Kandy සිල්මාතාවක් සත්‍යග්‍රහයක

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    අනේ පල යන් බන් ගෑනි යන්න. ඔය කියන සසර උබ දැකල තියෙනවද? හිතපන් උබ කතෝලික, මුස්ලිම් ආගමට සම්බන්ද දෙමව්පියන්ට දාව උපන්න කියල, එතකොට උබට සසරක් තියෙද? තව ආගම් හාරදාහක් තියෙනව :lol::lol::lol: ඔය සසර විශ්වාස කරන සිංහල ඉන්නේ මිලියන 15කට අඩුවෙන්.

    අනිත් බිලියන 6ම ඔය කියන මගුල දන්නේ නෑ, :lol::lol::lol: එතකොට උන් ආපයේ? :rofl: අනික බලපන්කො බන් ගෑනියේ වෙන රටවල උන් අපිට වඩා හොදට නැද්ද? ඔය කියන කිසිම මළ විකාරයක් එහේ නෑ, එහේ තියෙන්නේ වෙනම විකාර. මෙහේ මහසෝන, එහේ සාතන්. තෙරිය? :rofl::rofl::rofl:

    යකෝ ඔච්චර බයෙන් ජීවත් වෙන්න එපා. :lol::lol::lol:

    මිනිහෙකුට කතා කරන්න දන්නෙ නැති උඹ මොනාද බන් මේ ලෝකෙ ගැන, දර්ශණය ගැන දන්නෙ

    උඹ පොඩ්ඩක් කියහන්කො මේ ලෝකෙ බිහි වුනේ කොහොමද කියල

    කොහෙන්වත් කොපි පේස්ට් කරන්නෙ නැතුව
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,841
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ නිව්ස් එකේ අලුත්ම තත්වය මොකක්ද? හිටං ඉල්ලා අස්වෙලාද නැත්තන් සත්‍යග්‍රහය නවත්තලද? :dull:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    බලපන් ඔය අස්සක මාරි බිස්කට් පෙට්ටියක් ගහන් ඇති. සත්‍යග්‍රහ කරන හැම එකාම ඔහොමයි. :lol::lol::lol:

    සිල්මාතාවගෙ ලොකුද? ඒකි කිව්වම රජයකට අස්වෙන්න :lol::lol::lol: පිස්සු හුත්තියො :lol:

    සිවුර පෙරවගත්තම හැම එකාම හිතන් ඉන්නේ උන්ට වඩා එකෙක් නෑ කියල. ලෝඩ්පකීර්ල වගේ ලෝකෙට උපදෙස් දෙන්නේ. උන්නේ සියල්ල දත්. :lol::lol::lol:

    මොන සුත්ත හරි බන්. ඔය ගෑනිට බඩගින්න දරාගන්න බැරි වෙන කොට කොටත් නොදැනිම බෝඩ් කෑල්ලත් අකුලගෙන හඳපානෙම චුත වෙයි. :rofl::rofl::rofl:

    ඇයි සිවුරක් පොරවගත්තම උසස්ද? ඒ උබට වෙන්න ඇති. උබ පොඩි කාලෙ ඉදන් උබේ ඔලුවට වැටිච්ච ගූතමයි ඉතින්. උබ ඒක විශ්වාස කරනව ඇති ඉතින් ඒක උබේ අයිතියක් ඒකේ අවුලක් නෑ. නමුත් උබ මට කියන්න එපා කරන්න ඕන දේ එපා දේ. මම කරන්නේ මට ඕන දේ. මම එය එක ආගමක්වත් විශ්වාස කරන්නෑ. ඔක්කොම හෙන බොරුව කරන්නේ. අහින්ස මිනිස්සුන්ගෙ මොල කාල, බය කරල උන්ගේ සුක විහරනයට ඒක අයුතු විදියට යොදාගන්න හෙන ප්‍රොජෙක්ට් එකක්.

    Thota me athme wage laban athmet anith minissunta hulla hulla tama inna wenne car ne padi madi araka meka kyla, sakkiliya :lol:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,614
    28,586
    113
    මේ නිව්ස් එකේ අලුත්ම තත්වය මොකක්ද? හිටං ඉල්ලා අස්වෙලාද නැත්තන් සත්‍යග්‍රහය නවත්තලද? :dull:

    :lol::lol::lol:

    pg04_0.jpg
     
    I Bandu

    Member
    Oct 10, 2016
    28
    1
    0
    ගම්බද නූගත් මිනිස්සු කලිසම් අඳින කවරෙකුට වුවත් 'මහත්මයා'යි කියති. කලිසම් අඳිනවුන් අතර මහත්වරු සිටිති. එහෙත් ඔවුනතර ඒ නමට නුසුදුස්සෝ ඊටත් වඩා සිටිති. සිවුරු පෙරවූ සියල්ලන්ම සංඝරත්නයෙහි ලා ගණින නූගත්තුද සිටිති. සිවුරු පෙරවූවන් අතර සංඝරත්නයට අයිති නොවන පහත්, අනාර්ය අදහස් සහ පැවතුම් ඇතියෝත් වෙසෙති.
    සංඝරත්නය ශ්රේෂ්ඨ එකකි. ඇඳුමක් මාරු කළ පමණින් යමෙක් එයට ඇතුළත් වෙයි නම් එය ඉතාම නොවටනා, සුළු එකක් විය යුතුයි.

    “සංඝං සරණං ගච්ඡාමි” යි අප සරණ යන්නේ මේ ගුණයන්හි පිහිටි පුද්ගල සමූහයා මිස විශේෂ ඇඳුමකින් පෙනී සිටින පක්ෂයක් නොවේ. “සුපටිපන්නෝ භගවතෝ සාවකසංඝො” යනාදි පාඨයෙහි සංඝරත්නය ගැන ඉතාම පිරිසිදු විස්තරයක් සඳහන් වෙයි.
    එහි අදහස මෙසේ යි:
    “භාග්යවතුන් වහන්සේගේ ශ්රාවකසංඝයා යහපත් මාර්ගයෙහි ගමන් කරන්නෝය, සෘජු මාර්ගයෙහි ගමන් කරන්නෝය, ආර්ය මාර්ගයෙහි ගමන්කරන්නෝය, සුදුසු මාර්ගයෙහි ගමන් කරන්නෝය ඒ කවරහුද? යම් පුරුෂ යුග සතරෙක්, යම් ශ්රේෂ්ඨ පුරුෂයෝ අට දෙනෙක් වෙත්ද, භාග්යවතුන් වහන්සේගේ ශ්රාවක සංඝයා නම් ඔවුහුය. දුර බැහැරින්, නන් දෙසින් අවුත් කරන සත්කාර ලැබීමටත්, සියුලු දෙනාගේ පූජාවන් සහ වන්දනාවන් ලැබීමටත්, ඔවුහු සුදුස්සෝය. ලෝකයට අසහාය පින්කෙත්ය.”
    මෙහිදී සංඝරත්නයේ ඇඳුම්, පැළඳුම් ගැන කිසිත් කතාවක් නැත. කියැවෙන්නේ අභ්යන්තර ගුණය පමණෙකි.

    -සත්යෝදය - වල්පොළ රාහුල හිමි-
    bump
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    මිනිහෙකුට කතා කරන්න දන්නෙ නැති උඹ මොනාද බන් මේ ලෝකෙ ගැන, දර්ශණය ගැන දන්නෙ

    උඹ පොඩ්ඩක් කියහන්කො මේ ලෝකෙ බිහි වුනේ කොහොමද කියල

    කොහෙන්වත් කොපි පේස්ට් කරන්නෙ නැතුව
    Ude appochchi neda? :rofl:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    සිල්මාතාවගෙ ලොකුද? ඒකි කිව්වම රජයකට අස්වෙන්න :lol::lol::lol: පිස්සු හුත්තියො :lol:

    සිවුර පෙරවගත්තම හැම එකාම හිතන් ඉන්නේ උන්ට වඩා එකෙක් නෑ කියල. ලෝඩ්පකීර්ල වගේ ලෝකෙට උපදෙස් දෙන්නේ. උන්නේ සියල්ල දත්. :lol::lol::lol:

    මෙතන දේශපාලනයක් නම් තියනවා.
    එත් ඉතින් උඹේ තියන අදහස් වලට නම් ඉතින්......

    උඹේ මුල් thread වලට මාත් comment කරලා තියනවා මතකයි.
    ඉන්න තත්වෙන් ගොඩ අවා නම් සන්තෝසයි. දැන් ටිකක් උඩට නැගලා ඇති නේ.

    මේ උඹේ හොඳ කාලේ යනවා ඇත්තේ.
    හැබැයි, මේ කාලේ හොද වැඩ ටිකක් වැඩ ටිකක් කරපන් අර ලසන්ත අයියලා වගේ.
    එත්න උඹේ තියන ආකල්ප වලට නම් නරක කාලේ ආපුවහම කැඳත් නැතිවෙයි. කිවුවා කියලා හිතා ගනින්.
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    මේ නිව්ස් එකේ අලුත්ම තත්වය මොකක්ද? හිටං ඉල්ලා අස්වෙලාද නැත්තන් සත්‍යග්‍රහය නවත්තලද? :dull:

    සිල්මෑණියෝ අසනීප වෙලා රෝහල් ගත කරලා කියලා තිබ්බා. එත් අලුත්ම තත්වය ගැන තවම මුකුත් නැහැ..
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔතන සිල්මැනි වෙනුවට දෙමල ගෑනියෙක් / හම්බ ගෑනියෙක් හෝ සිස්ට් කෙනෙක් ආවනම් මෙතන පුක ඉරාගෙන කුණුහරුප කියන වහල්ලු කමෙන්ට් එකක්වත් දන එකක් නැ :dull:

    ඇමතිලා පෝලිමේ ඇවිත් තත්වය සමනය කරයි .
    අර යාපනේ හර්තාල් එකට පොලිසියෙන් බිස්කට් එහෙම දීල තිබ්බේ :lol:

    ඔන්න ඕකයි වෙනස .:dull:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,374
    113

    බුද්ධ චීවරය අවභාවිතා වෙලා වගේ මටනම් පෙන්නේ
    මේ ෆේස්බුක් එකේ මහන වුන කෙනෙක්ද දන්නේ නැ
    මොනවා උනත් ගිහියන් බුද්ධ චීවරයට ගරුකළ යුතු අතර වවේචනය නොකර යුතුයි
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    මරුසිරා;21176252 said:
    ඔතන සිල්මැනි වෙනුවට දෙමල ගෑනියෙක් / හම්බ ගෑනියෙක් හෝ සිස්ට් කෙනෙක් ආවනම් මෙතන පුක ඉරාගෙන කුණුහරුප කියන වහල්ලු කමෙන්ට් එකක්වත් දන එකක් නැ :dull:

    ඇමතිලා පෝලිමේ ඇවිත් තත්වය සමනය කරයි .
    අර යාපනේ හර්තාල් එකට පොලිසියෙන් බිස්කට් එහෙම දීල තිබ්බේ :lol:

    ඔන්න ඕකයි වෙනස .:dull:

    :yes:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    බුද්ධ චීවරය අවභාවිතා වෙලා වගේ මටනම් පෙන්නේ
    මේ ෆේස්බුක් එකේ මහන වුන කෙනෙක්ද දන්නේ නැ
    මොනවා උනත් ගිහියන් බුද්ධ චීවරයට ගරුකළ යුතු අතර වවේචනය නොකර යුතුයි

    විවේචනය කරාට කමක් නැහැ ඒත් යකෝ සිල් මෑණි කෙනෙක්ට වේසි කියලා කියන්න උන්ගේ හිත මොන තරම් සොදුරු ඇද්ද.:rofl:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    Ude appochchi neda? :rofl:

    මම අහපු දේට උත්තර දීපන්කො ලිස්සල යන්නෙ නැතුව

    උඹත් නිකන් සෝබනේට නිරාගමික වෙච්ච එකෙක්

    නැතුව කිසිම දෙයක් අවබෝධ කරගෙන නෙවෙයි
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    මෙතන දේශපාලනයක් නම් තියනවා.
    එත් ඉතින් උඹේ තියන අදහස් වලට නම් ඉතින්......

    උඹේ මුල් thread වලට මාත් comment කරලා තියනවා මතකයි.
    ඉන්න තත්වෙන් ගොඩ අවා නම් සන්තෝසයි. දැන් ටිකක් උඩට නැගලා ඇති නේ.

    මේ උඹේ හොඳ කාලේ යනවා ඇත්තේ.
    හැබැයි, මේ කාලේ හොද වැඩ ටිකක් වැඩ ටිකක් කරපන් අර ලසන්ත අයියලා වගේ.
    එත්න උඹේ තියන ආකල්ප වලට නම් නරක කාලේ ආපුවහම කැඳත් නැතිවෙයි. කිවුවා කියලා හිතා ගනින්.

    Is this bitch still not dead?

    :rolleyes:
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මිනිහෙකුට කතා කරන්න දන්නෙ නැති උඹ මොනාද බන් මේ ලෝකෙ ගැන, දර්ශණය ගැන දන්නෙ

    උඹ පොඩ්ඩක් කියහන්කො මේ ලෝකෙ බිහි වුනේ කොහොමද කියල

    කොහෙන්වත් කොපි පේස්ට් කරන්නෙ නැතුව
    bro aloneguy kiyai dan me loke bihikale අල්ලාහුකාබර් kiyala