  • May 1, 2025
    395
    303
    63
    එකේ කුස්සිය දැක්කනම් ඔයා ☺️
    Adoh අවුල්ද සෑහෙන්න.😦
    එකෙන් කිහිප වතාවක් ම කාලා නම් තියෙනවා. කේස් එකක් නම් වෙලා නෑ තවම.