FAB එකත් තම්බියෙක් ගෙ ලු නෙද?presentation eka gana hitanne nathuwa katata rasa kottuwak nam - Muslim hotel chicken cheese kottu
presentation + nice condiment ekka rasata sarata kana nam - Fab Ceylon Grand nai miris kottu

Hema thenama tiyana cake fab ekada ?presentation eka gana hitanne nathuwa katata rasa kottuwak nam - Muslim hotel chicken cheese kottu
presentation + nice condiment ekka rasata sarata kana nam - Fab Ceylon Grand nai miris kottu
හරි, ඔන්න ප්‍රශ්නයක්, ලන්කාවෙ නියම කොත්තු හදන්නෙ තම්බි කඩ වලද නැත්නම් හෙළ කඩවලද?
kageda danne na bro habai kaama hodaiFAB එකත් තම්බියෙක් ගෙ ලු නෙද?![]()
na e Fab eka nemei. google maps search karala balanna Fab Ceylon Grand kiyala.Hema thenama tiyana cake fab ekada ?
හම්ම legendary කඩේ. අනික යුසුෆියා.ෂිංහල ජාතික හෝටලෙන් කොත්තු කන උන්ව හලලා දාන්න ඕනේ නිසා![]()
Fab ceylon Grand එක තියෙන්නෙ Dialog එක ඉස්සරහ නෙ. ඕකයි Cafe nuwara එකයි same නෙna e Fab eka nemei. google maps search karala balanna Fab Ceylon Grand kiyala
එකේ කුස්සිය දැක්කනම් ඔයාකොළඹ විදියේ තියෙන Cafe divine street එක හොඳයි. හොඳ portion එකකුත් තියෙනවා.
eka agahn na bn dan , okkom thachchiye dala hukola denne , hethuwak danne ?දැන් අර තහඩු දෙකෙන් ගහන කොත්තු නෑ නේද? ගෝදම්බර රෝටී මිටිය එකට තියලා සද්ද බද්ද දාලා තහඩු දෙකෙන් ගහලා බීෆ් එහෙම දාලා හදන කොත්තු තමයි පංකාදු
Sirada kiyanne , Kade hoyganne kohomada ?අලි මුඩුක්කුවෙ රිෆාස් නානගෙ කඩේ කොත්තුව
පිරිසිදුකම හොයන පොශ් කඩ හොයන උන්ට නම් සෙට් නැතිවෙයි. මුඩුක්කුවෙ පොඩි කඩ කෑල්ලක තියෙන්නෙ. ලොකුවට පිරිසිදුත් නෑ. හැබැයි රස නම්චීස් කොත්තු නෑ එතන. චිකන් ෆුල් කොත්තුව වැඩිපුර බිත්තරයක් දාලා අරන් ඒකෙ සැර චිකන් හොද්ද දාගත්තනම් කොත්තු පලන්න පුලුවන්
Adoh අවුල්ද සෑහෙන්න.එකේ කුස්සිය දැක්කනම් ඔයා![]()