Kandy සාස්තර කාරයා.

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    අඩේ අද මම kandy වලදී වයසක පොරකගෙන් සාස්තරයක් ඇහුවා.මම හිතන්නේ කලින් පොර ගැන thread එකක් ගිහින් තියනවා එළකිරි එකේ .මට එක මතක් වෙලා තමයි පොරගෙන් අහන්න සෙට් උනේ.
    පොර කොළ කැල්ලක නම් තුනක් ලියන්න කීවා.මම ලීවා.පස්සේ කොලේ පොඩි කරල විසි කරන්න කීවා.
    මු යකෝ නම් තුන එඅ විදියටම කිවනේ.
    මු මොකක් හරි jilmart එකක් දානවා කියලයි මට හිතුනේ.
    මු ඇත්තටම මොනාද කරන්නේ.මම ඉන්නකොටම කෙල්ලෙකුගෙන් 1100ක් ගැලෙව්වා.මගෙනුත් 200ක් ගැලෙව්වා .
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    මරුසිරා;22743558 said:
    උබ 200 දුන්නේ උබ කොලේ ලියපු නම්ටික උ ආයෙම කිව්ව් නිසාද ?:rofl::P

    ඔව් oii ..අන්තිමට ඒ වගේ දෙයක් තමයි උනේ.මු හැබැයි කෙල්ල ගැනයි මගේ ගැනයි කියපු විස්තරත් හරි..මට පුදුම මු nam thuna kiyapu eka .
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,742
    113
    ඔව් oii ..අන්තිමට ඒ වගේ දෙයක් තමයි උනේ.මු හැබැයි කෙල්ල ගැනයි මගේ ගැනයි කියපු විස්තරත් හරි..මට පුදුම මු nam thuna kiyapu eka .

    හම්බෝ යන්තම් ඇති, උබ මාව ඇදුනුවේ නෑ...😜😜😜
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    පාර‍ේ ? ඔහම වැඩ කරුව‍ෙක් ඉස්සර උතුවන්කන්ද‍ේ හිටියා . මෑන්ට ම‍ොනවා උනාද දන්නෑ . මෑන් ඉන්දියාව‍ෙදි ජෞතිශ්‍ය ඉග‍ෙනගත්ත ප‍ොරක් . වතුර බ‍ෝතලයක් දිහා බලන් අපි අහන හැම ද‍ෙයක්ම ඒ විදිහට කියනවා . මම හිතන්න‍ේ මෑන් ප‍ෙර‍ේතයන් බැදග‍ෙන් සීන් එකක් වග‍ෙයි ..